ලෙජන්ඩ් ඔෆ් සීකර් කතා මාලාවෙ පස් වැන්න ඔයාලට දෙන්නයි මේ සූඳානම. එන්න එන්නම කතාව ලස්සනට ගලාගෙන යනවා බලන්න ආස හිතෙන විදිහට. මතකයිනෙ, ඩාර්කන් රහ්ල්ගෙ දුෂ්ට පාලනයෙන් අහිංසක ජනතාව බේරගන්න නැඟී සිටින වීරයා තමා සීකර් කියන්නෙ. තමන්ගෙ ඉලක්කය කරා හඹායන සීකර්ට උදව් කරන්නෙ කෙයිලාන් හා සෙඩ්. පහුගිය කොටසෙදි තමන්…
ලෙජන්ඩ් ඔෆ් සීකර් කතා මාලාවෙ පස් වැන්න ඔයාලට දෙන්නයි මේ සූඳානම. එන්න එන්නම කතාව ලස්සනට ගලාගෙන යනවා බලන්න ආස හිතෙන විදිහට. මතකයිනෙ, ඩාර්කන් රහ්ල්ගෙ දුෂ්ට පාලනයෙන් අහිංසක ජනතාව බේරගන්න නැඟී සිටින වීරයා තමා සීකර් කියන්නෙ. තමන්ගෙ ඉලක්කය කරා හඹායන සීකර්ට උදව් කරන්නෙ කෙයිලාන් හා සෙඩ්. පහුගිය කොටසෙදි තමන්ගෙ උපන්ගම බ්‍රෙනිඩන් රහ්ල්ගෙ පාලනයෙන් බේරගත්ත සීකර් (රිචඩ්) එහෙන් පිටත්වෙන්නෙ අලුත් බලාපොරොත්තුවක් එක්ක. ඒ තමන්ගෙ අම්මාව කවදාහරි හොයාගන්න හිතාගෙන. සෙඩ් කියන්නෙ රිචඩ්ගෙ සීයා කියන රහස තව දුරටත් හැමදේම අවසන් වෙනතුරු රිචඩ්ගෙන් වසන් කරගන්න සෙඩ් කෙයිලාන්ව පොරොන්දු කරගන්නවා.
පස්වෙනි කොටසෙදි සීකර්ට තවත් අරුම පුදුම කෙනෙක් මුණගැහෙනවා. ඇහුම්කන් දෙන්නෙක්. ඒ කියන්නෙ එයාට පුළුවන් කෙනෙක්ගෙ ඇස් බලලා හිතේ තියෙන දේ කියන්න. මෙයාව රහ්ල්ගෙ මකර බලකාය විසින් රහ්ල් ලඟට අරන් යන ගමන් ඉන්නෙ. දන්නවනෙ ඉතින් රහ්ල්ට මේ වගේ බලයක් ලැබුනොත් සිද්ධ වෙන්න පුළුවන් දේ. ඒ නිසා සීකර්,කෙයිලාන් හා සෙඩ් ඇහුම්කන් දෙන්නව මකර බලාකායෙන් මුදාගන්න සැලසුම් කරනවා. ඒ එක්කම ඔවුන් මාර්ගයෙන් රහ්ල්ව හොයාගන්නත් බලාපොරොත්තු වෙනවා. මොකද, මකර බලකාය කියන්නෙ තම ස්වාමියා ආසන්නයේම ඉන්න ස්වාමියා සමඟ කෙළින්ම ගණුදෙනු කරන බලකාය.
ඉතින් අදත් රසබර කොටසක් තියෙනවා බලන්න යාළුවන්ට. හය වෙනි කොටසත් එක්ක ඉක්මණින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නම් එහෙනම්.
