Watch Trailer

Let’s Fight Ghost [2016 – E11 & E12] with Sinhala Subtitles | එන්න යමු අවතාර අල්ලන්න!!! [සිංහල උපසිරැසි සමඟ]

11කොටස ඔන්න දැන් අපි හිතාගෙන හිටපු ගොඩක් ප්‍රශ්ණ වලට උත්තර ලැබුනා නේද? පූජකතුමා කිව්ව නිසා හන් ජි යන්න ගිහින්. දැන් බොන්ග් පල් හරිම දුකින් ඉන්නේ. ඒ වගේම හන් ජි තමන්ට ආදරේ නැහැ කියලා දැනගත්තම ඉන් රන්ග් ඊටත් වඩා දුක් වෙනවා. මේ හැමදේම මේ විදිහට වෙද්දි පොලීසියත් පූජකතුමත් මහාචාර්යතුමා පස්සේ යන එක නවත්ත…

Let's-Fight-Ghost 11කොටස ඔන්න දැන් අපි හිතාගෙන හිටපු ගොඩක් ප්‍රශ්ණ වලට උත්තර ලැබුනා නේද? පූජකතුමා කිව්ව නිසා හන් ජි යන්න ගිහින්. දැන් බොන්ග් පල් හරිම දුකින් ඉන්නේ. ඒ වගේම හන් ජි තමන්ට ආදරේ නැහැ කියලා දැනගත්තම ඉන් රන්ග් ඊටත්  වඩා දුක් වෙනවා. මේ හැමදේම මේ විදිහට වෙද්දි පොලීසියත් පූජකතුමත් මහාචාර්යතුමා පස්සේ යන එක නවත්තන්නෙත් නැහැ. මේ අතර හන් ජිට යමක් මතක් වෙනවා ඒ මතකය ඔස්සේ එහෙ ගියාම ඇය නොසිතූ දෙයක් දකිනවා…   12කොටස හරිම සතුටු දායක අවසානයක් නේද කලින් කොටසේ තිබුනේ. හන් ජි මැරිලා නැහැ කියන්නේ බොන්ග් පල්ට ඇයව හැමදාමත් ආශ්‍රය කරන්න පුලුවන් කියන එකනේ. මේ දෙන්නා ආදරය කරන බව දැනගත්ත ඉන් රන්ග් වුනත් දැන් ඒ දෙන්නට උදව් කරන්නයි සූදානම. ඒ අතර මීට අවුරුදු පහකට කලින් හන් ජි ව අනතුරකට කල් කරලා පැනල ගිය ජන්ග් හේ සන්ග් ඔන්නආයෙමත් ඇයට කිට්ටු වෙනවා. ඒ වගේම නැවතත් ජීවිතය ලබපු හන් ජිට බොන්ග් පල්ව වගේම අවුරුදු පහකට කලින් වුන හැමදේමත් අමතක වෙලා යනවා…

මෙම කතාංග දෙකේම උපසිරසි පහත උපසිරසි ගොනුව තුළ ඇතුලත් වේ.

Bring It On, Ghost (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bring.it.on.Ghost.E11[360p;450p;720p;1080p]-NEXT

Bring.it.on.Ghost.E12[360p;450p;720p1080p]-NEXT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

1,072 downloadsDownload Bring.it_.on_.Ghost_.E11.E12.Baiscopelk.com_.rar37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episodes                         All Episodes                         Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,072 downloadsDownload Subtitles37 KB

34 comments

  1. Madura

    බොහෝම ස්තූතියි...අනිත් ටිකත් ඉක්මනට ඕනේ

  2. Soori

    කනිෂ්කා නැගනිය, සිංහල උපසිරැසිවලට ස්තුතියි.....! ස්තුතියි....!

  3. hasitha weerasinghe

    Thanks a lot akke,..........episode itia baagena hitiye balannewath nathuwa Akka sub eka denakm.

    1. emily

      torrent link eka mokakda

  4. Ishan Madusha

    ස්තුතියි උපසිරැසිවලට අක්කේ

  5. කවීන් ලහිරු

    සබ් එකට තුති අක්කේ ඊළග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  6. රයන් ද සිල්වා

    සබ් එකට තුති
    ඊලග කොටසෙන් හමු වෙමු
    :) #ජය :)

  7. emily

    man episode 1k 1Gb download karanne..podi torrent ekak nedda

  8. තරිඳු ලක්ෂ්මන්

    ස්තුතියි උපසිරැසියට කනිෂ්කා අක්කෙ.....

  9. kavinda

    බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්න

  10. Suu

    Thank You :) :)

  11. Dhammika

    danna kenek kyanawada download karana wdyak. download wenne nane.

  12. janitha

    torrent link ekak dennako

  13. praneeth madu

    බොහොම ස්තූතියි

    1. janitha

      torrent link ekak denna puluwannam

  14. Seo spider

    ආව් ආව්....ඇවිල්ලා....
    හැබැයි ඉතින් කතාව දැන් ටිකක් බොළඳ වීගෙන එනවා වගේ කියලා හිතෙන්නෙ මට විතරද?

    1. Seo spider

      ලින්ක්ස් හොයාගන්න බැරි වුන අය කියන්න. 200mb direct ඒවා හම්බ වුනා

    2. Janitha Tharangani Gangoda

      link eka dennako

  15. Kulanjana Maduranga

    niayamai…denakm unne...thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  16. amila

    ගොඩක් ස්තුතිය.......

  17. Seo spider

    Link දාන්න දෙන්නේ නෑ.:(

    1. Yuri

      seo spider fb name eka ewannako

    2. Janitha Tharangani Gangoda

      puluwannam mage Fb ekata Link eka dannako

    3. Seo spider

      මාලින්ද පිටිගල
      malindaspider කියලායි මම බුකියෙ ඉන්නේ

  18. sumith madushanka

    thanks akke

  19. Chami.S

    Thanks.
    Good Luck...

  20. wailinghost

    thank you akkew

  21. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. nadun

    Bring.it.on.Ghost E 13,14 sub thama nathda

  23. රයන් ද සිල්වා

    අනේ අක්කේ 13-14 සබ් දාන්නකෝ

  24. achinthya imesh

    13 &amp;14 නැද්ද ??

  25. jinadaree

    13, 14 kotas walata sub dennako........

  26. Bad shadow

    Sub ekata thanx.... 13i 14i ikmanata dennakow...

  27. Krishan NiShalya

    kathawa iwarai neh..
    aluth ekak patan gamu...
    Good Luck&gt;&gt;&gt;&gt;
    ☺☺