හරි එහෙනම් ඔන්න මම ඉතුරු ටිකත් අරන් ආවා, හැම කෙනෙක්ම දක්වපු ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි, අපේ ගොඩක් දෙනෙක් මේ ගේම් එකටනම් බොහොම ප්‍රිය කරන බවක් තමා පෙනීයන්නේ. ඉතින් අන්තර්ජාතික සිනමාපට දර්ශකයේ 7.5ක් අරගත්තු මේ කතාමාලාවට උපසිරසි කරල දාහන් අපේ රසිකයො කැමතිවෙයි කියල මේක කරන තැනට මාව තල්ලු කලේ අපේ සමිය…
හරි එහෙනම් ඔන්න මම ඉතුරු ටිකත් අරන් ආවා, හැම කෙනෙක්ම දක්වපු ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි, අපේ ගොඩක් දෙනෙක් මේ ගේම් එකටනම් බොහොම ප්‍රිය කරන බවක් තමා පෙනීයන්නේ. ඉතින් අන්තර්ජාතික සිනමාපට දර්ශකයේ 7.5ක් අරගත්තු මේ කතාමාලාවට උපසිරසි කරල දාහන් අපේ රසිකයො කැමතිවෙයි කියල මේක කරන තැනට මාව තල්ලු කලේ අපේ සමියා. ඒ විතරක් නෙමේ මේකෙ දෙවනි කතා සමය ගැනත් මෙන්න මේ විදියට මංසලේ ලියුම් කෑල්ලක් පලකොරලා තියෙනවා. එහෙමනම් අද අරන් ආවෙ මේ කතාසමයේ අවසන් කතාංග හතර, එහෙමනම් බලමු අද මොනාද තියෙන්නෙ කියලා.
Mortal Kombat-Legacy | අකුණට අධිපති…
ඔන්න එහෙනම් තවත් කොටසක් අරන් ආව. මේක තමයි හයවැන්න. මම ගේම් එකේ ආසම චරිත වලින් එකක් තමයි මේ. මතක ඇතිනෙ මේ ගේම් එක ගහපු අයට අර කරන්ට් එක යවන කෙනා රෙයිඩන්. අන්න එයා ගැන තමයි මේ අද කතාව. අහ් අද කතාවෙ අපි හොඳට අඳුරන තවත් කෙනෙක් ඉන්නවා අපේ රොයිලි අයියගෙ හිතවතියක්. එයා තමයි Tracy Spiridakos. හරි මතක නැත්තම් රෙවොලූෂන් එකේ ඉන්න චාලි මැතිසන්.. අහ් අන්න එයා තමයි. එයත් මේ කොටසෙ බ්ලූ විදියට ඉන්නව.. අපෝ නෑ නෑ.. ඔන්න කැත හිත. බ්ලූ කියන්නෙ මේ චරිතෙ නම…. 😛
Mortal Kombat-Legacy | ගෝනුස්සා… (I) සහ (II)
මේකෙන් කියවෙන්නෙ ස්කෝපියන් සහ සබ් සීරෝ ගැන. පළමු කතාංගය සහ දෙවනි කතාංගය කියල කොටස් දෙකක් තියෙනව. මේකෙ කියවෙන විදියට ජෙනරල් හසාෂි කියන්නෙ ජපානෙ ෂෝගුන් අධිරාජ්‍යාගේ හොදම සමුරායිවරුන්ගෙන් කෙනෙක්. එයා එයාගෙ පුතාට සහ බිරිදට හරිම ආදරෙයි. ඉතින් එක දවසක් මේ පවුලට වගේම ෂෝගුන් අධිරාජයටත් එක් නපුරු බලවේගයකට මුහුණ දෙන්න වෙනවා. අවාසනාවන්ත ලෙස නපුර ජය ගනීද, නැතිනම් සමුරායි ජෙනරල් හසාෂි ජය ගනීද…?
Mortal Kombat-Legacy | යකඩ මිනිස්සු..
එහෙනම් මේ තමයි මාරක සටන් ලෙගසිය නොහොත් Mortal Kombat-Legacy පළමු කතා සමයේ අවසන් කතාංගය, මේකත් එක්ක මේ කථාසමය නිමා වෙනවා, මේකෙන් කියවෙන්නෙ, මේ සයිරක්ස් සහ සෙක්ටර් කිය දෙන්නගෙ මූලාරම්භය ගැන. ලින් කුයි වංශය කියන්නෙ වසර 800ක කාලයක් පුරාවට තම්න්ගෙ කුලී ඝාතකත්වය ලොව පුරා පතුරාලපු වංශයක්. ඉතින් මෙයාල කරන්නෙ පොඩි කාලෙදිම ළමයින්ව පැහැරගෙන මොළ ශෝධනයකට ලක් කරන එක. අන්තිමේදි එයාල විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වනවා මේ දෙන්නෙක්ගෙන්. ඉතින් අන්තිමේ ඒ විද්‍යාත්මක පරීක්ෂණය සාර්ථක වෙලා මේ දෙන්නට මේ නම් දෙක ලැබෙනව. ඇත්තටම මෙයාල තමා යකඩ මිනිස්සු. එහෙනම් ඔයාලත් බලන්නකො… එහෙනම් ගොහින් එන්නාම් හැම කෙනෙක්ටම ජය 😉
We do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත
3,180 downloadsDownload Mortal-Kombat-Legacy-2011-2013-S01-E06-E09-1.zip12 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
32 comments
venura
quik
thanks
nuwan
elane meyka patta mamath baluwa 2 weni s akath awith akath demu
amilatk
jayen jaya!!!!
