Watch Trailer

Let’s Fight Ghost [2016 – E07 & E08] with Sinhala Subtitles | එන්න යමු අවතාර අල්ලන්න!!! [සිංහල උපසිරැසි සමඟ]

7 කොටස ඔන්න විනෝද ගමන ඔය විදිහට අවසාන වෙනවා. මේ අතරතුර මහාචාර්යතුමා බොන්ග් පල් ගැන විස්තර හොයනවා. බොන්ග් පල්ගෙ තාත්තවත් මහාචාර්යතුමා මරලද කියලා පුජකතුමා සැක කරනවා. හයින් ජු ගෙ මරණෙටත් පොලීසිය මහාචාර්යතුමාව තමයි සැක කරන්නේ. මේ අතර හන් ජිට තමන්ගෙ අතීතය ආයෙමත් මතක් වෙනවා. එතකොට එයා දකින්නේ තමන් ලඟ අඬන…

Let's-Fight-Ghost 7 කොටස ඔන්න විනෝද ගමන ඔය විදිහට අවසාන වෙනවා.  මේ අතරතුර මහාචාර්යතුමා බොන්ග් පල් ගැන විස්තර හොයනවා. බොන්ග් පල්ගෙ තාත්තවත් මහාචාර්යතුමා මරලද කියලා පුජකතුමා සැක කරනවා. හයින් ජු ගෙ මරණෙටත් පොලීසිය මහාචාර්යතුමාව තමයි සැක කරන්නේ. මේ අතර හන් ජිට තමන්ගෙ අතීතය ආයෙමත් මතක් වෙනවා. එතකොට එයා දකින්නේ තමන් ලඟ අඬන කවුද ගෑණු කෙනෙක්ව. පස්සේ හන්  ජි හිතනවා එයා තමන්ගෙ අම්මා වෙන්න ඇති කියලා. ඔන්න මේ වතාවෙ හන් ජි විභාගෙට හොඳට ලකුණු ගත්ත නිසා බොන්ග් පල් එකඟ වෙනවා ඇයව සතුටු උයනට එක්කගෙන යන්න. ඉතින් මේ දෙන්නට ඒ ගමන යන්න පුලුවන් වෙයිද?   8 කොටස හිතුවට වඩා මහාචාර්යතුමා ගොඩක් භයානකයි නේද? හැම මරණයක් පිටිපස්සෙම ඉන්නේ මහාචාර්යතුමා වගෙයි. හන් ජි ගෙ අවතාර මිතුරියවත් ඔහු විනාස කරල දායි වගේ. සතුටු උයනට යන්න බැරි වුන එක ගැන හන් ජි බොන්ග් පල් එක්ක හරිම තරහින් ඉන්නේ. ඒක වුනේ ඉයුන් සූ හින්දා කියලා දැනගත්තම ඇයට දුකකුත් හිතෙනවා. මෙන්න ඉන් රන්ග් තමන් දැකපු සුරදූතියට ආදරය කරන්න පටන් අරගෙන. ඔහු තමන්ව වර්ණනා කරන හැටි අහල හන් ජි ගොඩක් සතුටු වෙනවා. ඉන් රන්ග් චුන් සන්ග් දෙන්නා දැන ගන්නවා බොන්ග් පල් එක්ක අවතාරයක් ඉන්නවා කියලා. බොන්ග් පල් හන් ජි ව මේ දෙන්නට අඳුන්වල දෙනවා. ඉන් රන්ග් ට නම් මේක හරිම සතුටක්. ගිය වතාවෙ සතුටු උයනට යන්න බැරි වුන නිසා ඔන්න බොන්ග් පල් හන් ජි ව සතුටු උයනට එක්කගෙන යනවා. එතනදි හන් ජි තමන්ගෙ හිතේ තිබුන ආදරය බොන්ග් පල්ට කියනවා. ඒත් ඒක හරිම අපහසුවක් කියලා දැනගත්තම හන් ජි තමන් කියපු දේ අමතක කරන්න කියලා බොන්ග් පල්ගෙන් ඉල්ලනවා. ඒත් ඒකට උත්තරයක් දෙන්න කලින් මෙන්න හන් ජි අතුරුදහන් වෙලා යනවා….

