මේ 4 වන කතා සමයේ දෙවන කොටසයි. ඉඩ ලැබුන හැටියෙ ඔන්න මේ කොටසෙත් වැඩ කටයුතු අවසන් කරල හැකි ඉක්මනින් ලැබෙන්න සැලැස්වුවා. “Scylla” ලෙස හඳුන්වන, කම්පැණියේ සියලු අපරාධ ගැන තොරතුරු අඩංගු යැයි සැලකෙන ඩේටා කාඩ් එකක් පසුපස හඹා යාමට මයිකල් ඇතුලු පිරිසට සිදුවුන බව පසුගිය කොටසින් දකින්න ඇතිනෙ. මේ සඳහා යොදන සැලසු…
මේ 4 වන කතා සමයේ දෙවන කොටසයි. ඉඩ ලැබුන හැටියෙ ඔන්න මේ කොටසෙත් වැඩ කටයුතු අවසන් කරල හැකි ඉක්මනින් ලැබෙන්න සැලැස්වුවා.
“Scylla” ලෙස හඳුන්වන, කම්පැණියේ සියලු අපරාධ ගැන තොරතුරු අඩංගු යැයි සැලකෙන ඩේටා කාඩ් එකක් පසුපස හඹා යාමට මයිකල් ඇතුලු පිරිසට සිදුවුන බව පසුගිය කොටසින් දකින්න ඇතිනෙ. මේ සඳහා යොදන සැලසුම් වලට උදව් වීමට “නියෝජිත සෙල්ෆ්” විසින් මයිකල් ඇතුලු පිරිසට “රෝලන්ඩ්” නම් තවත් පුද්ගලයෙක් ලබා දෙනවා. මුලදි මයිකල් ඇතුලු පිරිස රෝලන්ඩ්ට අකමැත්තක් දැක්වුවත් ඔහු ලඟ ඇති යම් සුවිශේෂී උපකරණයක් සහ පරිඝනක පිළිබඳව ඔහු සතුව ඇති ප්‍රවීණත්වය නිසා ඔවුන්ට ඔහුව කණ්ඩායමට එක් කර ගන්න සිදු වනවා.
ඔහු ලඟ ඇති මෙම උපකරණයට අඩි 10ක් ඈතින් ඇති ඕනෑම ඉලෙක්ට්‍රොනික උපාංගයකින් තොරතුරු ගබඩා කර ගත හැකියි. මේ නිසා ඔවුන්ට මෙම ඩේටා කාඩ් එකේ තොරතුරු ලබා ගැනීම සඳහා එය සොරකම් කිරීම අත්‍යාවශ්‍යය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ ඩේටා කාඩ් එක ලඟට අවමය අඩි 10ක් ලඟා වීමයි. නමුත් මේ කාඩ් එක තියෙන්නෙ අධි ආරක්ෂිත නිවසක් ඇතුලත. දැන් මයිකල් ඇතුලු පිරිසගේ සූදානම මේ නිවසට හොරෙන් ඇතුල් වීමයි. මේ සඳහා ඔවුන් සුපිරි සැලැස්මක් ක්‍රියාත්මක කරනවා.
මේ අතර කම්පැණිය විසින් මයිකල් සහ ලින්කන්ව ඝාතනය කිරීම සඳහා පුද්ගලයෙකු යොදවනවා. පෙර කොටසේදී ග්‍රේචන් මෝගන් මිය ගියා යැයි සැලකුනද ඇයද ජීවත් වන බව මේ කොටසේදී ඔබට දැකගත හැකි වෙයි. තවද ටීබෑග් තමන් ලඟ ඇති විස්ලර්ගේ පොතේ සටහන් කර ඇති තොරතුරු පසු පස හඹා යනවා…
තවත් විස්තර අවශ්‍ය නෑනෙ. එහෙනම් හැමෝම මෙවර කොටසත් හොඳට රස විඳින්න. මම ගිහින් එන්නම්. මීලඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 175 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,996 downloadsDownload Prison.Break_.S04E02.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
76 comments
verona
pubudu
patta denakam unne
vee
patta patta maxxxa kathawa
sp පියමල්
ඉක්මනටම මේකේ ඉතුරු කොටස් වලටත් සබ් දෙන්න
ඔක්කොටම කලින් මේකේ අන්තිම කොටස බලලා මන් දැන් පට්ට අප්සට් එකේ ඉන්නේ,මට ඉක්මනටම මේකේ වෙන දේවල් පැහැදිළි කරගන්න සබ් ටික ඉක්මනටම දෙනු මැනවි,thanks සහෝ සබ් වලටquik
thanks
verona
NIYAMAI mevidiyata ikmanata dena eka..
