හොඳයි එහෙනම් මේ සුදානම Lost In Space කතා මාලාවේ මම ඔබ වෙත ගෙන එන අවසාන උපසිරස ඔබ අතට පත් කිරීමට. විමාගේ ආරාධානාවක් මත ඔබ වෙත ගෙන එන්නට ආරම්භ කරපු මේ වැඩේ කොහොම හරි දවසකට එකක් කොටාගෙන ඔබ වෙත ගෙන එන්නට හැකි වුනා, යන්තම් දැන් පොඩි විවේකයක් ගන්න හැකි මට. මෙතනින් එහා කොටස් ටික විමා ඔබ […]

හොඳයි එහෙනම් මේ සුදානම Lost In Space කතා මාලාවේ මම ඔබ වෙත ගෙන එන අවසාන උපසිරස ඔබ අතට පත් කිරීමට. විමාගේ ආරාධානාවක් මත ඔබ වෙත ගෙන එන්නට ආරම්භ කරපු මේ වැඩේ කොහොම හරි දවසකට එකක් කොටාගෙන ඔබ වෙත ගෙන එන්නට හැකි වුනා, යන්තම් දැන් පොඩි විවේකයක් ගන්න හැකි මට. මෙතනින් එහා කොටස් ටික විමා ඔබ වෙත අරගෙන එයි. නමුත් මේක කියන්න ඕන අපි හැමෝම අපේ වැඩ තියාගෙන මේ දේ කරන්නේ ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් බලා ඉන්න ඊලග කොටස හෙටම ලැබුනේ නැහැ කියලා බැනලා කමෙන්ට් කරන්න, විද්‍යුත් ලිපි එවන්න නම් පටන් ගන්න එපා….
හරි එහෙනම් අද කොටස ගැන කියනන් කලින් තුන්වැනි කොටස ගැන පොඩ්ඩක් මතකය අවදි කරගෙන ඉම්මු. කලින් කොටස සිට් කොම් එකක බොට්ල් එපිසෝඩ් එකක් වගේ ජුපිටර් යානය ඇතුලෙම තමයි ගත වුනේ අවසාන මිනිත්තු කිහිපය වෙනකම්ම. කතාව ගලා ගියේ යානය හිර වෙලා තිබ්බ අයිස් තට්ටුවේ සිදුවන හදිසි කඩා වැටීමක් නිසා යානය එහි හිර වීම හා ඉන් ගැලවෙන්නට රොබින්සන් පවුලේ උදවිය දරන වෑයම එකක්. මේකට හේතුව වුනේ කලින් කොටසේ රොබින්සන් නෝනා හා මහත්තයා ගලවා ගන්න පෙනී කරපු දේ කියලත් පොඩි කතාවක් යනවා, නමුත් මේ ඔක්කොම වෙනස් වෙන්නේ යානයේ එන්ජිමේ දෝෂයක් එකක්, ඒක බලන්න ගියාම තමයි ඔවුනට පසක් වෙන්නේ යානයේ ඉන්ධන මට්ටම පහල යාමක් සිද්ධ වෙන බව…. ඒ දෝෂය නිරාකරණය කරගෙන යනකොට කොරේ පිටට මරේ කියන්නා වගේ රොබින්සන් පවුල දැනගන්නවා ඔවුන්ගේ යානයේ ඔවුන් තනි නැති බව. ඒ යොදා ආදන් වැනි යානයේ ඉන්ධන මත යැපෙන ජීවින් පිරිසක් නිසාවෙන් මොවුන්ගෙන් බොහොම කරදර එල්ල වුනත්, ජෝන් ගේ නිර්භීත කම, මොරීන්ගේ දැනුම හා ජූඩිගේ තැනට සුදුසු නුවන එකක් මොවුන් කොහොම හරි යානය මුදවා ගන්න සමත් වෙනවා. නමුත් ඔය ඔක්කොම අස්සේ හොර දොස්තර කරන්න හැදුව දෙයත් අමතක නැතුව ඇති, නමුත් දෛවයේ සරදමකට වගේ ඇයට සිද්ධ වෙනවා විල් එකක් බඩු ගබඩා කරන කාමරයක හිරවෙලා මේ සියල්ල යම් තරමකට හෝ අවසාන වෙන තෙක් ඉන්න. නමුත් විල්ගේ ලපටි සිත නොමග යවා එතනින් ගැලවෙන ඇයගේ සිත ආයේ වෙනස් වෙන හේතුව නම් අභිරහසක්… කොහොම නමුත් විල් හා රෝබෝ අතර සම්බන්ධය තවත් වැඩි වෙන බව අපි දැක්කා….
