Prehistoric Planet [S01: E05] Sinhala Subtitles ඉතිං අද ගෙනත් තිබෙන රූපවාහිනී කතා මාලාව සමඟින් ඔබටත් ප්‍රාග් ඓතිහාසික පෘතිවි තලයේ පාලනයේ වැජබුණු ඒ විශ්මිත දවැන්තයන් සමඟ අමතක නොවන ආකාරයේ සංචාරයට සහභාගී වන ලෙස මා ඔබට ආරාධනා කර සිටිනවා. ඔබ මෙතෙක් දැන නොසිටි ජුරාසික් ලෝකයක ඒ දැවැන්තයින් එකල ගැටුණු ජීවන…
Prehistoric Planet [S01: E05] Sinhala Subtitles
ඉතිං අද ගෙනත් තිබෙන රූපවාහිනී කතා මාලාව සමඟින් ඔබටත් ප්‍රාග් ඓතිහාසික පෘතිවි තලයේ පාලනයේ වැජබුණු ඒ විශ්මිත දවැන්තයන් සමඟ අමතක නොවන ආකාරයේ සංචාරයට සහභාගී වන ලෙස මා ඔබට ආරාධනා කර සිටිනවා. ඔබ මෙතෙක් දැන නොසිටි ජුරාසික් ලෝකයක ඒ දැවැන්තයින් එකල ගැටුණු ජීවන අරගලය ඔවුන් සමඟින්ම විඳගන්න මෙහිදී ඔබට හැකියාව ලැබේවි. ඔබ මෙතෙක් නරඹන ලද ඔවුන් සම්බන්ධ ත්‍රාසජනක සහ ක්‍රියාන්විතයන් සපිරි නිර්මාණයන් විසින් ඔබගෙන් ඔවුන් පිළිබඳ වසන් කරන ලද තොරතුරු කෙතරම්ද යන්න ඔබට වැටහේවි…
ඉතිං එක්වන්න ඒ දැවැන්තයින් සමඟින් ප්‍රාග් ඓතිහාසික පෘථිවි තලයේ ඇවිද යමින් කතන්දර පිටුපස විද්‍යාව ගවේශනයට.ඉතිං එහෙනම් අද කතාංගයේදි අපි ක්‍රිටේසියානු යුගයේ පෘථිවි තලයේ ගොඩබිමින් තුනෙන් දෙකක් පමණ වන පරාසයක් වසා ගත් ඒ ඝන වනාන්තරයන් තුළ ඇවිද යමු..
වැඩි විවේකයක් නොගෙනම Prehistoric Planet දෙවන කතා මාලාවත් අරගෙන එන්නම්..
#Keep_Breathing
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRIP පිටපත් සඳහා ලබා දි ඇත.
3,004 downloadsDownload Prehistoric-Planet-S01-E05.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Prehistoric Planet, Prehistoric Planet [S01: E05] Sinhala Subtitles, Prehistoric Planet sinhala subtitle, Prehistoric Planet sinhala sub
Subtitles by
ලහිරු ලක්මාල් කිරිල්ලාවල
Subtitles
- #Apple TV+
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Prehistoric Planet
- #Prehistoric Planet [S01 : E05] Sinhala Subtitles
- #Prehistoric Planet sinhala sub
- #Prehistoric Planet sinhala subtitle
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #ලහිරු ලක්මාල් කිරිල්ලාවල
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Lahiru Devinda
sanjaya
Thank you
Lithika
Season 2 ekath one
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
tManu
Godak Sthuthi..Jaya wewa!
Anonymous
Tnx sub ekata me wage ewata sub denawata tnx oyata
NPK
Thanks bro
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Prehistoric Planet [S01 : E05] Sinhala Subtitles | ක්‍රිටෙසීය වැසි වනාන්තර [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/Prehistoric-Planet-.jpg)




Thank you. Manifest 2018 Tv series ekata sub dennako