wow
wow,,maru :D
rusuru | රුසිරු
සබ් දෙනකම් උන්නේ ඉක්මනට දෙන්න හොදේ
tharanga
එළනේ මේක දීලා අදම බලනවා
elakiri
එළකිරි හොදේ
zumo man
elazz thnzzz
was
මේක දෙනකම් මමත් උන්නේ tx
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය...................ccnp
Thanks
dilan
bohoma thxzzzz saho
kalinga
සුපිරි මමත් සබ් එක වැටෙනකම් උන්නේ
upali
ela ela ela ela
sarath
thanks. didula sub eka dunnata.
Prasanga
patta iwasillak bro iwasan inne sub eka enakam.ekenma me karana wadeta bokkenma wish karnawa......ekenma pin..anith sub tikath pluwan ikamanata denna bro.............
thusitha
niyamai supirima kathawa
fd
elama thama saho anith awath ikmnata denna
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
ganesh
thanks machan
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල් එල...
amila
mamath onna gaththa ahenam jaya
madushan
patta saho...api sub denakam balagena innawa...me karana wedeta oyata kohoma sthuthi karannada kiyala hitha ganna be. ,........
SNB
Thanks Machan (y)
සoජය
බොහොම ස්තුතියි දිදුල සහෝ...
Gihan
patta macho.keep it up.good luck.baiscope 1 ta jaya
nalaka
අනේ ගොඩක් පින් දිදුල සහෝ...
ns
thanx....
Ishan
Didula saho dawas 2kata serayakwath sub denna try ekak diyanko,,,,Thanx machan
Sahan
tnx a lot bro..
dushman
niyamai sahooo
wada athare hari api gena hithala meka karanawata gdak pin sahoooRanga
niyamai thanks bro
Pahansith Goonetilleke
බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියේ මචන් මේක දෙනකම්..... ජය වේවා..
dilan
thanks machan
shani
thanks
mudiya / මුදියා
අපි දන්නවනෙ දිදුල කියන්නෙ සුපිරිම සබ් මැෂිමක් කියල.මේකෙ සබ් ගැන නම් ඉතිං බය වෙන්න දෙයක් නෑ.ඉක්මනටම හම්බ වෙනව කියල ෂුවර්.ජයවේවා.බොහෝ................................................ම ස්තූතියි...!
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට..
ලිට්ල් ජෝන්
niyamai bohoma sthuthi yaluwa.oyage mahansiya mama godak agayanawa. jayawewa
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...jayawewaa....
රිෂ්
ගොඩාක් ස්තුතියි....:D
deshan
thanks machan
indika
thnx machoo...!!!
danushka
thank you machan ,,,ela kire,,,,,,,
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
buwa
next Episode Pl, :D
Nalinda
Thanks....
Sithara
සහෝ ඔබ සියලු දෙනාම කරන්නා වූ මෙම සත්කාරය ඉතා අගය කොට සළකමි.Brison Break කතා මාලාව ඉතා විශ්ෂ්ටයි. සෑම දෙයකටම බොහොම ස්තූතියි..Grimm කතා මාලාවෙත් සිංහල Subtitle එක දෙන්න පුළුවන් නම් බොහෝ අගනේය.
Anjana
thanks
Advertisement

mageee asama katawe ada tama aaa mama 1ST