Watch Trailer

Legend of the Seeker [S02 : E04] | ස්පර්ශය… [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා හැම දෙනාටම ලැබුවා වූ නව වසර ප්‍රීතිමත් සියළු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.ඉතින් අපි එකතුවෙන්නෙ ලෙජන්ඩ් ඔෆ් ද සීකර් දෙවන කතාමාලාවෙ හතර වෙනි කොටස එක්ක. ඉතින් වැඩි කතා නැතිව අපි කතාව පැත්තට හැරෙමු නේද? පහු ගිය සතියෙ මතකනෙ කෙයිලන්ට සිහිනයකින් පණිවුඩයක් ලැබෙනවා.. ඉ…

Legend of the Seeker

ඔයාලා හැම දෙනාටම ලැබුවා වූ නව වසර ප්‍රීතිමත් සියළු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.ඉතින් අපි එකතුවෙන්නෙ ලෙජන්ඩ් ඔෆ් ද සීකර් දෙවන කතාමාලාවෙ හතර වෙනි කොටස එක්ක. ඉතින් වැඩි කතා නැතිව අපි කතාව පැත්තට හැරෙමු නේද?

පහු ගිය සතියෙ මතකනෙ කෙයිලන්ට සිහිනයකින් පණිවුඩයක් ලැබෙනවා.. ඉක්මණින්ම එයාලගෙ පෙළපතේ අවසාන සාමාජිකයා බවට කෙයිලන් පත්වෙනවා කියලා. කෙයිලන් සුඳානම් වෙනවා එයාගෙ සහෝදරිය ඩෙනී ගැන හොයන්න වැලේරියා වලට යන්න. ඒත් වැලේරියාවෙ සියළු පාපොච්චාරණය කරන්නියන් තමන් මරා දැමූ බව කාරා කියනවා.මේ සිද්ධිය නිසා කාරාට සීකර් ඇතුළු පිරිසගෙන් වෙන්වෙලා යන්න සිද්ද වෙනවා. තමන්ගෙ ගමට යන කාරාව පාලකයො අල්ලගෙන මරණිය දඬුවම දෙන්න සැරෙසෙනවා. ඒ පාපොච්චාරණය කරවීමෙන්. ඒත් අවසානයෙදි රිචඩ් සැහෙන උත්සහයකින් පස්සෙ කාරාව බේරගන්නවා.

ඉතින් අද කොටසෙදි මෙයාලා යනවා නයිට් විස්ප්ලාගෙ වනාන්තරයට. ඒ තවත් පාපොච්චාරණය කරන්නියො ඉන්නවද කියලා නයිට් විස්ප්ලගෙන් දැනගන්න. ඔවුන්ට දැනගන්න ලැබෙනවා එක පාපොච්චාරණය කරන්නියක් ගැනත් ඇයව කුළුණක සිර කරලා තියෙන බවත්. ඉතින් සෙඩ් සහ කාරාට කඳුළු පාෂාණය සඳහා පැමෝරහ් වලට යවන රිචඩ්, කෙයිලන් සහ ෆ්ලෙන් සමඟ පාපොච්චරණය කරන්නිය සොයාගෙන යනවා. එතනින් එහාට ඉතින් සිද්ධවෙන දේවල් බලන්න ඔයාලට බාරයි.

මේ කොටස දවසකට විතර කලින් දෙන්න තිබුනා. ඒත් ඉංග්‍රීසි උපසිරැසියෙ Synch අවුල් තිබුණා ගොඩක්. ඒ හැම එකක්ම වගේ නිරවුල් කරලා තමයි ඔයාලට සිංහල උපසිරැසිය අරගෙන ආවෙ. කරදරයක් නැතිව බලන්න පුළුවන්.එහෙනම් පස් වෙනි කොටසත් එක්ක ඉක්මණින්ම හමුවෙමු.
ඔබට ජය හා සතුට…!!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න c47bdd67e8874b4cdd9342041225ccd559ea2564 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න e327f0566ee78c325570f0cbd6a8d6987deed0db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,825 downloadsDownload Legend.of_.the_.Seeker.S02E04.zip84 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

3,825 downloadsDownload Subtitles84 KB

45 comments

  1. naleen

    Thnxxx

  2. asiri

    Digatama subs denna jaya

  3. ccnp

    Thanks

  4. isuru

    Elakiri anith awath ikmnata denna balamu

  5. wow

    Wow ...maru

  6. danushka

    bohoma sthuthi saho....jaya wewa!!!