එහෙනම් අද කොටස, දැන් යානය වෙනමම තැනක, කට්ටියත් බොහොම සතුටෙන්, ඔවුන්ගේ සුදානම යානය නිවසක් හැටියට සුදානම් කරන්නට හැකි ක්‍රියා පටිපාටියක් ක්‍රියාත්මක කිරීමට. නමුත් මේ වැඩේ භාර වෙන්නේ පෙනී හා විල් හට මොකද මව, පියා ජුඩිත් සමග යනවා අනික් ජුපිටර් යානයක දිවිගලවා ගත්ත මිතුරන් පිරිසක් බලන්න. මේ යන ගමනේ දී ඔවුන් තවත් ජුපිටර් යානා ගැන දැනගන්නවා වගේම ඩොන් නම් පුද්ගලයෙකුත් හඳුනා ගන්නවා. මේ එකක්ම මව්පිය පිරිස හා ළමයින් වෙන වෙනම ලෝක ගවේෂණය එකක් තමයි අද කතාව ගලා යන්නේ…. නමුත් මේ ඔක්කොම ඇතුලේ ජූඩි රහසක් දැනගැනීම, ඒ රහස නිසා කිහිප දෙනෙකුගේ හිත් රිදීම සිද්ධ වෙන හැටි. හොර දොස්තරගේ යටි උපාය වගේ ගොඩක් දේ බලාගන්නට හැකි… වැඩි කතා ඕන නැහැ එහෙනම් ඔබම බලාගන්නකෝ මොකද වෙන්නේ කියල…
එහෙනම් ඊලග කොටසත් එකක් විමා සහෝ ඔබ හමුවට එයි, එතෙක් මම සමු ගන්නවා, වෙනත් උපසිරසක් එකක් නැවත හමුවෙමු. එහෙනම් ඔබ සැමට ජය වේවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
46 comments
sachintha
Sithara Sihan
thankz machan supiri.mat dannawa oya sub danna dena katta bro.godak thankz
Piumi ann
godaaaaaaak thankzzzzzzzzzzzzzzzzzzzz
Piumi ann
ane baninne na e unata poddak iwasillak nam ne thamai next eka enakan
ලහිරු ප්‍රසාද්
බොහොමස් ස්තූතියි සමීර අයියේ උපසිරැසියට.
ජය වේවා!!Udara Damith Dissanayaka
................ස්තුතියි උපසිරසියට............
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
SanjulaJeter
ස්තූතියි සහෝ
Nilush Angana
Sub ekata thanx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..ඒ පර දැන් කට්ටිය බැනලා ඊමේල් එවන්නත් පටන් අරන්ද? මහ කෙලෙහිගුණයක් නැති හරක් ඉන්නේ සිරාවට!
D.Chamara
sirawata sahooo lankwata wela thiyan hena oka thami... kalakanne nikan labena de agekaranna danne nathi harak tikka thamai
naughty
සිංහල උපසිරැසියට ස්තූතියි
Kavinda Buddhika
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා..
D.Chamara
bohoma sthuthi sahooo me wenakam karagena awata . oyala nisa thamai tharumak athuwa mewa balanne
ethin kohomada baninna .. oyage wada asse hari mehama api wenauwena karanna kapawema agaya karannwa sahoooo jaya... ai sub ekkain hamba wemuo ..... thanks.... :Dthanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා........
Pradeep Pasqual
Thanx...!!
S.K. Ruchiranga
thz brothwr
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Sherlock holmes
Thanks bro
sandun aruna
thanks bro.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Viraj
sub ekata thanks saho.. jayama wewa!!
nisum
me wage sifi tv show ekakata atha hagapu ekama ethi saho,
thanks bro....Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි…ජයවේවා…………!!!!!!!!!!!!
AsithaDilruwan
ela ela saho thanks
gdthanuja
Thanks. ...
shiran1994
thanks bro sub ekata
Batzi
Jaya wewa brow
Dulaj83
thanx brow
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!chathuranga.sampath
ස්තුතියි මචං ..
saduhiru1
thanks saho.....
Tharu
tnq
Sherlock holmes
Thanks
sampath n perera
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!kelumchathuranga
thanks
MAALnath
Thanks ..................good luck .................................
.............sasala
thanks
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Bruce___Wayne
බොහොම ස්තූති සිංහල සබ් එකට
ජය✌️✌️✌️Tharindu07
Thanks Machooo......!!! Jayavewa....!!!
chinthaka.max4
thankx machan
Anonymous
Thanks Brother
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය