ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ 20 වෙනි කොටසත් අරගෙන සුපුරුදු විදිහටම ඔන්න අදත් මම ගොඩවැදුනා. පීඩාකාරි දුෂ්ට පාලනයට එරෙහිව අසරණ ජනතාවගෙ ආරක්ෂාව වෙනුවෙන් නැඟී සිටින සීකර් (සොයන්නා) සමඟින් තවත් වික්‍රමයකට එකතු වෙන්නයි මේ සූදානම. පසුගිය කොටසෙදි ඩහරා විරුද්ධවාදින් අතර පළමු පෙලෙ ඉන්න පුද්ගලයෙකු වුන…
ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ 20 වෙනි කොටසත් අරගෙන සුපුරුදු විදිහටම ඔන්න අදත් මම ගොඩවැදුනා. පීඩාකාරි දුෂ්ට පාලනයට එරෙහිව අසරණ ජනතාවගෙ ආරක්ෂාව වෙනුවෙන් නැඟී සිටින සීකර් (සොයන්නා) සමඟින් තවත් වික්‍රමයකට එකතු වෙන්නයි මේ සූදානම.
පසුගිය කොටසෙදි ඩහරා විරුද්ධවාදින් අතර පළමු පෙලෙ ඉන්න පුද්ගලයෙකු වුන කැඩොක් රාජධානියෙ ග්‍රෙගොර් රජුගෙ ඉල්ලීම පරිදි රිචඩ්, සෙඩ් සහ කෙයිලන් යනවා ඔහුගෙ උදව්වට. කැඩොක් රාජධානිය තුල බිහිසුනු ක්‍රියාකරමින් ඉන්න කැල්ත්‍රොප් කියන මෘගයා මරා දමන්න තමයි ග්‍රෙගොර් රජු සීකර්ගෙ උදව් ඉල්ලන්නෙ. හැම රාත්‍රියකම කැල්ත්‍රොප් මෘගයා බවට පත්වෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි, ග්‍රෙගොර් රජුමයි. රාජධානිය ආරක්ෂා කරගන්න රජු ශෝටා කියන මායාකරියගෙන් ලබාගන්නා ශාපයක් නිසයි මේ තත්වය ඇතිවෙන්නෙ. ඩහරානුවන් පලවා හැරලා රාජධානිය ආරක්ෂා කරගත්තට පස්සෙ ශෝටා මේ ශාපය ඉවත් කීරීම ප්‍රතික්ෂේප කරනවා. ග්‍රෙගොර් රජු මෘගයා වුන අවස්ථාවක ඔහු අතින් සිය බිරිඳත් මියයනවා. ඉතින් ග්‍රෙගොර් රජුට ඕනි මේ අවසනාවන්ත තත්වයෙන් තමා රාජධානිය බේරගන්න තම ජීවිතය නැති කරගන්න. ඒත් කැල්ත්‍රොප් මරන්න පුළුවන් සත්‍යයෙ අසිපතෙන් විතරයි. රිචඩ්, සෙඩ් සහ කෙයිලන් රජුගෙ ජීවිතයත් බේරගෙන මේ ශාපය ඉවත් කරන්න උත්සහ කලත් අනපේක්ෂිත විදිහට කැල්ත්‍රොප්ව මරන්න රිචඩ්ට සිද්ධවෙනවා. රජුගෙ දියණිය රාජධානියෙ පාලනය බාරගත්තත් රජුගෙ සහෝදරයා මැරියුස් ඩහරානුවො එක්ක එකතු වෙලා රාජධානිය පැහැරගන්න සැලසුම් කරනවා. ඒත් ශෝටා ශාප කරලා තියෙන්නෙ රජුට නෙවෙයි රාජකීය සෙංකෝලයට. රාජධානියෙ පාලකයා වෙන ඕනිම අයෙක් කැල්ත්‍රොප් බවට පත්වෙනවා. ඉතින් අවසානයෙ කෝරා කුමරියත් කැල්ත්‍රොප් බවට පත්වෙලා මැරියුස් සහ ඩහරානුවන්ගෙන් රාජධානිය පමණක් නෙවෙයි සීකර්වත් බේරගන්නවා. සියල්ලම අවසානයෙ ශෝටා සෙඩ්ට අනාගත දර්ශණයක් පෙන්වනවා. ඒ තවත් සෙවැණැලි ගණනය ග්‍රන්ථයක් ගැන.
