Watch Trailer

Legend of the Seeker [S02 : E10] | අපා දුක… [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ දස වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? පසුගිය කොටසෙදි රිචඩ් අනාගතවෘක්තෘන්ගෙ මන්දිරයට ඇතුළු වෙනවා ඔහුගෙ මායා…

Legend of the Seeker

එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ දස වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?

පසුගිය කොටසෙදි රිචඩ් අනාගතවෘක්තෘන්ගෙ මන්දිරයට ඇතුළු වෙනවා ඔහුගෙ මායාකාර පුහුණුවට. එහිදි ඔහුට හමුවෙන ලස්සන, ගුප්ත නිකී කියන සොයුරිය රිචඩ්ට කියන්නෙ අනෙක් සොයුරියන් ඔහුට බොරු කරන බවයි. කවුරු විශ්වාස කරන්නද කියලා හිතාගන්න බැරිව රිචඩ් නිකී ගැන විශ්වාසය තබනවා. නිකී රිචඩ්ට මන්දිරයෙන් පලායන්න උදව් කලත් පලමු වතාවෙ රිචඩ් පලා යන්න අසමත් වෙනවා. අවසානයෙදි රිචඩ් තමන්ගෙ හාන් කැමැත්තෙන් නිකීට ලබා දීලා මාලිගාවෙන් පිටවෙන්න කටයුතු කරනවා. ඒත් එක්කම නිකී රැකවලාගෙ සේවිකාවක් බව අවබෝධ කරගන්න රිචඩ් තමන්ගෙ මායා බලයත් සමඟින් වඩා බලවත් වුන නිකීව රඩහනය මඟින් මෙල්ල කර ගැනිමට ආලෝකයෙ සොයුරිය වර්ණාට ඉඩ ලබා දෙනවා. මේ අතරෙ කෙයිලන්, සෙඩ් සහ කාරාට නව සොයන්නාව මුණ ගැසෙනවා. ඔහු ලියෝ.සපථ කිරීමෙන් අනතුරුව ලියෝ නව සොයන්නා විදිහට ගවේෂණයට එකතු වෙනවා. ඒත් ලියෝට පහර දීමට එන අලෝකයෙ සොයුරියක් නිසා රිචඩ් ඉන්නෙ අනතුරක බව කෙයිලන් සැක කරනවා. ඉතින් කෙයිලන් සහ කාරා රිචඩ් වෙනුවෙන් පැරණි ලෝකය බලා පිටත් වන අතරෙ සෙඩ් සහ ලියෝ මාලිමාව උපයෝගි කරගෙන කඳුළු පාෂාණය වෙත පිටත් වෙනවා. ඒත් අවසානයෙ මාලිමාව ඔවුන්ව ගෙනියන්නෙත් කෙයිලන් හා කාරාගෙ ගමන් මාර්ගයටමයි.

ඉති අද කොටසෙදි අලුත් අනාවැකියට අනුව අඳුරේ සොයුරියන්ගෙ අවධානය මව් පාපොච්චාරණය කරන්නියගෙ හදවතේ ස්පන්දනය නැවැත්වීමට කෙරෙහි යොමුවෙනවා. රිචඩ් හොයාගෙන පැරණි ලෝකයට පැමිණෙන කෙයිලන් පිටු පසින් ලෝකයේ බලවත්ම හාන් වලට හිමිකම් කියන නිකී සොයුරිය ලුහුබඳින අතරෙ, අනාගතවක්තෘන්ගෙ මන්දිරයෙන් පලාගිය රිචඩ් ඉතාමත්ම භයානක මාරාන්තික බන්ධනයකට හසුවෙනවා. ඉන් මේතාක් ලෝකයෙ කිසිවෙකු බේරිලා නැහැ. නව සොයන්නා ලියෝ සහ කාරා අතරෙ බැඳිමක් හටගන්න පටන්ගන්නෙත් මේ අතරෙමයි. පැරණි ලෝකයෙදි කෙයිලන්ට රිචඩ් හමුවේවිද, නැත්නම් ඇයගෙ මරණය හමුවේවිද? නව අනාවැකියත් සමඟ ආලෝකයෙ සොයුරියන්ගෙ අනාගත සැලසුම කුමක් වේවිද? නිකී ඇතුළු අඳුරේ සොයුරියන් තමන්ගෙ අරමුණට යන්න සමත් වේවිද?

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න c47bdd67e8874b4cdd9342041225ccd559ea2564 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න e327f0566ee78c325570f0cbd6a8d6987deed0db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,270 downloadsDownload Legend.of_.the_.Seeker.S.02.E10.zip57 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

කැලුම් රණවක

Subtitles

3,270 downloadsDownload Subtitles57 KB

30 comments

  1. ෂෙහාන්

    නිකමට හිතුන මේක දාල ඇති කියල..... ඇවිත් බලනකොට උඩින්ම තියෙනවා :P Sub එකට තුති,,,. baiscopelk එකට ජය!!!

  2. chandima

    niyamai anakan balan enna thaz....

  3. dimuthu123

    සහෝදරයා ටිකක් ඉක්මනයට සබි දෙනවා නමි ලොකු දෙයක් කලින් කොටස අමතකයි අලුත් සබි එක දෙනකොට සහෝ .මන් ආසම ටිවි සිරිස් එක පිටිට ඔබට පින් සහෝ

  4. Sisira Hegoda

    Thanks.

  5. widuranga

    thanx bro

  6. හර්ෂ ලහිරු

    අපා දුක තමයි මෙහෙම පරක්කුවෙද්දිනම් :D
    සබට ස්තුතියි කැලුම් සහො :D ජය

  7. shani

    thanks

  8. sadu

    thanks meka enakan maga balan unne.ane chuttak ikmana denna balannako.

  9. නලින්

    ස්තුතියි කැළුම් අයියා

    ජයවේවා!

  10. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  11. nalaka

    thanks kalum saho..

  12. අසෙල්

    Mara wegen denawa saho ela

  13. Thisara Neo (තිසර නියෝ)

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  14. Rama

    නියමයි සබ් එක තියනවා
    ජය ෙව්වා

  15. Kaushal Manu

    thanks macho...nikamata hithuna ada dala athi kiyala...

  16. danushka

    bohoma sthuthi saho,,,

    1. madhushan

      thankx bradooo ikmanatama sub denawataa.jaya wewa
      ]

  17. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය................

  18. me

    Thanks

  19. gayashan

    සබට තුති
    ඔබට ජය
    වේගෙට ගුටි

  20. Tharaka

    niyamai mcn , ela ikmanata anith tikath denna,,,,,,,,

  21. Achintha Sameera

    කැලුම් රණවක තැන්ක්ස් මචෝ සබ් එක.මේ අවුරුද්දෙවත් ඉවර කරන්න බලන්න,අවන්කවම කියනවානම මේ කතාවත් එපා වෙලා තියෙන්නේ

  22. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  23. shashi

    balagena hitiye enakam ,thanka brother!

  24. Lakmal

    එල මචං එල

  25. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  26. Thilina Madushanka

    thank bro
    jayawewa page ekata...!!

  27. Kingdomd

    thanks bro

  28. Kawshan98

    fatta

  29. Lahiru Lakshan

    thanks...