ආයුබෝවන් ! නොකළ වැරදි සදහා සිරගතවූ අසරණ සිරකරුවන් වෙනුවෙන් පවත්වන රහස් උසාවියක් සහ අමුතුම තාලයේ විනිසුරුවෙක්, ඔහුගේ/ඇයගේ නඩු ගොනු එකතු කිරීමට රට පුරා පැතිරුනු ජාලයක් සහ විස්වාසවන්ත හවුල්කරුවෙක්, එම විනිසුරුගේ උගුලට හසුවෙන FBI සහය අධ්‍යක්ශක හැරල්ඩ් කූපර්ගේ මරණය අභියස රෙඩින්ටන් කරන සටනක් සහ ලිසී ගේ ස…
ආයුබෝවන් !
නොකළ වැරදි සදහා සිරගතවූ අසරණ සිරකරුවන් වෙනුවෙන් පවත්වන රහස් උසාවියක් සහ අමුතුම තාලයේ විනිසුරුවෙක්, ඔහුගේ/ඇයගේ නඩු ගොනු එකතු කිරීමට රට පුරා පැතිරුනු ජාලයක් සහ විස්වාසවන්ත හවුල්කරුවෙක්, එම විනිසුරුගේ උගුලට හසුවෙන FBI සහය අධ්‍යක්ශක හැරල්ඩ් කූපර්ගේ මරණය අභියස රෙඩින්ටන් කරන සටනක් සහ ලිසී ගේ සමියා වන ටොම් කීන්ගේ නියම සහ ඇදහිය නොහැකි ස්වරූපය හෙලීවීමේ ආරම්භයත් සමග තවත් කුතුහලය දනවන අවසානයක් ඔබට 15 කොටසේදී හමුවේවි.
එසේනම් තවත් කොටසකින් හමුවෙන තුරු ඔබට ජය !
657bc925c2ba517557f586d75f2f46a45ee3444f 279433ef00a3670186da0cec3fe8a46f57a48c6f 99f32992e4b94eb8fe756f742b1e8e0ec706839c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,950 downloadsDownload The.Blacklist.S01-E15.zip105 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මිහාන් මේනුක
Subtitles
25 comments
ishan gihantha
waka
එනකන් බලාගෙන හිටියේ.. 17 ත් පෙන්නුවා නේද? ඉතුරු දෙකත් ඉක්මනට දෙන්න. ජය වේවා !!
dinidu madushanka
ela ela saho jaya wewa
නලින්
ස්තුතියි මිහාන් සහෝ
ජය වේවා!
dev
bohoma stuti saho....... .
tharindu
ela ela thanz sub ekatha ohoma digatama yamu
nuwan
man bana bana hitiyata sorry sahoo,apita sub eka dena dawasa roily aiya wage kiyanawanam thanks,naththam balan idala epa wenawa..........
Kasun
Thankz dear
ddananjaya2
Thankz dear
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)harsha
ආයුබෝවන් වාසනාවන් ඔන්න එහෙනම් බාගත්තා
shani
thanks
dilshan
ස්තුතියි
raVdu
elakiri friend. digatma krgena ymuuu
රොයිලි
බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. දෙනකම්මයි බලාගෙන උන්නෙ. මෙන්න බානවා. ජය෴෴ :P :P
nalaka
thank
Nilanka
ස්තුතියි මිහාන් සහෝ.ජය වේවා!!!
Rashmika
thanks
amal
thanks
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
LAKSHAN
උපසිරැසියට තුති……. :) :)
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Naveen Rangana
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.......................
Anonymous
Thnx for sub...
Advertisement
![The Blacklist [S01 : E15] | අමුතුම තාලයේ විනිසුරුවෙක්… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/The-Blacklist.jpg)

thanks machan