Watch Trailer

Limitless (2015) [S01:E16] with Sinhala Subtitles | සෑන්ඩ්ස් නම් වූ සේවකයා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගෙනාව 16 වැනි කොටස. තව කොටස් 6 ක් විතරයි නිකුත්වෙන්න නියමිත. සෑන්ඩ්ස්, සෑන්ඩ්ස් තමයි එඩී මොරාගේ සේවකයා. මොරා වෙනුවෙන් හොඳ නරක හැමදේම කරන කීකරු සේවකයා. ඒත් සෑන්ඩ්ස් මොරා ළඟ සේවයට ආවෙ කොහොමද? ඇත්තටම මේ සෑන්ඩ්ස් කියන්නෙ කවුද? කිව්ව විදිහට තේරෙනව ඇතිනෙ අද කතාවෙ තියෙන්නෙ මොනා ගැනද කියලා. අද…

Limitless TV SE3

ඔන්න එහෙනම් ගෙනාව 16 වැනි කොටස. තව කොටස් 6 ක් විතරයි නිකුත්වෙන්න නියමිත.

සෑන්ඩ්ස්, සෑන්ඩ්ස් තමයි එඩී මොරාගේ සේවකයා. මොරා වෙනුවෙන් හොඳ නරක හැමදේම කරන කීකරු සේවකයා. ඒත් සෑන්ඩ්ස් මොරා ළඟ සේවයට ආවෙ කොහොමද? ඇත්තටම මේ සෑන්ඩ්ස් කියන්නෙ කවුද?

කිව්ව විදිහට තේරෙනව ඇතිනෙ අද කතාවෙ තියෙන්නෙ මොනා ගැනද කියලා. අද අපිට දකින්න ලැබෙනව මොරාගෙ කුලී හේවායා, සෑන්ඩ්ස්ගෙ පරණ ජීවිත කතාවම. ඇත්තටම කිව්වොත් ඒක චිත්‍රකතාවක් වගේ. 😀 අද කොටසත් රසවිඳින්නකො එහෙනම්.

ඊළඟ සතියෙ නම් ආයෙත් Blindspot කතාමාලාව නිකුත්වෙනව. 😀 කොහොමහරි උත්සහ කරල කතාමාලා දෙකම හැකි ඉක්මනට දෙන්නම්. එහෙනම් මම ගියෝ….!

Limitless (2015– ) on IMDb

 

 

151 MB (x265) කොපිය මෙතනින් බාගන්න

894421E8F232B05D3791BC570D058969EAE09054

270 MB (x264) කොපිය මෙතනින් බාගන්න

A5D8A330229B2354DA2B94F5E778F9928451B179 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,914 downloadsDownload Limitless.S01E16.baiscopelk.zip102 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

2,914 downloadsDownload Subtitles102 KB

14 comments

  1. isuru

    Thank you bro!!!!!!!!!

  2. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Yashiru Shehan

    tnx bro...

  4. Isuru

    Thanks for sub

  5. Pasindu

    Tnx bro

  6. DILANDA

    Elama.........

  7. Sanath Indika

    thx sahoo

  8. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  10. ashan

    thnx bro....

  11. Isuru

    බොහොම ස්තුති ඔබට ජය .....!!
    Blindspot එකත් ආපු ගමන් දෙන්න ලැබේවා කියල ප්‍රර්ථන කරනවා.....

  12. මධුකප්‍රිය පෙරේරා

    බොහොම තුති සහෝ..

  13. Harindu Jayakody

    Torrent Eken Download wenne Ep15 Poddak check karanna

  14. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)