ඔබට ජය…!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න fb26fe508f9e680e33394642920bfbac5de931c1 700 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,008 downloadsDownload Legend-of-the-Seeker-S01E05.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
44 comments
suranga
සුනෙත්
ඉස්තුතියි සහෝ ඔබගේ මහන්සියට .ජයවේවා
ccnp
Thanks
hh
thx loweth na macho
tharanga
ඔන්න මාත් ගත්තා එහෙනම් මචෝ :)
jana,
tx lot :)
RT
දෙනකම් බලාගෙන හිටියෙ.. තෑන්ක්ස්....
HarshA LahirU
එකක් ඉවර සැනින් තවත් එකක්
ස්තුතියි සහොRasika
ඔයානම් මරු සහෝ......
ගොඩාක් ඉස්තුතියි.....dilan
thanks machan
vee
maxxa maxxa saho
dilanka
ඉස්තුතියි සහෝ ඔබගේ මහන්සියට,,, Teen Wolf එකටත් sub දෙන්නකෝ..
dushman
eakanam mamath illanawaa sahooo
puluwannam loku dyak
rusuru | රුසිරු
කිසිම කම්මැලි කමක් නැතිව බලන්න ඇහැකි මරු
naleen
Thanks bro
us
bohoma pin
කැළුම්
බයිස්කෝප් පට්ට දෙනවා එක දිගටම
දිල්ෂාන් කාලිංග
නියමෙට වැඩේ යනවා මචන්....
ජයවේවා...!ganidu
තැන්ක්ස් වේවා!
dedunu- yatalamatta,
Thanks bro......
nalaka
ගිනි ගින්දර නියමයි ආ ...දිගටම සබ් දෙන්න සහෝ ...
sanjeewa
thanx niyamay...ekmanata dunnata thanx..............
dushman
thanks machn mama meke serama bala thiyanne
sub dena widiyata balanawa
ayth gdak pin machnAchintha sameera
කැලුම් රණවක thanks yalu.ikmanata sub dena eka genanam tikak sathutui,wede nawaththanne nethuwa digatama karamu jaya wewa...!
danushka
niyamai macho niyamai,,,sub meshimakda ban umba///thanks jaya wewa!!!!
shani
ගොඩක් ස්තූතියි. මේක ටිවි එකෙන් බලන්න ඉදලත් ආපහු ඩවුන්ලෝඩ් කරන්න හිතුවා.
ඇඩ් එක්ක බලන එක දැන් අරහං වගේ. අපිට කැමති වෙලාවට බලන්නත් බෑනි.Hasitha Helappriya
සබ් වලට තුති
දිනිඳු සම්පත්
ඉක්මනටම දීලනේ.. බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!
Salinda C
එල එල සහෝ..දිගටම කරගෙන යමු.ජය වේවා...
සoජය
කැලුම් සහෝ බොහොම ස්තුතියි..
chandima
බොහොම ස්තුතියි සහෝ.දිගටම ඕකේ සබ් දෙන්න සහෝ.
“චූටී මල්ලි”
එල එල...........
ඉක්මන්ටම දෙනවා නේ
සබට තුති
ඔබට ජය............රොයිලි
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Iran Uditha Ranga
katawa lassanai s6 sinhala upasirasath evannakoooooooooo
herry
එල සහෝ,දෙනකන් බලන් ඉඳලා ඇස් දෙක රිදෙනවා ගොඩක් පින් දෙනකම් බලාගෙන හිටියෙ.. තෑන්ක්ස්…..
mudiya / මුදියා
එලකිරි කැලුමො.ජයවේවා.බොහෝ...............................................ම ස්තූතියි...!
Gayashan
Thanks Macho....
Ino Vino
මල් හතයි
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
madawaththa
Tnx broh..
A JAYANATH
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා....Lahiru Lakshan
thanks....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Legend of the Seeker [S01 : E05] | ඇහුම්කන් දෙන්නා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/Legend-of-the-Seeker.jpg)

1111111111111111111111111111 mama 111111111111111111111111 niyama katawa mekatama
KR UBATA jayawewa