මෙම කතාංග දෙකේම උපසිරසි පහත ගොනුව තුළ ඇතුලත් වේ.

 

Bring It On, Ghost (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Bring.it.on.Ghost.E07[360p;450p;720p;1080p]-NEXT

Bring.it.on.Ghost.E08[360p;450p;720p1080p]-NEXT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

1,282 downloadsDownload Bring.it_.on_.Ghost_.E07-08-1.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episodes                         All Episodes                         Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,282 downloadsDownload Subtitles42 KB

25 comments

  1. wailinghost

    akke sub eka pddak ikmanata denna puluwan nm hodai
    thank you for subtitles

    1. kanishka perera

      ඇයි දරුවෝ 2වෙනිදා, 3 වෙනිදා ගිය කොටස් දෙකට 4 වෙනිදා වෙද්දි සබ් ද ුන්නා. ඒකත් ඉක්මන් මදදි?? සමාවෙන්න ඕනේ. ඊටත් වඩා ඉක්මනින් නම් කරන්න බැරි වෙයි. :P

    2. shan

      බොහොම ස්තුතියි සබ් එකට කනිෂ්කා අක්කේ.
      ඔව්, ඒක නම් සම්පූර්ණ ඇත්ත. ඕව ඔහොම තමයි අක්කේ.. :P

    3. wailinghost

      ane sry sry akke mn episode cast una gamanma download kala ekai :D
      awlak na akkata puluwan widihata sub eka denna

  2. kavinda

    Litre of Tears කොරියන් ටිවි සිරිස් එකේ තව කොටසක් තියෙනවා එකත් සබ් දෙන්න.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .

    ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.

  3. Tharu

    Kanishka W kiyala aluth Korean drama ekak tiyanawa puluwan nam eket Sub denna

  4. dila

    8 link eka hoyala dennako

  5. Ishan Madusha

    ස්තුතියි උපසිරැසි දෙකටම අක්කේ.මේ series එක ඉවර කලාට පස්සේ ඉදිරි කාලයේදී japanese ච්ත්‍ර කතාවක් ආශ්‍රයෙන් නිමවූ
    Death Note (2015 TV series) උපසිරැසි දෙන්න පුලුවන්නම් ගොඩාක් පින්.ඔක්කොම episodes 11යි.torrent වල seed
    අඩු උනාට direct download කරන්න නම් තිබේ.මෙම Japanese series එකට නම් කස්ටිය අනිවා කැමති වෙයි.ජය වේවා!

  6. gayan

    link ekak tiyena kenek dennoo

  7. nadun

    ගොඩක් ස්තුති

  8. wailinghost

    me kathawa nm quality :D

  9. SEO SPIDER

    Hamme, thank you.

  10. amila

    ගොඩක් ස්තුතියි........ලස්සන කතාවක්.

  11. Suu

    thank u Akkiya :)

  12. කවීන් ලහිරු

    තෑන්ක්ස් සහෝ මේ කොටසට සබ් දානකල් හිටියේ...
    ඊලග කොටසෙන් හමු වෙමු

  13. මිතුල් ලක්ශිත

    ස්තූතියි අක්කේ... ඊලග කොටසෙන් හමු වෙමු

  14. රයන් ද සිල්වා

    මේක දීලද බලන්නමයි ආවේ ස්තූතියි අක්කේ සබ් එකට
    ෴෴ජය වේවා෴෴

  15. janitha

    thank you sis

  16. Kulanjana Maduranga

    niayamai…denakm unne...thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  17. thuaitha

    thanks sister

  18. silent$

    Thanxxxxxxxxxxx

  19. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Madusha Lakruwan

    Ep 9 please....

  21. Chamith Mihiranga

    Where are you sis...?
    Ep. 9 &amp; 10 Subtitle Please..................!

  22. Kasun Lakshan

    සබ නම් නියමයි අක්කේ!! දිගටම මේ වගේ sub දෙමු... බොහොම ස්තුතියි