Watch Trailer

Supernatural [S01 : E17] – Sinhala Subtitles | අපා මන්දිරය… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, දැන් ගිය පාර කතාවේදී තාත්තට යන්න කියපු එක වැරදීමක් කියලා තේරුම් ගන්න අයියා මලෝ දෙන්න, ආයිත් තාත්තව හෙවිල්ල පටන් ගන්නවා. ඒත් ඒ අතරේ කරන්න වැඩකුත් එපැයි. ඉතින් මේ දෙන්න හොල්මන් තියෙනවය කියන අතෑරලා දාපු ගෙයක් ගැන හොයලා බලන්න තීරණය කරනවා. ඒත් ගිහින් බැලින්නම් එතන ඉන්නේ හොල්මනක් නෙමේ. ඒ මදිවට කොහ…

supernatural 2

හොදයි, දැන් ගිය පාර කතාවේදී තාත්තට යන්න කියපු එක වැරදීමක් කියලා තේරුම් ගන්න අයියා මලෝ දෙන්න, ආයිත් තාත්තව හෙවිල්ල පටන් ගන්නවා. ඒත් ඒ අතරේ කරන්න වැඩකුත් එපැයි. ඉතින් මේ දෙන්න හොල්මන් තියෙනවය කියන අතෑරලා දාපු ගෙයක් ගැන හොයලා බලන්න තීරණය කරනවා. ඒත් ගිහින් බැලින්නම් එතන ඉන්නේ හොල්මනක් නෙමේ. ඒ මදිවට කොහෙවත් යන පිස්සෝ දෙන්නෙක් එක්කත් ඔට්ටු වෙන්න වෙනවා මේ දෙන්නට. ඒ අතරේ අයියයි මල්ලියි දෙන්නකම්මැලිකම යන්න තව ඇස් රතුවෙන සෙල්ලමකුත් පටන් ගන්නවා. මං මේ කියවපු මනස්ගාත මොනවද කියලා දැන ගන්න ඕනෙනම් අද කථාව බලන්නම වෙනවා.

ප.ලි
මේ කතාවේ නමට පාවිච්චි කරලා තියෙන “Hell House” කියන්නේ අපේ රටේ වෙසක් එකට කුඩාරම් ගහලා ඒවා ඇතුලේ පෙන්නන “අපාය”වල් වලට ඉංග්‍රීසියෙන් කියන වචනෙයි. මේකට මීට වඩා ගැලපෙන සිංහල වචනයක් මං දැනන් හිටියේ නැහැ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

5,342 downloadsDownload Supernatural.S01E17.zip126 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,342 downloadsDownload Subtitles126 KB

40 comments

  1. pathum

    Thanksssss

  2. isuru

    Patttaaaaa macho

  3. ositha

    Meyka elama tv show aka

  4. Ravindu

    Ela machan.Sub eka ikmanata denawata bohoma pin

  5. dampataya

    ela macho

  6. Sahan

    fattama thankz bro ikmnta sub dena ekata nm..

  7. udara

    thnx mchn digtma oni kollo sub tiknm

  8. shani

    thanks

  9. ganidu

    pattama macho

  10. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P ජය

  11. “චූටී මල්ලි”

    "මහා හොලමන් මන්දිරය"
    හෙහ් හෙහ් වෙසක් කාලෙ මතක් වෙනවා බොල
    එල එල ඉක්මන්ටම දෙන එකනම් මරු
    සබට තුති
    ඔබට ජය.......

    1. MDG

      අන්න ඒක තමා වචනේ :D :D
      thanxs...
      - MDG -

  12. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

  13. Ayesh

    thank you . niyamai

  14. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  15. sachesc

    එන්න එන්නම කතාව සුපිරි වෙනවා වගේ ... පට්ට ... ඕන් සීසන් 2කත් බාන්න දානව මචෝ ... සබ් ටිකනන් ගින්දර ... තැන්කූ වේවා !

  16. katha kolla

    suppa machan thanks ela ohomma karamu aaaa..............

  17. kosala

    ela macho

  18. KEVIN

    THANX

  19. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. chandima

    ela ela degatama ymu thaz

  21. mudiya / මුදියා

    එල මචං.වෙඩි වගේම දීපං.
    ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!

  22. Download Manager

    Thanx saho

  23. Bhanuka

    anikath ikmanatama diyanko ban

  24. Tharindu

    Thanks saho sub walata.jaya wewa..!!!

  25. DAMER

    නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  26. Rashmika

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.....දිගටම උපසිරැසි ලබාදෙන්න...ජයවේවා!!!!!!

  27. sasi

    thankssss

  28. nishshanka ruwan

    thanks :)

  29. lakshi

    thnx,

  30. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  31. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  32. Keshan Wasala

    පට්ටයි !! :D උදේ ඉදන් බලනවා ඉවරයක් නෑ එපා වෙන්නේ නැති එල කතාවක් :) ගොඩක් ස්තුතියි සහෝ

  33. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  34. kavinda

    thank you

  35. Ishan Madusha

    ස්තුතියි සහෝ sub එකට

  36. Kaazz_bat

    Thanx Bro Sub ekta,.. jayawewaa,.

  37. Rumesh Asanka

    thank you

  38. Lahiru Lakshan

    thanks...

  39. Chandimal Kariyapperuma

    Thanks. Keep it up.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.