Watch Trailer

Merlin [S04 : E04] |සුදු මකරා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාළුවනේ. ඔන්න අද සිසන් 4 – 4වන කොටස. අද කතාව පැත්තට හැරෙමුකො. ඇස්කනාර්හි ට්‍රිශ්කෙලියන් කියන එකේ කැලිතුනක් තියෙනවා. මේකේ කැලිදෙකක්ම කෙනෙක් හොයාගන්නවා මේ ඊටපස්සේ යන්නේ කැමලොට් පැත්තට කෙලින්ම ගායිස් ලගට. මේ දෙන්නම පරණ යාළුවො දෙන්නෙක්. කොහොම උනත් මේ පුද්ගලයා හොයන්නේ අස්කනාර්හි සොහොන් ගැබට යන්…

Merlin tv

ආයුබොවන් යාළුවනේ. ඔන්න අද සිසන් 4 – 4වන කොටස.

අද කතාව පැත්තට හැරෙමුකො. ඇස්කනාර්හි ට්‍රිශ්කෙලියන් කියන එකේ කැලිතුනක් තියෙනවා. මේකේ කැලිදෙකක්ම කෙනෙක් හොයාගන්නවා මේ ඊටපස්සේ යන්නේ කැමලොට් පැත්තට කෙලින්ම ගායිස් ලගට. මේ දෙන්නම පරණ යාළුවො දෙන්නෙක්. කොහොම උනත් මේ පුද්ගලයා හොයන්නේ අස්කනාර්හි සොහොන් ගැබට යන්න පාර එක තියෙන්නේ මේ ට්‍රිශ්කෙලියන් කියනඑකේ තමා. ඒත් අස්කනාර්හි සොහොන් ගැබේ මොනවද තියෙන්නේ. මකර බිත්තරයක්…

දැන් තමා අවුල මේකේ ඉතුරුකැල්ල හොයාගනියිද? මකර බිත්තරය ගනියිද? එකට මොනව කරයිද? ප්‍රශ්න ගොඩයි එක ඔළුවයි… ඔය මොනව උනත් මර්ලින්…

ඉතිරි කොටසින් හමුවෙමු ඔබට ජය… සැමට තුති...

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,601 downloadsDownload Merlin.S04.E04.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

චන්දිම අමරසිංහ

Subtitles

3,601 downloadsDownload Subtitles26 KB

24 comments

  1. shani

    thanks

  2. Sisira Hegoda

    Thanks.

  3. sadu

    thankz ikmanatama demu

  4. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජය

  5. නලින්

    ස්තුතියි වේවා චන්දිම සහෝ

    ජයවේවා!

  6. dulajindika

    එල එල.......... :ඩි

  7. asitha (ASIK)

    thanks......

  8. nalaka

    thanks..chandima bro..

  9. අසෙල්

    Sinhazone ekata kalin diyanko ban

  10. Thisara Neo (තිසර නියෝ)

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  11. Isuru Chathuranga

    Thank You So Much.

  12. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය................

  13. Dilruwan

    elakiri macho ohoma yan

  14. me

    Thanks

  15. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  16. රොයිලි

    බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  18. Udara Damith B/K

    ............. ජයෙන් ජය........

  19. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  20. Naveen Ranasinghe

    ස්තූතියි සිංහල උපසිරැසියට...

  21. thirani

    thnq

  22. Anonymous

    thkz

  23. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  24. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි chandima