vee
ela seyrama kotas aka para dunna aka maxxa
dilan
good machan
උදාර
මමත් බලනවා ඒ කාලේ ආසම ගේම් එකක් මේක
tharanga
බොහොම තුති
හර්ෂ ලහිරු
කම්මැලියා කිව්වට ඔය දීලා තියෙන්නෙ
ජයවේවා කොල්ලාwow
wow,,maru :D
sds
mamath asai mey wage satan awata :D
chami
thnxxxxxxxxxxxxxxxxxx
dev
bohoma stuti saho.... .
1st ekat maru... .දිල්ෂාන් කාලිංග
අප්පට සිරි මෙන්න තව තුනක් බස්සලා එක පාරම.
වීමා කොල්ලා මොනවා කරන්න ලැස්ති වෙනවද මන්දා.
බලමුකෝ අපි.
එළ කොල්ලෝ....ඔහොම යන්.
:)රොයිලි
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. දවසට කොටස් 3 ගානේ දෙනවා ආ එහෙනම්? ජය෴෴ :P :P
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පිස්සු බල්ලෙක් කාලා වත්ද බං උබ..
මෙච්චර ඉක්මනට මෙහෙම දෙන්නේ...
"හරි එහෙනම් ඔන්න මම ඉතුරු ටිකත් අරන් ආවා. කෂ්ටියම එහෙනම් ඒ ටික බලන්න ඇතිනෙ"
මොන මගුලක්ද උබ මෙහෙම කියන ඒකෙන් අදහස් කරන්නේ..
මේ විදියට කරන්න නම් උබ වගේ අපිත් ගෙදෙට්ටම වෙලා ඉන්න වෙනවා...
කොහොම නමුත් ඔකොම ටික එක සැරේ බලල දානවා..
ජය වේවා කියලත් කියනවා ඔන්න ඔහේ...#ChalinduDeshan (කිනා)
ඒකනේ බං ආසිරි අයියෙ මාත් මේ කියන්නේ :O
ශාන් විමුක්ති [විමා]
යකඩෝ මටත් කියල වැඩ කොටහක් තියේ ගෙදර උන්නට
:P
#ChalinduDeshan (කිනා)
යකෝ උබට පිස්සුද සිරාවටම.
බලාංකෝ මේ දෙන දීම.
යකෝ හෙණ ගහනවා වගේ සිං සිං ගාල ඕම දෙද්දී හරිද මම අහන්නේ.
එල වැඩක් හැබැයි ඈ.
අනිවා ස්තූතියි.
ජය!ශාන් විමුක්ති [විමා]
ටුට්ටන් කෑලි ටිකක් බන් ඒ නිසයි සං සං ගාලා දුන්නේ ;)
ගමයා
සං සං ගාලා දිගටම දෙමු..
ජය වේවා!
“චූටී මල්ලි”
පොඩි පොඩි කෑලි නිසා
දෙපාරකට දුන්න එක වටිනවා මචන්
සීසන් 2ත් එනවලු ඒකත් දෙනවනෙ?
සබට තුති
ඔබට ජය....mudiya / මුදියා
හප්පේ මේක මාරම බඩ්ඩක්නෙ.සං සං ගාල මේක දුන්නනෙ.නියමයි බොලං වීමො.ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!
dushman
thnks sahooooooo
mekath aduwak wage thma thiyannedushman
liyanna giya de liya une ne
thawa hda eakak patan gamuko
LAST kiyana eaka patan gamuko
ape sub karana kattiyatama dila karamuko
pattai kathawa hdada saho
Malaka
Mortal Kombat: Conquest puwannam sub karanna. supiri. torent ekai english sub ekai dekama thiyenawa.
sanjeewa
Oyanam Niyamay Bro!!!!!!!!Thanx kiwa............
සංජය
එලස්... තෑන්ක්ස් ශාන්...
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Sanjeewa
thanks for sub
podda
elama
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Mortal Kombat: Legacy (2011) [E06 – E09] | මාරක සටන් ලෙගසිය…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/Mortal-Kombat-Legacy-555x250.jpg)

thanks palamu aka iyeme baluwa maru