ඔන්න ඉතින් සුපුරුදු විදිහට අදත් සොයන්නාගේ පුරාවෘත්තයෙ තවත් රසබර කොටසක් අරගෙන ආවා බයිස්කෝප් අඩවියෙන්. ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතාමාලාවෙ දහ වෙනි කොටස එක්ක තමා අද ඔයාලා එකතු වෙන්නෙ. පසුගිය කොටසින්…. රූකඩ නටන්නෙක් විදිහට වෙස්වලාගෙන ටාමරන්ග් වල මිලේනා රැජිණියගෙ මාළඟාවට සෙඩ් ඇතුල්වෙන්නෙ තෙවැනි ඕර්ඩන් පෙට්ටිය…
ඔන්න ඉතින් සුපුරුදු විදිහට අදත් සොයන්නාගේ පුරාවෘත්තයෙ තවත් රසබර කොටසක් අරගෙන ආවා බයිස්කෝප් අඩවියෙන්. ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතාමාලාවෙ දහ වෙනි කොටස එක්ක තමා අද ඔයාලා එකතු වෙන්නෙ.
පසුගිය කොටසින්…. රූකඩ නටන්නෙක් විදිහට වෙස්වලාගෙන ටාමරන්ග් වල මිලේනා රැජිණියගෙ මාළඟාවට සෙඩ් ඇතුල්වෙන්නෙ තෙවැනි ඕර්ඩන් පෙට්ටිය ඩාර්කන් රහ්ල්ට කලින් ලබාගෙන ඒක රහ්ල්ගෙන් ආරක්ෂා කරගන්න. මාළිඟාවෙදි සෙඩ්ට හමුවෙනවා පුංචි දැරියක් රැචෙල් එයාගෙ නම. පුංචි වුනත් බොහොම නිර්භිත දැරියක්. එයා තමයි සෙඩ්ගෙ උදව් කාරිය වෙන්නෙ. අන්තිමට නිධානාගාරයෙන් ඕර්ඩන් පෙට්ටිය ලබාගන්න සෙඩ්ට ඒක මාළිඟයෙන් එළියට එවන්න සිද්ධ වෙන්නෙ රැචෙල් අතේ. මොකද,ඩාර්කන් රහ්ල් පැමිණෙනවා ඕර්ඩන් පෙට්ටිය වෙනුවෙන්. සෙඩ්ව නොහිතපු විදිහට කොටු වෙනවා. ඩාර්කන් රහ්ල් සෙඩ්ගෙ හිසගසා දමනවා. ඒත් අවසානයෙ තමා දැනගන්නෙ සෙඩ් මායාවක් කරලා පැනගෙන කියලා…
අද….
ඕර්ඩන් පෙට්ටියෙ ආරක්ෂාව තහවුරු කල රිචඩ්,කෙයිලාන් සහ සෙඩ් තමන්ගෙ මෙහෙයුමේ දිගටම යෙදිලා ඉන්නවා. මේ අතරෙ කෙයිලාන්ව හොයාගෙන එනවා ප්‍රධාන පාපොච්චාරණය කරන්නිය සහ තවත් පාපොච්චාරණය කරන්නියන් කීප දෙනෙක්.එතනදි තමා දැනගන්නෙ ඩාර්කන් රහ්ල් පාපොච්චාරණය කරන්නියන් දඩයම පටන් අරන් කියලා.ඉතිරි වෙලා ඉන්නෙ මේ පිරිස විතරයි.ඔතනට එනව ෆින් කියලා තරුණයෙක්.එයා එන්නෙ ඩෙනීව හොයාගෙන.ඩෙනී මතකයිනෙ..පළවෙනි කොටසෙදි සීකර් සොයා යාමේදි ජීවිතය පුජා කරන කෙයිලාන්ගෙ සහෝදරිය තමා ඩෙනී.කෙයිලාන් හිතන්නෙ ඩෙනී මැරුණා කියලා. ඒත් ෆින් තවමත් ඉන්නෙ ඩෙනීගෙ පාපොච්චාරණය යටතේ..තම ස්වාමිදුව මියගියහොත් පාපොච්චාරණය වුවන්ගෙ බන්ධනය බිඳෙන්න ඕනි.. ඒක බිඳෙන්නෙ ඒ විදිහෙන් විතරයි.එහෙනම් ඩෙනී,කෙයිලාන්ගෙ සහෝදරිය ජීවතුන් අතරද?එහෙනම් එයා කොහේද ඉන්නෙ?එයා මොනවද කරන්නෙ?එයාට මොනවද වුනේ?
