Watch Trailer

The Blacklist [S01 : E11] | හිත හොඳ මිනීමරුවා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් අඩවිය සමග රැදී සිටින හැමෝටම. කාලයක විරාමයකින් අනතුරුව අපරාධ ලැයිස්තුව නාටකයේ 11 වැනි කොටස රූපවාහිනි විකාශය වුනේ 2014-01-14 දින. (දිනය නොදැන්වීම නිසා ප්‍රේක්ශකයින් සිදුවූ අපහසුතා වලට ක්ෂමාපනය කරනවා). කොටස් 10 ක් පුරාවට රෙඩින්ටන් ගේ ප්‍රාර්ථනා අපරාධ…

The Blacklist

ආයුබෝවන්..!
සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් අඩවිය සමග රැදී සිටින හැමෝටම. කාලයක විරාමයකින් අනතුරුව අපරාධ ලැයිස්තුව නාටකයේ 11 වැනි කොටස රූපවාහිනි විකාශය වුනේ 2014-01-14 දින. (දිනය නොදැන්වීම නිසා ප්‍රේක්ශකයින් සිදුවූ අපහසුතා වලට ක්ෂමාපනය කරනවා).

කොටස් 10 ක් පුරාවට රෙඩින්ටන් ගේ ප්‍රාර්ථනා අපරාධ ලැයිස්තුව ඉෂ්ට කිරීමට ගිය ගමන සහ එය අවසානයේදී තමුන්ම එම ලැයිස්තුවේ එකම ඉලක්කය බවට පත්වූ බව ඔබට මතක ඇති. ඒත් සමගම රෙඩින්ටන් ගේ ප්‍රාර්ථනා ලැයිස්තුව තවම අවසන් නොමැති බව පුංචි ඉගියකින් මේ කොටසේ දී ඔබට හමුවේවි.

එසේනම් සතියකින් හමුවන තුරු ඔබට ජය.

The Blacklist (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න f7cd58d3f28aa0809c2c2d7a322525061ea031ba 230 MB කොපිය මෙතනින් බාගන්න c8f0e6c0e8227bc99e0ec30dfbdb5808074755a2 350 MB කොපිය මෙතනින් බාගන්න f6b6203c8ef8d4091283200a811e885cc64dee1a 720 MB කොපිය මෙතනින් බාගන්න 654aad509b669bc1e11e8d47fc67cc3d451c3630 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,289 downloadsDownload The.Blacklist.S01E11.zip125 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

4,289 downloadsDownload Subtitles125 KB

35 comments

  1. tharanga

    බොහොම තුති!

  2. quik

    thanks

  3. asiri

    bohoma thuthi! saho

  4. asiri

    maxxa macho

  5. rusuru | රුසිරු

    බොහොම තුති! සහෝ!

  6. geeth

    mey tv s aka 2013 wadima search karapu tv s set aketh thibba patta akak txz

  7. amilatk

    jayen jaya!!!!

  8. isuru

    digatama susb denna thanls

  9. was

    නියමයි සහෝ

  10. tharindu

    Elazz sahooo.....patan ganna kann unneee...meka namm maxxahh ma kathavaaa....
    thankss sahoo sub ekatahh..

  11. tharinda

    adeeee aluth eka ewalaaa... thankz saho.....
    oyala apita haiiyak.........

  12. danuka sampath

    thanks bro........

  13. Sahan

    vatinvah.. thankz a lot bro...

  14. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.......

  15. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

  16. w a thilak

    thanks

  17. නලින්

    ස්තුතියි මිහාන් සහෝ

    ජය වේවා!

  18. champi

    sthuuuthi.... balagena hitiye 11 enakan

  19. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  20. dev

    bohoma stuti saho..... .

  21. shani

    thanks

  22. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...දිගටම දෙමු.ජය​! :P :P :P

  23. harsha

    ඔන්න බෑවා තැන්ක්යූ වේවා

  24. LAKSHAN

    thankss sahoo

  25. mudiya / මුදියා

    මෙන්න සුපිරි කතාව ආයෙත් දීල.
    නියමයි මිහානයෝ.
    ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!

  26. රොයිලි

    බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. දෙනකම් බලාගෙන උන්නේ. මෙන්න බානවා. ජය෴෴ :P :P

  27. DAMER

    එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  28. scofiled

    12 weni episode eka ei parakkuuuuuu....ekath ikmanta denna plwan nmmm.. (thanks me tv show eka dunnata)

  29. tiron

    thankzzz

  30. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  31. Naveen Rangana

    උපසිරැසියට බොහොම ස්තූතියි..................

  32. Thanujaya Bandara

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

  33. Anonymous

    Thnx sub ekta...

  34. Anonymous

    Thnx sub ekta....

  35. Anonymous

    Thnx for sub...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.