Scream කතා මාලාවේ දෙවන අදියරේ අවසාන කොටසත් ඔන්න අරගෙන ආවා! අන්තිම කොටස නම් හිතාගන්නවත් බැරිදේවල් වෙන කොටසක්.. කෙටියෙන් මෙතෙක් කතාව මතක් කරන්නම්කෝ..පයිපර්ව මැරුවට පස්සේ මිනීමරුවගේ ප්‍රශ්නේ ඉවරයි කියලා කට්ටිය හිතුවට තවත් මිනීමරුවෙක් ආපහු ඝාතන රැසක් සිදුකරනවා. ජේක්, බ්‍රැන්සන්, සෝයි, වගේ ගොඩක් අය මිනී…

Scream කතා මාලාවේ දෙවන අදියරේ අවසාන කොටසත් ඔන්න අරගෙන ආවා! අන්තිම කොටස නම් හිතාගන්නවත් බැරිදේවල් වෙන කොටසක්.. කෙටියෙන් මෙතෙක් කතාව මතක් කරන්නම්කෝ..පයිපර්ව මැරුවට පස්සේ මිනීමරුවගේ ප්‍රශ්නේ ඉවරයි කියලා කට්ටිය හිතුවට තවත් මිනීමරුවෙක් ආපහු ඝාතන රැසක් සිදුකරනවා. ජේක්, බ්‍රැන්සන්, සෝයි, වගේ ගොඩක් අය මිනීමරුවට ගොදුරුවුනා.ඒවගේම ගියවර කොටසේදී නගරාධිපතිත් ගොදුරක් බවට පත්වුනා. කතාව බලද්දී කාලෙන් කාලෙට එක එක අය ගැන සැකයක් ඇතිවෙනවනේ. දැන් නම් පොලීසියෙනුත් හිතන්නේ මේකට එමායි ඕඩ්‍රීයි සම්බන්දයි කියලා. කොහොමවුනත් අවසාන කොටස නම් සුපිරිම කොටසක් කියලා සදහන් කරන්න පුළුවන්.. ඒවගේම මෙවර කොටසින් මිනීමරුවා කවුද කියලා බලාගන්න පුළුවන්. පෞද්ගලිකව මම නම් හිතුවෙවත් නැති කෙනෙක් තමා මිනීමරුවා. හිතාගන්නවත් බෑ කොහොමද එහෙම වෙන්නේ කියලා…
අවසාන කොටස ගැන නම් සදහන් කරන්නේ නෑ..මොකද කට්ටියට කුතුහලය ඉතිරිකරන්න එපැයි. වැඩි පිරිසක් කතාව නැරඹුවේ නැතත් 200කට වැඩි පිරිසක් හරි කතාව එක්ක එකතුවෙලා හිටියා..ඉතින් ඒ අයටත්,විශේෂයෙන්ම අදහසක් දැක්වුව අයටත් ස්තූතිවන්ත වෙනවා. කතාවේ ඉදිරිය ගැන කිවුවොත් මෙච්චර කල් මේ කතාව මෙතනින් ඉවරකරනවද? නැත්තන් දීර්ඝ කරනවද? කියලා තීරණයක් තිබුනේ නෑ. ඒත් ඊයේ වගේ ප්‍රකාශයක් නිකුත් කලා හැලෝවීන් දිනයේදී විශේෂ කොටසක් විකාශය වෙන්න නියමිත බව. ඒ කියන්නේ ඔක්තෝම්බර් වල. ඉතින් ඒකෙන් පස්සේ තමා තීරණය කරන්නේ තුන්වෙනි සමයකට දීර්ඝ කරනවාද නැත්තන් අවසන් කරනවාද කියලා. කොහොමත් අවසන් කොටස අවසන් වෙන්නේ ප්‍රශ්න ගොඩක් ඉතිරිකරලා. එහෙනම් කට්ටියටම අවසාන කොටස බලන්න කියලා ආරාධනා කරනවා. ගිහින් එන්නම්!
හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent link.
Scream.The.TV.Series.S02E12.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
372 downloadsDownload ScreamS02E12-.Baiscopelk.com_.rar21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
14 comments
Kulanjana Maduranga
GIHAN
එල මචන් thanx.
මෙ tv seris 1 සුපිරි. මෙ කතාමලාවත් එක්ක ගොඩක් කට්ටිය නති එකට නම් ටිකක් දුකයි. එත් මෙ වගෙ ඒවට දිගටම සබ් දෙන්න . අපි ඔයලත් එක්ක හැමදාම ඉන්නවා.
baiscope 1ට ජය වේවා කියලා පතනවා.
isuru
අදහසට බොහොම ස්තූතියි මචන්!!!
yumal
thankzzzzzzzzz bro
කවීන් ලහිරු
ගෝඩාක් ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
෴෴ජය වේවා෴෴සුපුන් බුදිධික
මුලින්ම සමාවෙන්න ඕනා අනිත් එපි වලට අදහස් දක්වන්න බැරි උනට..
එහෙනම් ඒ වැඩෙත් සහෝ අපිට කරලා දුන්නා.
කාතව ගැන කියනවනම් කිරන් තමයි කියලා හිතුනත්
එහෙම උනත් කිරන්ට ලොකු හේතුවක් නෙමෙයි කියලා හිතනවා එහෙම කරන්න..
අනික තමයි එමාගේ අම්මා ලගින්වත් මු ගියේ නෑනේ :-P
එහෙම කිව්වේ පයිපර්ව කුණු ගොඩක් වගේ විසික් කරා කිව්වනේ..
ඇයි එහෙනම් එමාගේ අම්මට මුකුත් මු නොකලේ,
ඒ වගේම එමාගේ ලගින් හිටපු අයත් නෙමෙයි මැරුනේ..
බෲක් ලඟින් හිටපු අයයි..ජේක්,නගරධිපති..
ඒ මොනා උනත් මට හිතෙනවා තව මහා මොල කරයෙක් ඉන්නවා මෙතන..:-o
එහෙනම් ගොඩක් ස්තූතුයි සහෝ..
තවත් කතා මලාවකින් හමු වෙමු..ජය වේවා !!!
isuru
සහෝගේ අදහස හරි මමත් හිතන්නේ..
මේකේ තව මහ මොලකරුවෙක් ඉන්නවා වෙන්න ඕනේ.බලමුකෝ ඔක්තෝම්බර් වල එන කොටසින්..අදහසට බොහෝම ස්තූතියි සහෝ!!
isuru
කතාවේ මුල ඉදලම කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි!!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pasindu Malshan
Thanks bro.... :)
pasindu
නියමයි සහෝ ..........................!
දිගටම සබ් දෙන්නෝ..............!Gihan Iddamalgoda
අද ඔන්න කාලයක් බලන් හිටපු කොටස ආවා.
ඉක්මනටම සබ් දෙන්න බ්‍රෝ.ruchira
episode 13,14 නෑනේ.ඉක්මනට ඒ දෙකත් දෙන්න.
Dushan Tharuka
niyamai...Thanks...Jaya wewa !!!
Advertisement
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……