Watch Trailer

Zoo [S02 : E07] with Sinhala Subtitles | අතීතයේ අදුරු මතකයක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කස්ටියටම.ඔන්න අරගෙන ආවා හත්වැනි කොටහත්.ඊයේ රෑ දෙන්න උන්නත් වැඩේ ඉවර කරගන්න බැරි වුනා. ඒ නිසා උදේම ඉවරයක් කළා.හරි එහෙමනම් බලමු නෙහ් කතාවේ මොකෝ වෙන්නේ කියලා. ගිය සතියේ අවසානයේදී දැක්කා මෙච්චර කල් මියගිහින් කියලා හිතපු ජැක්සන්ගේ තාත්තා වෙන මහාචාර්ය රොබට් ඔසී ජිවත්වෙනවා. ඒවගේම ඔහු වැඩ කරන්…

Zoo S2P1

කොහොමද  ඉතින් කස්ටියටම.ඔන්න අරගෙන ආවා හත්වැනි කොටහත්.ඊයේ රෑ දෙන්න උන්නත් වැඩේ ඉවර කරගන්න බැරි වුනා. ඒ නිසා උදේම ඉවරයක් කළා.හරි එහෙමනම් බලමු නෙහ් කතාවේ මොකෝ වෙන්නේ කියලා. ගිය සතියේ අවසානයේදී දැක්කා මෙච්චර කල් මියගිහින් කියලා හිතපු ජැක්සන්ගේ තාත්තා වෙන මහාචාර්ය රොබට් ඔසී ජිවත්වෙනවා. ඒවගේම ඔහු වැඩ කරන්නේ ජෙනරාල් ඩේවිස්ට.එහෙම නැත්නම් රේඩන් ග්ලෝබල් එකට. කට්ටියට මතකද මන්දා මේ සත්තුන්ගේ විකෘතිවීම සිද්දවෙන්න ගොඩක් කාලෙකට කලින් තමා රොබට් ඔසී ඒ ගැන අනතුරු අගවලා තිබ්බේ.හැබැයි ඒ කාලේ කවුරුවත් ඒක ගණන් ගත්තේ නැහැ.දැන් බලාගෙන යද්දී රොබට් තමා ඩේවිස් වෙනුවෙන් ගෑස් එක පවා නිර්මාණය කරලා තියෙන්නේ.

.

හොදයි ජැක්සන්ගේ වියරුව අද තව පැත්තකට යොමුවෙනවා.ජැක්සන්ට අමතකයි ක්ලෝයිගේ මළසිරුර පවුලේ අයට යවපු වග.ජැක්සන් මහා රෑ යනවා මිනීවළක් කපන්න කියලා.එතැනදී පිස්සුවෙන් වගේ කියවනවා.අනිත් හැමෝටම ඒ වචන පිස්සුවක් වුනත් මිච්ට ඒවා DNA අනුපිළිවෙලක්. ඉතින් ජැක්සන් මෙව්වා දැනගත්තේ කොහොමද කියලා දෙන්න එක්කහු වෙලා හොයන්න ගන්නවා. ඔය අතරේ අනෙක් උදවිය අර ජෙලිෆිෂ්ව විකිරණවලට අහුවුනේ කොහොමද කියන කාරනාව පස්සෙන් ඒ වගේම තවත් සතුන් වගයක් හොයාගෙන ගමකට යනවා.ඒ ගමට ඒ වෙද්දී සත්තුන්ගෙන් කරදර.ඉතින් ඩරියෙලා තීරණය කරනවා නැවතිලා ඒ මිනිස්සුන්ට උදව් කරන්න. අපි බලමු නෙහ්.මිච්ට ප්‍රතිකාරයට අවශ්‍ය කරන අනිත් සත්තුන්ව මෙහෙන් හොයාගන්න පුළුවන් වෙයිද කියලා. එහෙමනම් සෙනසුරාදා DARK MATTER තුළින් යළි හමුවෙන බලාපොරොත්තුව ඇතිව මා සමුගන්නවා. ඔබට ජය.

 

 

Zoo (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

872 downloadsDownload Zoo-02x07.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

872 downloadsDownload Subtitles54 KB

10 comments

  1. රයන් ද සිල්වා

    සබ් එකට තුති මදුකප්‍රිය සහෝ
    ෴෴ජය වේවා෴෴

  2. කවීන් ලහිරු

    තෑන්ක්ස් සහෝ

  3. Sajeevi

    Thanks

  4. Dhanushka

    Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  5. dharshana...

    Thanks..

  6. Pradeep M Gamlath

    Thanks bro.....!"

  7. Kulanjana Maduranga

    niayamai…thanks NILUPUL saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Udara Damith B/K

    ............බොහොම ස්තූතියි ..............

  10. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!