ඉතින් අද කොටසෙදි මේ සෙවණැලි ගණනය ග්‍රන්ථය හොයාගෙන රිචඩ්, සෙඩ් සහ කෙයිලන් බ්‍රයමොන්ට් වලට යනවා. මේ අතරෙ ඩාර්කන් රහ්ල් මේ ග්‍රන්ථය බ්‍රයමොන්ට් වල පුස්තකාලයෙ තිබෙන බව දැනගන්නවා. ඔහුත් තම සේනාවත් සමඟ පෞද්ගලිකවම ග්‍රන්ථය ලබාගන්න එනවා. මේ පුස්තකාලාධිපතිනිය ළඟ මේ ග්‍රන්ථය සඟවා තිබෙන තැන සඳහන් වෙන ලියවිල්ලක් තියෙනවා. මෙය ලබාගෙන ග්‍රන්ථය හොයාගැනීම තමා රහ්ල්ගෙත් සීකර්ගෙත් අදහස.අපි බලමු කවුරු ඉක්මන් වෙයිද? කාටකාටත් මොනවගේ දේවල් වලට බ්‍රයමොන්ට් වලදි මුහුණදෙන්න වෙයිද කියලා එහෙනම්.
21 වන කොටසත් සමඟ හමුවෙනතුරු මම එහෙනම් අදට සමුගන්නම්.
ඔබට ජය..!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
180 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න fb26fe508f9e680e33394642920bfbac5de931c1 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,041 downloadsDownload Legend-of-the-Seeker-S01E20.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
41 comments
zumo man
isuru
niyamai saho digatama denna
rusuru | රුසිරු
පට්ට කතාව එල
ccnp
Thanks
ositha
ela meyka denakam unne thxxxxx kalum
sarath
thanks kalum
hh
niyamai saho
kalinga
දිගටම දෙමු ජයම වේවා!
ganidu
තැන්ක්ස් වේවා!!
amilatk
jayen jaya!!!
Achintha sameera
කැලුම් රණවක thanks sab ekata macho,ikmanata sab eka denna kiyalanthamai illanne
කැලුම් රණවක
පලවෙනි සීසන් එක අවසන් කරලා බාරදීලා තියෙන්නෙ සහෝ..
ඉක්මණින්ම ඔයාලට ලැබෙයි..
yasas
supiri kathawak machan :D digatama subs denna meykata
nalaka
බොහොම ස්තූතියි
hera
Thanks Bro
Geethma Dilpahan
thankz macho ikmanata episode tikath danna...........
danushka
eela ,,thanks machan,,,
dana
thanxxxxxxxxxxx......
shani
thanks
දිල්ෂාන් කාලිංග
අම්මෝ..සෑහෙන්න කල් බලන් උන්නා මේක එනකම්.
තව දෙකයි සහෝ...
ඔහොම යන්..ඔහොම යන්.jagath ranasinghe
niyamai kalum,ayya anith ewath ikmanin denna suba pathanava,meke season 2 denavada oya thank,s
කැලුම් රණවක
ඔව් මල්ලි...සීසන් දෙකත් ඔයාලට ගේනවා.. :)
චතුරංග සුරාජ් පෙරේරා
මම එක ජයවේවා බොහොම ස්තුතියි සහෝ :D
“චූටී මල්ලි”
එල සහෝ එල
සබට තුති
ඔබට ජය.............Sisira Hegoda
Thanks.
හර්ෂ ලහිරු
නියමයි කැලුම් සහො
තව දෙකයිනේ තියෙන්නෙ
ජයවේවා :Dරොයිලි
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
darshana
Meka denakan balan hitiye thanks machan,..........
mudiya / මුදියා
මරුනෙ කැලුමො.පළවෙනි එක ඉවර වෙන්නත් ළඟයි නේද දැන්.
ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!Sameera
Ai Meke Sub Late Karanne Ane Ikmanata Dennako,Issara Nam TV eke yanna kalin Dunna Dan Ehema Nane.....
me
Thanks
Lakmal
thanks thanks macho
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍priyanthe
ela ela kelum ayya onna okkoma sinhalath ekkama download karagaththa thanks mamath mehema comment kal e 1st time ma thamai e oyata ok bye thawa ekakin hamuwana thuru
සංජය
එල බොහොම් ස්තුතියි කැළුම් සහෝ..
dev
bohoma stuti saho.... .
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Kawshan98
nice..
A JAYANATH
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා....Lahiru Lakshan
thanks machn...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

elzz thnxzzz