Watch Trailer

Legend of the Seeker [S02 : E03] | බිඳ දැමීම… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනෙ.. ඔන්න පුරුදු විදිහට ලෙජන්ඩ් ඔෆ් ද සීකර් දෙවන කතාමාලාවත් එක්ක මම ආයෙත් ඔයාලා හමුවන්න ආවා. ඉතින් මේකෙ පළමු කොටස් දෙක අපේ මිත්‍රයකු විසින් ලබාදීලා තිබුන නිසා මම අරගෙන එන්නෙ තුන්වෙනි කොටස. පහුගිය දවස් වල වැඩ රාජකාරි සහ කරදර කටයුතු බහුල වුන නිසා කතාමාලාව ප්‍රමාද වීම ගැන මුලින්ම සමා…

LEGEND OF THE SEEKER

ඉතින් කොහොමද යාළුවනෙ.. ඔන්න පුරුදු විදිහට ලෙජන්ඩ් ඔෆ් ද සීකර් දෙවන කතාමාලාවත් එක්ක මම ආයෙත් ඔයාලා හමුවන්න ආවා. ඉතින් මේකෙ පළමු කොටස් දෙක අපේ මිත්‍රයකු විසින් ලබාදීලා තිබුන නිසා මම අරගෙන එන්නෙ තුන්වෙනි කොටස. පහුගිය දවස් වල වැඩ රාජකාරි සහ කරදර කටයුතු බහුල වුන නිසා කතාමාලාව ප්‍රමාද වීම ගැන මුලින්ම සමාව අයදිනවා. ඉතින් දැන් පටන් දිගටම ඔබත් සමඟ සත්‍ය සොයායන්න තමයි මේ සූඳානම.

ඉතින් පහු ගිය කොටස් ඔයාලා රසවිඳින්න ඇති කියලා හිතනවා.මළවුන්ගෙ ලෝකයෙ උපත ලබන ඩාර්කන් රහ්ල් එහි පාලකයා වන කීපර් නැත්නම් රැකවලාට සේවය කරන්න පටන් ගන්නවා. ලෝකය සහ මලවුන්ගෙ ලෝකය අතර විවෘත වන පැල්ම නිසා සමස්ථ ලෝකයම අනතුරුදායක තත්වයකට පත්වෙනවා. ඉතින් මේ පැල්ම වහන්න, මලවුන්ගෙ ලෝකයෙ භාරකරු රැකවලාව නවත්වන්න කඳුළු පාෂාණය හොයාගෙනයි මෙවර සීකර්ගෙ චාරිකාව ආරම්භවෙන්නෙ. මේ අතරෙ මියයන මිනිස්සුන්ව නැවත රැකවලාට සේවය කීරිමේ පොරොන්දුව පිට මේ ලෝකයට එවන්න පටන්ගන්නවා. බේන්ලින් නම් ඔවුන්ගෙ පැවැත්මට දිගින් දිගටම මිනිසුන් මරා දැමිය යුතුවෙනවා. මෝඩ්-සිත් සොහොයුරියන් විසින් පහරදී නෙරපන ලද කාරා සීකර් සමඟ එකතු වෙනවා.
ඔන්න ඔහොමයි පළවෙනි කොටස් දෙක බොහොම කෙටියෙන් කිව්වොත් සිද්දවෙන්නෙ.

ඉතින් අද කොටසෙදි කෙයිලන් සිහිනයක් දකිනවා. ඒ සිහිනයෙන් කියවෙන්නෙ කෙයිලන්ගෙ වර්ගයෙ අන්තිමයා බවට ඇය ඉක්මණින්ම පත්වෙන බවයි. මේ සිහිනයක් නොවෙයි පණිවිඩයක් බවයි සෙඩ්ගෙ අදහස. ඉතින් කෙයිලාන් සූඳානම් වෙනවා වැලේරියා වලට යන්න ඩෙනී ගැන හොයලා බලන්න. ඒත් එතනදි කාරා කියන දෙයින් හැමදෙයක්ම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කාරාට ඔවුන්ගෙන් ඉවත්වෙලා යන්නත් සිදුවෙනවා. කාරා යන්නෙ තමුන්ගෙ උපන් ගමට. කාරා මෝඩ්-සිත් කෙනෙක්. තමන්ගෙම ගම කාරාව පිළිගන්නෙ කොහොමද කියලා ඔයාලම බලන්නකො එහෙනම්.

ඉතින් එහෙනම් හතරවන කොටසත් සමඟ හමුවනතෙක් මම ඔබෙන් සමුගන්නවා. ඔබට ජය හා සතුට..!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න c47bdd67e8874b4cdd9342041225ccd559ea2564 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න e327f0566ee78c325570f0cbd6a8d6987deed0db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,085 downloadsDownload Legend.of_.the_.Seeker.S02E03.zip68 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

කැලුම් රණවක

Subtitles

4,085 downloadsDownload Subtitles68 KB

38 comments

  1. mihin ලංකා

    thaanks saho

  2. Nisal Lakshan

    thankxx

  3. zumo man

    thazzzzzzzzzzzz

  4. tharanga

    ජයම වේවා!!! දිගටම දෙන්න

  5. ccnp

    Thanks

  6. rahula thero

    thanks

  7. vee

    maxxama thama

  8. ositha

    ela digatama one ikmnata subs

  9. asiri

    digatama denna subs

  10. danushka

    thanks machan,,,

  11. sarath

    thanks kalum.

  12. shehan

    Thanksss,,,,,,,digatama sub demu,,,,
    Jaya wewa!!!!!

  13. නිපුන්

    fatta keep it up Bro..

  14. lakshitha viraj

    Ela machooooooooooooooooooooo

  15. lakshitha viraj

    ikmanata ilaga ekath demu......

  16. OCHackerz

    fatta keep it up Bro..

  17. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.......

  18. dev

    bohoma stuti saho.

  19. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. darshana

    super... ilaga ekath ikmanta dendooo
    good luck

  21. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  22. nalaka

    thanks kalum saho..sub eka dunnata..

  23. shani

    thanks.

  24. Download Manager

    Thanx bro

  25. හර්ෂ ලහිරු

    අප්පට සිරි කැලුමා ආයි වැඩ පටන් අරන් :D :D
    මං හිතුවා 1න් පස්සෙ එපා වෙන්න ඇති කියලා
    අනිකත් ඉක්මනට දෙමු :P ජය

  26. madushan

    Thanks!!! දිගටම දෙන්න!!!

  27. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    next ekath deepan machan..
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  28. mudiya / මුදියා

    ආයෙත් වැඩ පටන් ගත්ත එහෙනම් නේද.
    නියමයි කැලුමො.
    දිගටම දෙමු.
    ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!

    1. madhusshan

      ikmanatama sub tika dennakoooo

  29. Achintha sameera

    කැලුම් රණවකtthanks sab ekata.ai wadeta behela wage.ane puluwannam ikmanata sab eka dennako

  30. madushan

    ituru episode tikat dennakooooooo!!!!!

  31. chamara

    patta...............

    1. madhusshan

      aiyo ai anith tika parakku,..................

  32. Black

    Jaya wewa!!!!!!!

  33. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  34. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  35. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි. :)

  36. Lahiru Lakshan

    thanks.....