කොහොමද කස්ටිය ..ඔන්න අදත් ආව දවසෙම සබ ගෙනාවා.දැන් වෙලාව රාත්‍රී 8.35යි. හොදයි එහෙමනම් අපි කෙලින්ම කතාව පැත්තට හැරෙමු නෙහ්. කලින් කොටසේ දැනගන්න ලැබුනා ප්ලේන් ඒක අයිති මිච්ගේ කුඩම්මාට කියලා.කොහොමහරි අන්තිමේ ජේමිවත් හොයාගන්නවා.ඉතින් අදත් කට්ටියම වෙනදා වගේම සතෙක් පස්සේ තමා යන්නේ. ක්ලොයිට වුන දේ ගැන අහල…

කොහොමද කස්ටිය ..ඔන්න අදත් ආව දවසෙම සබ ගෙනාවා.දැන් වෙලාව රාත්‍රී 8.35යි. හොදයි එහෙමනම් අපි කෙලින්ම කතාව පැත්තට හැරෙමු නෙහ්.
කලින් කොටසේ දැනගන්න ලැබුනා ප්ලේන් ඒක අයිති මිච්ගේ කුඩම්මාට කියලා.කොහොමහරි අන්තිමේ ජේමිවත් හොයාගන්නවා.ඉතින් අදත් කට්ටියම වෙනදා වගේම සතෙක් පස්සේ තමා යන්නේ. ක්ලොයිට වුන දේ ගැන අහලා තරහෙන් ඉන්න ජේමි ඩරියෙලා එක්ක වලියක් එහෙම දාගන්නවා.ජේමි එක්ක උන්න ලෝගන් හාදයත් දැන් ඉන්නේ ප්ලේන් ඒකෙ.
අද දැනගන්න ලැබෙනවා ක්ලෝයි අන්තිමට කිව්ව පණිවිඩකරු ගැන.ඒක ඇත්තටම පරණ පත්තරයක්.ඉතින් පරණ පත්තරයක් කොයින්ද මේ සත්තුන්ට සම්බන්ධ වෙන්නේ කියලා බලලම දැනගන්න.අද කට්ටිය හොයාගෙන යන්නේ චණ්ඩ මාරුත ඇති කරන ජෙලිෆිෂ්ලව. ඒ අතරමග මකුළු ප්‍රශ්නෙකුත් වැටෙනවා. ඒවගේම ජැක්සන්ව ඩරියෙලා මරන්නත් හදනවා.
හැබැයි කතාවේ අවසානයේදී හැමෝවම පුදුම කරවලා තමා අවසන් කරන්න අද කොටහ.එහෙනම් මම සමුගන්නවා.කට්ටිය බාගෙනම බලලා අදහසක් එහෙම කොටාන යන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
867 downloadsDownload Zoo.S02E06.Baiscopelk.com_.rar48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
9 comments
praneeth madu
Sajeevi
Thanks a lot.
nadun
tnx bro....
yash
Thanks a lot
Kulanjana Maduranga
niayamai…thanks NILUPUL saho..sub ekata..digatama sub demu.jaya wewa……
dharshana...
Thanks..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith B/K
...................බොහොම ස්තූතියි ..........
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

tnx and keep going mcn