ඉතින් කොහොම යාළුවනේ. ඔන්න 10 වෙනි කොටසත් අරන් ආවා. බලන්නකෝ මේකත් අරගෙන කොහොමද කියලා. හොඳ නරක කියලා කමෙන්ට් එකකතුත් දාලාම ගියාට මං තරහා වෙන්නේ නෑ. පහුගිය කොටස මතකද? කොරියොන්, පෝල්, රියානා මංකොල්ලාකාරයන්ට අහුවෙනවා. කොහොම හරි මංකොල්ලාකාරයෝ කට්ටිය අල්ලාගෙන තමන්ගේ කඳවුර පැත්තට අරන් යන්න ලෑස්ති වෙද්දිම ප…

ඉතින් කොහොම යාළුවනේ. ඔන්න 10 වෙනි කොටසත් අරන් ආවා. බලන්නකෝ මේකත් අරගෙන කොහොමද කියලා. හොඳ නරක කියලා කමෙන්ට් එකකතුත් දාලාම ගියාට මං තරහා වෙන්නේ නෑ. පහුගිය කොටස මතකද?
කොරියොන්, පෝල්, රියානා මංකොල්ලාකාරයන්ට අහුවෙනවා. කොහොම හරි මංකොල්ලාකාරයෝ කට්ටිය අල්ලාගෙන තමන්ගේ කඳවුර පැත්තට අරන් යන්න ලෑස්ති වෙද්දිම පියාඹන නැවක් එනවා පේනවා. දැන් මංකොල්ලාකාරයන්ට දුවන්නත් විදිහක් නෑ. ඉතින් පෝල් මේ වෙලාවේ දම්වැලක් අරගෙන මායාබන්ධකයන් එන පියාඹන නැව බිම දානවා. මංකොල්ලාකාරයෝ සතුටු වෙනවා. නමුත් මෙයාලව නිදහස් කරන්නේ නම් නෑ. මේ මංකොල්ලා කාරයෝ අතරේ පෝල් දන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි අර කලින් කොටසක පියාඹන කුරුල්ලෙක් හදලා පිටුවහල් කරපු කොල්ලා. එයා මුඩු බිමෙන් බේරාගෙන තියෙන්නේ මංකොල්ලාකාරයෝ. මේ පියාඹන නැවේ ඉඳලා තියෙන්නේ අශ්කයි ග්‍රෙවෝනුයි. මේ දෙන්නා හොයනවා මේක වුනේ කොහොමද කියලා. ඒ වගේම අඩි සලකුණු වලින් දැනගන්නවා පෝල් මෙතන ඉඳලා තියෙනවා කියලා. දැන් මේ දෙන්නා මංකොල්ලාකාරයෝ පෝල්, කොරියොන් අල්ලන් ගිය අඩි පාරෙ පන්නනවා. නමුත් පෝල්ගෙ මොලේ නිසා පොඩි උපායක් දාලා මෙයාලා අශ්කාගෙනුයි ග්‍රෙවෝන්ගෙනුයි බේරිලා යනවා. කඳවුරට කට්ටිය එක්කන් යන්නේ ඇස් බැඳලා. මොකද මෙයාලට හොරෙන් පැනලා යන්න පුලුවන් නිසා. කඳවුරේදි තීරණය කරනවා කොරියොන්ව මුඩු බිමකට නෙරපන්න. නමුත් පෝල් කොරියොන් එක්ක රෑම පැනලා යනවා. ඒ කොරියොන්ව බේරාගන්න ඕනි නිසා. මොකද කොරියොන් නැතිවුනොත් පෝල්ට ගෙදර යන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඒ නිසා පෝල්ට ඕනි කොරියොන් බේරා ගන්න. පහුවදා උදේ දකිනවා මායාබන්ධකයා පැනලා ගිහින් කියලා. කට්ටිය හැම තැනම හොයනවා.
මේ අතර පොල්ගේ යාලුවෝ දෙන්නා පෝල්ගේ ලෝකෙත් එක්ක තකා කරන්න ක්‍රමයක් කල්පනා කරනවා. හැමදාම වාගේ නයිදන්ව රවට්ටන්නේ කැත්‍රීනට කතාකරන්න විදිහක් නෑ කියලා. සති අන්තවල ඇලෙක්ස්ගෙ තාත්තා එයාව කඳුකරයට යවන්න හදනවා කියලා කුකුළු ගොවිපොලක වැඩ කරන්න. ඉතින් කඳුකරයේ ඉඳන් කැත්‍රීනට කතාකරන්න රේඩියෝවක් හොයලා දෙන්න කියලා කියනවා. නයිදන්ගෙ පොත ලියන්න පහසු වෙන්න කැත්‍රීනත් එක්ක කතා කරන දේවල් පටිගත කරලා දෙන්නම් කියලා කියනවා. ඉතින් නයිදනුත් මේකට රැවටිලා පෝලුයි කැත්‍රීනයි ඉල්ලන හැම දෙයක්ම දෙනවා. ඉතින් කොරියොන් එක්ක මංකොල්ලාකාරයන්ගේ කඳවුරෙන් පැන්න පෝල්ට මොනවා වෙයිද? එයා පැනලා යයිද? යන්න විදිහක් නැතුව අතරමං වෙයිද? එහෙමත් නැත්තන් ආයෙත් මංකොල්ලාකාරයන්ට අහුවෙයිද? මේ ගැන දැනගන්න නම් මේ කොටසත් අරගෙනම බලන්න වෙනවා. එහෙනම් 11 වෙනි කොටසින් හමුවෙනකන් මගේ මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder, TV-show season 1 – 1995
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
640 downloadsDownload Spellbinder-S01E10.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
6 comments
praneeth madu
cns
mage asama TV series ekak. thnkz sub walata
Ishan Madusha
ස්තුතියි සහෝ උපසිරැසියට
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nalinda Halawatha
බොහොම ස්තූතියි සහෝ.. ඔබේ උපසිරැසි වලට. මං මේ මායා බන්ධන බැලුවේ මීට අවුරුදු 19 කට කලින් (1997) දී ඒකත් හරියට බලන්න උනේ නෑ. ක්ලාස් ගිහින් එද්දි ඒ කොටසින් බාගයක් හෝ කාලක් තමයි බැලෙන්නේ. අද මට හුඟක් සතුටුයි. එදා බලන්න බැරි උන TV Series එක අද හරි බලන්න ලැබුණට.චින්තක බණ්ඩාර ඔබට නැවත ස්තූතියි. ජය වේවා!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Spellbinder (1995) [S01 : E10] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Spellbinder-TV-e1472370635992.jpg)

බොහොම ස්තූතියි