ඉතින් යාළුවනේ ඔන්න හැනිබල් පළමු කතා මාලාවේ අවසාන කොටසටත් සිංහල උපසිරැසි දාලා ගෙනාවා.. මෙම කතා මාලාවේ ඔයාලට නොතේරෙන ගොඩක් වචන තියෙන්න ඇති. එහෙම වෙන්නේ අපිට මනෝවිද්‍යාවේ, වෛද්‍ය විද්‍යාවේ සහ අපරාධ විද්‍යාවේ භාවිතා වෙන වචන ඒ තරම් හුරු නැති නිසයි.. මේ වගේ කතාවක් සිංහලෙන් හඬ කවලා දුන්නත් ඒ වචන වෙනුවට භ…
ඉතින් යාළුවනේ ඔන්න හැනිබල් පළමු කතා මාලාවේ අවසාන කොටසටත් සිංහල උපසිරැසි දාලා ගෙනාවා.. මෙම කතා මාලාවේ ඔයාලට නොතේරෙන ගොඩක් වචන තියෙන්න ඇති. එහෙම වෙන්නේ අපිට මනෝවිද්‍යාවේ, වෛද්‍ය විද්‍යාවේ සහ අපරාධ විද්‍යාවේ භාවිතා වෙන වචන ඒ තරම් හුරු නැති නිසයි.. මේ වගේ කතාවක් සිංහලෙන් හඬ කවලා දුන්නත් ඒ වචන වෙනුවට භාවිතා කරන්න පුළුවන් වෙනත් වචන හොයාගන්න එක හරි අමාරු වැඩක් වේවි. හැබැයි වචන තුන හතරක් නොතේරුනාට කතාව රසවින්දනයට ඒක බාධාවක් වෙන්නෙ නැතිව ඇති කියලා මම හිතනවා.
ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසෙදි දොස්තර හැනිබල් විසින් ඇබිගේල් හොබ්ස්ටත් වැඩේ දෙනවා. හැබැයි ඇබිගේල්ව මරා දානවා පෙන්නන්නෙ නැහැ. ඒ වගේම අනිත් මිනීමැරුම් වලටත් සෘජුවම හෝ වක්‍රව දොස්තර හැනිබල් සම්බන්ධයි කියලා ඔහු විසින් ඇබිගේල්ට පවසනවා.. ඒ වගේමයි මේ සෑම මිනීමැරුමක්ම විල් විසින් සිදු කරන්න ඇති බවට ජැක් ක්‍රව්ෆෝඩ්ගෙ හිතේ සැකයක් ඇති කරන්නත් දොස්තර ලෙක්ටර් හැනිබල් සමත් වෙනවා. ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් විල් ග්රැහැම් ගැන ජැක්ට කියන දේවල් වලින් ජැක්ගෙ හිතේ තියෙන සැකය තව දුරටත් වැඩි දියුණු වෙනවා..
මෙවර කොටස පටන් ගන්නේ විල් ග්රැහැම් අර කලු ගෝණා පස්සෙන් තුවක්කුවක් අරගෙන පන්නන සිද්ධියකිනුයි. එහිදි ඔහුට කලු ගෝනට වෙඩි තියන්න හැකියාව ලැබෙනවා. වෙඩි වැදුන කලු ගෝණා පස්සෙන් යන විල්ට දකින්න ලැබෙන්නේ ඒ කලු ගෝණා මිනිහෙක් බවයි.. හැබැයි විල්ට ඒ මිනිහව පැහැදිලිව අඳුරගන්න නම් ලැබෙන්නෙ නැහැ. ඒ විල් දකින හීනයක්.. විල් නැගිටලා බලද්දි ඔහුගෙ කකුල් දෙකේම මඩ ගෑවිලා තියෙනවා. නමුත් කොහේවත් ගිය බවක් ඔහුට මතක නෑ. ඔහුට හිසරදේ හැදිලා ඒකට බෙහෙත් පෙත්තක් බිව්වම හිටිහැටියේම වමනෙ යනවා. ඒ වමනෙත් එක්ක කන් පෙත්තකුත් ඇති බව ඔහුට දකින්න ලැබෙනවා. ඒ කන් පෙත්ත ඇබිගේල් හොබ්ස්ගේ කියලයි ඔහු අනුමාන කරන්නේ.. ඉතින් විල් ඒ වෙලාවේ අමතන්නේ දොස්තර හැනිබල්ට. දොස්තර හැනිබල් කරන්නේ විල්ව FBI එකට අල්ලා දීමයි. ඒ ඇබිගේල් හොබ්ස්ගේ මිනී මැරුම සම්බන්ධයෙන්. විල්ගෙ නියපොතු අතරේ තිබිලා ඇබිගේල්ගේ රුධිර කොටස් FBI එකෙන් සොයා ගන්නවා. ඔවුන්ගෙ සැකය දැන් බොහෝ දුරට සාර්ථක වෙලයි තියෙන්නේ.. දැන් විල් ග්රැහැම් ඉන්නේ FBI අත්අඩංගුවේ.. හැබැයි දොස්තර හැනිබල් ඉන්නෙත් එච්චර සතුටකින් නෙවෙයි.
