ඔන්න අද තෙවැනි එපිය අරගෙනයි ආවෙ. වැඩි කතා නැතුව කලින් කොටස ගැන පැහැදිලි කිරීමක් කරමු. ඇමැන්ඩව බේරගත්තට පස්සේ කයිල් මේ සේරම රහසක් විදිහට තියාගන්න උත්සහ කලා. නමුත් අර කාර්නිවල් එකේදී ඇමැන්ඩට තේරුනා එදා ප්‍රෝම් එක දවසෙදි මොකක් හරි දෙයක් සිද්දවෙලා තියෙනව කියල. ඉතින් ඇය මේ ගැන නිතරම අහනව ,නමුත් මොකුත්ම…

ඔන්න අද තෙවැනි එපිය අරගෙනයි ආවෙ. වැඩි කතා නැතුව කලින් කොටස ගැන පැහැදිලි කිරීමක් කරමු. ඇමැන්ඩව බේරගත්තට පස්සේ කයිල් මේ සේරම රහසක් විදිහට තියාගන්න උත්සහ කලා. නමුත් අර කාර්නිවල් එකේදී ඇමැන්ඩට තේරුනා එදා ප්‍රෝම් එක දවසෙදි මොකක් හරි දෙයක් සිද්දවෙලා තියෙනව කියල. ඉතින් ඇය මේ ගැන නිතරම අහනව ,නමුත් මොකුත්ම දැනගන්න ලැබෙන්නෙ නෑ. ඒ අතරෙ කයිල් අනාවැකි කියන කාන්තාවක් හමුවෙන්න යනව, ඇය කියනව කයිල්ගේ ආත්මගත මිතුරියට අද රෑ කරදරයක් වෙනව කියල, ඉතින් කිවුවත් වගේම එදා රෑම ජෙසීට ලොකු කරදරයක් වෙනව වගේම කයිල් ඇයිව ඒ කරදරයෙනුත් බේරගන්නව. ඉතින් මීට වැඩිය පසුගිය කොටස ගැන කියන්න දෙයක් නෑ.
අලුත් කොටස බලලා අදහසුත් කියාගෙනම යන්න. ඊලඟ කොටසින් හමුවෙමු. ජය!

Due to copyright issues, we do not provide any torrent links.
අදාළ පිටපත සඳහා උපසිරසි ගොනුව බලන්න.
1,089 downloadsDownload Kyle.XY_.S03E03.Baiscopelk.com_.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
7 comments
Ayesh Prashan
tharindu
anee sleepy hollow s3e13 idhan nathara karala ai.me sabata thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයharsha prabath jaythilaka
මේකෙ සිසන් එක ඩවුනලොට් කර ගන්න ලික් එකක් දෙනවද
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Kulanjana Maduranga
subata thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement


Thank You