Loki [S02 : E04] Sinhala Subtitles හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මේ අරගෙන එන්නේ Disney Plus ඔස්සේ සතිපතා විකාශය වන Loki කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ හතරවෙනි එපියේ උපසිරසි. අද එපිය නම් කරලා තියෙන්නේ “Heart of the TVA” හෙවත් “TVA හි හදවත” කියලා. ඉතින් මේකෙන් කියන්නේ ‘Temporal Loom’ එක හෙවත් ‘ක…

Loki Sinhala Subtitles
හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මේ අරගෙන එන්නේ Disney Plus ඔස්සේ සතිපතා විකාශය වන Loki කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ හතරවෙනි එපියේ උපසිරසි. අද එපිය නම් කරලා තියෙන්නේ “Heart of the TVA” හෙවත් “TVA හි හදවත” කියලා. ඉතින් මේකෙන් කියන්නේ ‘Temporal Loom’ එක හෙවත් ‘කාල වියනය’ ගැනයි.
පසුගිය කතාංගයෙන්…
ගිය එපිසෝඩ් එකේදී අපට දකින්න ලැබුණා රෙන්ස්ලේයර්ව සහ මිස් මිනිට්ස්ව. ඒ දෙන්නා ‘ඉතිරිව හුන් ඔහු’, එයා මැරුණයින් පස්සේ ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස් දීල තිබුණ සැලසුම ක්‍රියාත්මක කරන ගමන් හිටියේ. ඒ හරහා අපට ඉතිරිව හුන් ඔහුගේ වේරියන්ට් කෙනෙක් වන ‘වික්ටර් ටයිම්ලි’ව හම්බවුණා. පේන විදියට MCU එක කොමික්වලට වඩා වෙනස් විදියට වික්ටර් ටයිම්ලිව හොඳ වේරියන්ට් කෙනෙක් විදියට පෙන්නනවා වගේ.
කොහොමහරි, රෙන්ස්ලේයර් පස්සෙන් එන අපේ ලෝකිට සහ මෝබියස්ට ටයිම්ලිව හම්බවෙනවා. එයාලට තේරුම් යනවා මෙයාව අරගෙන TVA එකට ගියොත් එයාගේ ටෙම්පෝරල් ඕරා එක ස්කෑන් කරලා කාල වියනයේ දොරටු ඇරගන්න පුළුවන් කියලා. එහෙම වුණොත් meltdown වෙන්න ඔන්න මෙන්න තියෙන කාල වියනය හදාගන්න පුළුවන්. මේ අතරේ සිල්වි, ටයිම්ලිව මරන්න හිතාගෙන එයාගේ ටයිම්ලයින් එකට ආවා. ඒත් අන්තිමේදී ඒක නවත්තගනන් පුළුවන් වුණා.
ඊටපස්සේ කාල වියනය හදන්න කියල හිතාගෙන ටයිම්ලිව TVA එකට අරගෙන ගියා. රෙන්ස්ලේයර්ව ‘ඉතිරිව හුන් ඔහුගේ’ වාසභවන හෙවත් “The Citadel at the End of Time” වෙත යැව්වා. එතනදී මිස් මිනිට්ස් එළිකරනවා එයා ඉතිරිව හුන් ඔහුගේ හැම රහසක් වගේම ඔහු සහ රෙන්ස්ලේයර් ගැනත් ලොකු රහසක් දන්න බව…
ඉතින් මොකක්ද මේ රහස? ලෝකි, මෝබියස් සහ O.B. ඇතුළු කට්ටියට පුළුවන් වෙයිද කාල වියනය හදාගන්න? එයාලට ඇත්තටම ටයිම්ලිව විශ්වාස කරන්න පුළුවන්ද? එහෙනම් මේ එපිසෝඩ් එක බලලා හොයාගන්න කියලා ඉල්ලමින් අදට සමුගන්නම්. ඊළඟ එපිය ඔයාලට අරන් එන්නේ අපේ නිර්මාල් විමුක්ති සහෝදරයා. එහෙනම්, ෆිනාලේ එකෙන් අපි ආයෙ හමුවෙමු. පීස් ✌️.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
23,744 downloadsDownload Loki-S02-E04-Sinhala-Subtitles-Baiscopelk.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2023
- #Comics
- #Disney Plus
- #Editor's Pick
- #Loki
- #Loki [S02 : E04] Sinhala Subtitles
- #Loki Season 2
- #Marvel
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Tom Hiddleston
- #TV
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
15 comments
Arawinda Sunimal
Thisara
Thanks bro
එල්. සී. දමැල්
Thanks kollo sub ekata
Kosala
Thanks
llakmal979
Thank you..
Udara Damith
අඩෙ එල මල්ලෛ
chinthaka.max4
thanks machan
HeWhoRemains
Ep 5 naddo
baiscopelk ishu
Thnq Sanupa sub ekata..
THISANGA
wenada wagema niyamet thibba
thanks!Dewadithya
Thanks for Sub!
Sahan Gayantha
thanks a lot Ranmeth saho sub ekata
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහොම ස්තූතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Loki [S02 : E04] Sinhala Subtitles | TVA එකේ අවසානය ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/Loki-S02.jpg)




ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......