ඉතින් යාළුවනේ.. විල්ගෙ වමනය තුල ඇබිගේල්ගේ කනක් තියෙන්නේ කොහොමද? ඒ වගේම විල්ගෙ නියපොතු අතර ඇබිගේල්ගෙ ලේ තියෙන්නෙ කොහොමද? මේක දොස්තර හැනිබල්ගේ කුමන්ත්‍රණයක්ද? නැත්නම් ඇත්තටම විල් අවසිහියෙන් මිනී මරපු කෙනෙක්ද? දොස්තර හැනිබල් තමන් විසින්ම කරපු වැරදි ගැන පාපොච්චාරණය කරලා විල්ව බේර ගනීවිද? නැත්නම් විල්ට විරුද්ධව සාක්ෂි දීලා විල්ට දඬුවම් ලබා දෙන්න උදව් කරාවිද? විල්ගෙ සහයට කවුරුහරි පැමිණේවිද? ඇබිගේල් හොබ්ස්ව ඇත්තටම මරා දාලද? නැත්නම් ඇය පණ පිටින් ඉන්නවද? එහෙම පණ පිටින් ඉන්නවනම් ඇය සත්‍යය හෙලි කරලා විල්ව බේර ගනීවිද? කියලා කතාව බලලම දැනගන්න.. මේක අවසාන කොටස උනාට කතාව මුළුමුනින්ම අවසන් නැහැ. මේ කතා මාලාවේ දෙවෙනි අදියර 2014 වසරේ නිකුත් වෙන්න නියමිතයි…
115 MB කොපිය මෙතනින් බාගන්න 8a8c9c2477ad46903d54b0f29407bc9b69a07d37 170 MB කොපිය මෙතනින් බාගන්න 6c18f2f13c0e70880caa61216541a1c63c98f2a5 630 MB කොපිය මෙතනින් බාගන්න e4ac4350192159425d9c4229d8508d8e96364d3a 75 MB කොපිය (1.2GB) මෙතනින් බාගන්න c2f21003d5573c1ace3d852f988b7ec03be1a15a 130 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න 7210f1032cb36773f8cc30a8b66adc4614f5d081 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,452 downloadsDownload Hannibal-S01E13.zip96 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
52 comments
Malith
tharanga
පට්ට මේකත් ඉවරයි නේ මරු
ganidu
තැන්ක්ස් වේවා!!!
quik
thanks
Keshan
මේක පට්ටම ටීවී සිරිස් එකක් .. ගොඩක් ස්තුතියි අයියේ ..
naleen
patta patta saho :)
ranga
ikmnata deepu aka maru :) tx
upali
ela ela ela ela
kalinga
නියමයි සහෝ ජය!!!!
rusuru | රුසිරු
මැක්සා කතාව 2 වෙනි එකත් ආවහම දෙමු
dilan
බොහොම තුති
amilatk
jayen jaya!!
isuru
maru saho tahwath hoda akaka demu
shani
thanks
සමීර කරුණාරත්න
මට නම 6 එහාට බලාගන්න බැරි වුනා තවම. නමුත් ඉතින් මේ කතා මාලාවම ඉවර කරලා තියෙන්නේ යස අගේට. බොහොම ස්තුතියි අයියේ. නමුත් ගැලවෙන්න නම් බැහැ. අපිට අලුත් කතා මාලාවක් ඕනේ හොදේ.
madushan
බොහොම ස්තූතියි සම්පූර්ණ කතා මාලාවටම උපසිරැසි ලබා දුන්නට. බොහොම පින්. ජය වේවා.