මේ ප්‍රශ්ණ වලට උත්තර ඔයලට මේ කොටසින්ම ලබාගන්න පුළුවනි.එහෙනම් තවත් රසබර කොටසක් සමඟින් හමුවෙන තුරු මම ඔබෙන් අදට සමුගන්නම්.
ඔබට ජය…!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
180 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න fb26fe508f9e680e33394642920bfbac5de931c1 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,949 downloadsDownload Legend-of-the-Seeker-S01E10.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
52 comments
wow
quik
thanks
උදාර
ජයම වේවා සහෝ දිගටම දෙන්න
ganidu
තැන්ක්ස් වේවා!!
lasidu
ලොවෙත් නෑ මේ තියෙන්නේ දීලා එල එල
tharanga
ජය වේවා මචෝ
එරංග
එලස් බාන්න ඕනේ
naleenit
patta machan digatama denna subs
waruna
very good tv s
kalinga
අම්මේ මේකත් දීලා මොකක්ද බලන්නේ හිතා ගන්න බෑ
rusuru | රුසිරු
එල වැඩක්
me
Thanks
vee
maxxa machan
ccnp
Thanks
shann
බොහෝ තුති සහෝ
f_live
එල එල ඔහොම යන්
geeth
jaya baiscope best
danushka
thank u machan.....jaya wewa!!!
හර්ෂ ලහිරු
බොහෝම ස්තුතියි සහො
RT ප්‍රමෝද්
සුපුරුදු ලෙස තවත් කොටසක්....බොහොම ස්තූතියි මිත්‍රයා..
Achintha sameera
කැලුම් රණවක thanks macho sub ekata,yalu oyanam patta porak
dana
ammmmmmmmm niyamai niyamai//////////
sarath
thanks kalum.
“චූටී මල්ලි”
එල එල සහෝ
සබට තුති
ඔබට ජය..................Asanka
thanks saho....
Umesh
Thnx bro.jaya
චාමර කසුන‍් මධුශංඛ
මේ දවස් වල මම කැමතිම කතාව, සබට බොහොම ස්තූතියි!
herry
ජය වේවා මචෝ දිගටම දෙන්න.
dev
bohoma stuti saho.... .
shani
thanks
nisal
elazzzzzzzzzzzzz.thanx
nalaka
ජය වේවා කැලුම් සහෝ දිගටම සබ දෙන්න බලන්න
mudiya / මුදියා
නියමයි කැලුමො.ඔය විදිහටම ඉක්මනටම දෙමු.ජයවෙවා.බොහෝ................................................................................ම ස්තූතියි...!
Hasitha Helappriya
බොහෝ තුති සහෝ :*
රොයිලි
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P
සoජය
එල එල තෑන්ක්ස්...
සිහින ඉසව්ව
එළ කිරි..දිගටම මේකට සබ් දෙන්න සහෝ
Ino Vino
බොහොම තුති සහෝ
Naveen
WOW ELA , SEASON DEKEMA SUBS IKMANATA DANNA :)
දිල්ෂාන් කාලිංග
එළ...සහෝ.වැඩේ නියමයි.
ඉක්මනටටම ඉතුරු ටිකත් දෙමු නේද...
:)dharsha
Machoo 11 kawada da enne...................
iran
ඔයා ආපිව අතරමන් කරද????????????? කතාවේ ඉතිරි ටික කෝ
DNA
කතාවේ ඉතිරි ටික කෝ????
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍[chathura]
සබට තුති. නියමයි කැලුම්.
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Kingdomd
Thanks
madawaththa
Tnx broh..
Kawshan98
thanq
Advertisement

wow,maru :D