Watch Trailer

The Musketeers [S01 : E07] | කැරළිකාර කාන්තාවක්… [සිංහල උපසිරැසි සමඟ]

අපේ බයිස්කෝප් මිත්‍රයට සුභ උපන්දිනයක් වේවා කියල කියලා මුලින්ම සුභ පතනවා. පහුගිය සතිවලදි මගේ වැඩ තිබුනු හන්දා එපියෙ සබ් එක දෙන්න පරක්කු වුනා. ඒත් අපේ මිත්‍රයො වචනෙකින්වත් බැනලා තිබුනෙ නෑ. ඒ ගැන නම් ගොඩක් ස්තූතියි. මේ කතාවත් එක්ක රැඳිලා ඉන්න අයට මගේ පරක්කුව නිසා ලොකු අසාධාරණයක් වුනා. ඒකට සමාවෙන්න ඕනේ…

The-Musketeers

අපේ බයිස්කෝප් මිත්‍රයට සුභ උපන්දිනයක් වේවා කියල කියලා මුලින්ම සුභ පතනවා. පහුගිය සතිවලදි මගේ වැඩ තිබුනු හන්දා එපියෙ සබ් එක දෙන්න පරක්කු වුනා. ඒත් අපේ මිත්‍රයො වචනෙකින්වත් බැනලා තිබුනෙ නෑ. ඒ ගැන නම් ගොඩක් ස්තූතියි. මේ කතාවත් එක්ක රැඳිලා ඉන්න අයට මගේ පරක්කුව නිසා ලොකු අසාධාරණයක් වුනා. ඒකට සමාවෙන්න ඕනේ. අදත් උදේම සබ් එක දෙන්න තිබුනා මගෙ අතින් අකරතැබ්බයක් වෙලා ඉවර කරලා තිබුන සබ් එක ඊයෙ රෑ ඩිලීට් වුනේ නැත්නම්. කොහොමහරි අද දෙනවමයි කියලා හිතලා ඉවර කලා ආයෙත්.

එහෙනන් බලමු මේ පාර කතාව මොකද කියලා. ගිය පාර මතකනේ. රජතුමාගෙ අම්මා ඇවිත් කරපු හරිය. කොහොමවුනත් අපිට තේරුනා කාදිනල් රටේ යහපත ගැන හිතලා තමා ඔක්කොම කරන්නෙ කියලා. මේ පාර කතාවෙදිත් කාදිනල්ට මහ විශාල ලෙඩක් වැටෙන්නෙ. කතාව පටන් ගන්නකොටම වීදි සංචාරය කරන රජතුමාගෙ කරත්තෙට පැනලා ගෑනු ළමයෙක් මැරෙනවා. මෙයා කරත්තෙට පනින්නෙ ගෑනු අයටත් අධ්‍යාපනය ඉල්ලලා රැජිනට පෙත්සමක් දෙන්න ගිහින්. ඒ වගේම පැරීසියට එන අමුත්තෙක්ගෙන් මල්ලක් හොරකම් කරපු හොරෙක් ඊට ටික වෙලාවකට පස්සෙ මැරිලා ඉඳලා හමුවෙනවා. මේ ඔක්කොගෙම අගමුල හොයාගෙන යන ආතෝස්ගෙ හිත නතරවෙන්නෙ හි ලැරෝක් සිටුතුමිය ගාව. මහා විශාල කුමන්ත්‍රණයක් ගැන කියවෙන මේ පාර කතාව බලලම හොයාගන්නකො, කවුරුත්ම වැරදි නෑ නේද කියලා.

The Musketeers (2014) on IMDb

 

 

170 MB කොපිය මෙතනින් බාගන්න 3eef88844fc73002a74a23626bea01d92e29ac00 410 MB කොපිය මෙතනින් බාගන්න f1c2a95bccbd273503d13071c8c5032b613ab8af 445 MB කොපිය මෙතනින් බාගන්න 13ae225478f151a6b00f4ca8053d0adeb1b0a7e2 1.2 GB කොපිය මෙතනින් බාගන්න 0987389374c60f34a40cbf0938121adb01351846 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,928 downloadsDownload The.Musketeers.S01.E.07.zip143 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                       Next Episode >>

Subtitles by

N-CODE

Subtitles

1,928 downloadsDownload Subtitles143 KB

24 comments

  1. Hasitha Helappriya

    Thanks Bro

  2. K. Anton priyashantha

    meparath mama eka ye ye... thanks bro!

  3. dinidu madushanka

    ela ela saho jaya wewa

  4. හර්ෂ ලහිරු

    එලකිරි ස්තුතියි සහො :D ජය

  5. dev

    bohoma stuti saho... .

  6. Thilina

    බොහොම ස්තූතී...

  7. dilshan

    ස්තුතියි

  8. නලින්

    ස්තුතියි එන් කොඩ් සහෝ

    ජය වේවා!

  9. Ayesh

    elakiri tv series 1.thank you.digatama sub denna

  10. prabhath

    thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Sisira Hegoda

    Thanks.

  13. Achintha Sameera

    N-CODE Inc thanks macho sab ekata anith ekath ikmanata denna balanna

  14. shani

    thanks

  15. chandima

    thaz degatama ona niyamai....suba patum.

  16. Saman Prasad ( Black Panther )

    thanks saho.

  17. “චූටී මල්ලි”

    ඔය ඩිලිට් වෙන සීන් එක
    හුඟක් වෙනවා බන් කරුමෙට
    ඒන නිසා හදන හදන සබ් ටික
    පෙන් එකක්ට වගෙ දලා තියාගන්න
    නැත්තන් මේල් එකකට ඇටැච් කරලා ඩ්‍රැෆ්ට්
    මේල් එකක් විදිහට තියලා තියන්න
    එතකොට මැශින් එක පිච්චිලා ගියත් සබ තියෙනෙ
    ආයි බොරුවට මහන්සි වෙන්න ඔනි නෑ මටත්
    වෙලා තියෙ මන් අනුගමනය කලේ ඔය ක්‍රම තමා
    ඒකයි සහෝ කිවෙ
    සබට තුති
    ඔබට ජය...........

    1. N-CODE Inc

      eka thama saho. aye nam oya wage mkakhari wadak karanna one. ama kattak kanna wenawa delete unama. upadesata bohoma sthuthi saho.

  18. Tharaka Dilshan

    bohoma thuthi

  19. දසන් බුද්ධික

    ඔන්න ගත්තා... දිගටම දාන්න.... ජයවේවා.....!!

  20. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ... ජයවේවා..........දිගටම දාමු....

  21. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  22. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  23. isuru

    me torrent file eken download wen nane mokakda karanna ona??????????
    plzzzzz rep?