RT ප්‍රමෝද්
එල කොල්ලො....අනිත් සීසන් එකත් අරන් ඒවි කියලා බලාපොරොඉත්තු වෙනවා..
Nirosha
Thanks brother
rejith
ikmaning dunnata thanks.
හර්ෂ ලහිරු
මේකත් ඉවරයි එහෙනම්
තව මේ වගේම පට්ට කතාවකට සබ් දෙමු ජයsachesc
සුපිරි සුපිරි ... බලපු පට්ටම කතවක් මේක ... අඩු පාඩුවක් නැතිව ඔක්කොම සබ් දුන්නට ගොඩක් ස්තුතියි ... ඊලග සීසන් එකත් ඔයාම සබ් ඩෙන්න හොදේ ...
චතුරංග සුරාජ් පෙරේරා
අම්මේ බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියේ :ඪ් මේ දීල තියෙන්නේ නියමයි දිනිදුවෝ එහෙනම් ඉවරයක් කරල දැම්ම නේ..... සුපිරි කතාව කියල වැඩක් නැ , මේ වගේම සුපිරි කතාවක් ආයෙත් දෙමු එහෙමනම් ජයවේවා !!!
“චූටී මල්ලි”
අනිවා 2014ත්
අපිට සබ් එක දාලා දෙන්න හරිය
පලමු සමය අවසන් කලාට තුති
එහෙනම් අද සබ ගන්නවා
සබට තුති
ඔබට ජය.....PORA
එල කොල්ලො….අනිත් සීසන් එකත් අරන් ඒවි කියලා බලාපොරොඉත්තු වෙනවා..
thush
mata nam hari dukai meka iwara wena ekata.... apoooo....2014ta tawa kochchara kal tiyanawada....
Sahan
thankz a lot bro..
shavindu avishka
supiri hode...thanks wadeta....season 2 ekath awama aniwa dennakko...
නලින්
ස්තුතියි දිනුදු අයියා!
සoජය
අප්පටසිරි අන්තිම එකත් දීල නේද එල එල දිනිඳු සහෝ...
mudiya / මුදියා
නියමයි දිනිඳු.ඉවර වෙනකම්ම එක ගැම්මට දුන්න නේද.දෙවෙනි සීසන් එකත් ආපු හැටියෙම දෙන්න හොඳේ.ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!
indika
onna gaththa anthima akath,,,... thnqqq
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
dev
bohoma stuti saho..... .
lakshan
thnaks machan okkoma tika pat pat gala dunata
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ළඟ නවපු එකටනම් ගොඩක් සතුටුයි. ජය෴෴ :P :P
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍sameera
thanx
sunil
thanks greate work bro.
sunil
thanks.i appreciate ur hard work.without sinhala sub no point.keep it up.
Rashmika
thanks saho. season 2 ekth sub argena enna.gd luck!!!!!!
Rashmika
හසිතා
ස්තුතියි පළමුවෙන්ම පලවෙනි කතා මාලාවම දුන්නට... දෙවෙනි කතා මාලාවත් ඉක්මනට දෙන්න කියල ඉල්ලනවා.... :)
damith
season 2 ekath awillooooo...sub dendooooooo.....
Hasitha Virajith
දැන් හැනිබල් සීසන් 2 පිටවෙලා , මම එපිසොඩ් 1 බැලුවා, නියමයි. හැකිනම් එකේ සබ් දෙන්න!
Kobin
Season 2 ekath plzzz dennako....
Sohan
Machan hannibal season 2 dan patan aran ekath sub eka dipan machow :)
Kobin
Season 2 ekath denna saho.....
හසිතා
s02 දෙන්නේ නැද්ද?
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Thisara Neo (තිසර නියෝ)
@"
Advertisement

Well Done macho