  7. Download Manager

    Thanx Machan

  8. හර්ෂ ලහිරු

    ස්තුතියි කැලුමා :P ජය

  9. dev

    bohoma stuti saho...... .

  10. tharanga

    බොහෝ තුති!

  11. zumo man

    elazzz thnzzzz

  12. Ishara

    ah meka denakan balagena hitiye thanks sahoooo
    anik tikath ikmanata denna hakiwewa kiyala
    prarthana karanawa &gt;&gt;&gt;:D&lt;&lt;&lt;

  13. darshana

    thanks saho. ilaga ekath ikmanta demu.

  14. Buddika

    Thanxxxx Bro....

  15. Achintha sameera

    කැලුම් රණවක තැන්ක්ස් සබ් එකට මචෝ.මේකට සබ් එක දෙන වැඩේ ඉක්මන් කරොත් නරකද

  16. “චූටී මල්ලි”

    එල එල සහෝ
    සබට තුති
    ඔබට ජය..........

  17. madushan

    සබ් එකට ස්තුතියි

  18. chanuka

    Thanks

  19. Gayashan

    ස්තූතියි යාළුවා

  20. nalaka

    suba aluth awddak wewa..kalum saho..sub ekta godak sthuthyi

  21. shani

    thanks

  22. Black

    Elazzzz....

  23. Sujeewa

    niymai bro,
    ithuru tikath ikkmanatana
    OBATA JAYA.............

  24. rahula thero

    niyamai aiya godak pin
    mekai mata denda puluwan pin witharaine waradiyata ahema hithai kiyala kiwe good lack

  25. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  26. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

    puluwnnam sub 2-3 ekaparata denna...

  27. Lakmal

    Good work...
    Ituru episode tike subtitles ikmanata danna...

  28. mudiya / මුදියා

    කිව්වත් වගේ දෙනව නේද වෙඩි වගේ.
    නියමයි කැලුමා.
    ජයවේවා.බොහෝ..............................................................................................ම ස්තූතියි...!

  29. sajith kumara

    Anith subtitles tikath Upload Karanna

  30. nuwan

    machan thama sub naththe ai ............

  31. rahula thero

    puluwannan ekmanata dendako

  32. thilina

    ane machan ikmanata ithuru subtitle tikath dapanko.. neththan ubala subtitle dana 1 nawaththala da??

  33. samesh

    ikmanata aneth sub tikath denna ayya

  34. jayalath

    Thanks saho... digatama apita sub denna. Haki Ayrin...... Api TV eke balanne na. Kathawa Kisima Rasayaka Na Danvim Nisa.

    Thanks for This SuB..................

    1. madhusshan

      ane ikmanata ithuru tike sub tikath dennako machoo.elaz

  35. Pana

    ane aiya ithiri tika ikmanata dennakooooo bala indala epa wenawa appa badath ridenawa :) :)

  36. සපුන්

    ෙපාඩි ගැටලුවක් තියනවා.... මම ෙමතනින් බාපු මැට්ෙරාස්කා ඒෙහමත් නැත්නම් MKV ෆයිල් වල සවුන්ඩ් ඒක ෙහාද වුනාට විඩිෙයා් ඒන හරිම ස්ෙලා් ... උදව්වක් කරන්න....

  37. me

    Thanks

  38. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  39. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  40. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  41. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි. :)

  42. Thilina Madushanka

    tnanks sub ekata
    jayawewa..!!

  43. Kawshan98

    thanx

  44. Lahiru Lakshan

    thanks machn...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.