Watch Trailer

The Flash [S04 : E17] Sinhala Subtitles | නල්! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න කට්ටිය මග බලාගෙන හිටපු 17 වෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. සෑහෙන පරක්කුයි නම් තමයි. ගිය සතියේ තමයි මගේ 150 වෙනි උපසිරැසිය කරන්න සිද්ධවුනේ. අනික් කාරණය තමයි ඉතින් අවුරුදු දවස් නිසා තව කාර්යබහුල වෙනවා. සමන් ප්‍රසාද් සහෝදරයා මේ කොටසේ මුල හරිය කරන්න මට සහයෝගයක් දුන්නා. ඒ සහෝටත් කරගන්න බැරි තත්ව…

එහෙනම් ඔන්න කට්ටිය මග බලාගෙන හිටපු 17 වෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. සෑහෙන පරක්කුයි නම් තමයි. ගිය සතියේ තමයි මගේ 150 වෙනි උපසිරැසිය කරන්න සිද්ධවුනේ. අනික් කාරණය තමයි ඉතින් අවුරුදු දවස් නිසා තව කාර්යබහුල වෙනවා. සමන් ප්‍රසාද් සහෝදරයා මේ කොටසේ මුල හරිය කරන්න මට සහයෝගයක් දුන්නා. ඒ සහෝටත් කරගන්න බැරි තත්වයක් උදා උන නිසා පරක්කු උනත් අන්තිමේ මටම මේ එපිය කරන්න සිද්ධවුනා.

ගිය සතියේ කොටසේ හැරි නිර්මාණය කරනවා බුද්ධි වර්ධකයක්. ඔයාලාට මතක ඇති ඩෙවෝයි එයාගේ බුද්ධිය ලබාගත්තු විදිය. හැරි සූදානම් උනේ ඒ විදියට විශාල බලයකට මුහුණදීලා එයා හදපු මේ බුද්ධි වර්ධකයෙන් ඩෙවෝයි වගේ බුද්ධියක් ලබාගන්න. ඒත් ඒකට ෆ්ලෑෂ් ටීම් එකේ අය විරුද්ධ උනා. මොකද ඒ වගේ බලයකින් හැරි මැරෙන්න උනත් පුලුවන් අවදානමක් තියෙන නිසා. මොකද ඒ බලය ජූල් බිලියන 10ක් විතර වෙනවා. මේ වැඩේ සාර්ථක කරගන්න සිස්කෝ තමයි අත්‍යවශ්‍යම පුද්ගලයා. එයා තමයි හැරිට මේකට උදව් කරන්න ඉන්නේ. ඒත් සිස්කෝ ඒකට කැමති උනේ නෑ.

නගරයේ බැංකුවක කොල්ල කන්න මෙටා කෙනෙක් එනවා. එයාට තියන බලය තමයි ඕනම දෙයක් උණු කරන එක. ඉතින් එයා බැංකුවේ සේප්පුර උණු කරලා වැඩේ කරන්න හදනකොට තව කෙනෙක් ඒකට් හරස් වෙනවා. ඒ පුද්ගලයා තමයි මැතිව් කිම්. එයත් මෙටා කෙනෙක්. වැඩේ කියන්නේ මැතිව් අර බැංකුව කොල්ලකන්න ආපු මෙටාගේ බලය නැති කලා. ඉතින් මෙතන මෙටාලා දෙන්නෙක් හිටියා. හැබැයි එයින් එක්කෙනයි අර බස් මෙටාලාගෙන් කෙනෙක් උනේ. ඒ තමයි මැතිව්. එයාට තියන බලය තමයි මෙටා කෙනෙක්ගේ බලය උරාගෙන ඒක වෙන කෙනෙක්ට ලබාදෙන එක. ඔයාලා දකින්න ඇතිනේ බෙරිගෙ බලය අයිරිස්ගේ ඇඟට ගියා. එතනත් ලොකු අකරතැබ්බයක් උනේ. අන්තිමේ කොහොමහරි බෙරිට එයාගේ බලය ආපහු ලැබුනා.

ඉතින් වැඩි විස්තරයක් නම් කියන්න ගියේ නැ. මේ 17 වෙනි කොටස බලන්න ඔයාලාට බාරයි. 18 වෙනි කොටසත් පුලුවන් ඉක්මණට අරගෙන එන්නම්. සමහරු කියනවා ඇති කරන්න බැරි නම් වෙන කාටහරි දෙන්න කියලා. ඒත් අවාසනාවකට එහෙම කරන්න කෙනෙක් එකපාර හොයාගන්න නෑ. මොකද මේක බලන අය දැන් අඩුයි. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

15,315 downloadsDownload the-Flash-S04E17.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

15,315 downloadsDownload Subtitles33 KB

124 comments

  1. sachinvns

    Thanks bro

  2. Chethana Kalpa

    අනේ බං පරක්කුනත් කමක් නැ සබ දියං...
    මොක බැලුවත් මේක නොබැලුවොත් නින්ද යන්නෑ....

    හාඩ් පෑන් ඔෆ් ඩී සී

  3. ariyabuddhi

    18ත් ඉක්මනට දෙන්න.
    තෙරුවන් සරණයි.

  4. Dads

    Macho pissu kelinna epa....parakku unata kamak ne bn...uba wede elakiriyata karanawa good luck bro. :) :) :)

  5. podda

    sub hambuwenawane bro e hodatama athi. kepp it up
    sub ekata thanks!!!!1

  6. Hash1000

    Thankz saho anith epiyath puluwan ikmanata denna

  7. anuka

    Arrow sub naddha bro?

  8. Dinesh_madhu_sanka

    thnx machan.

  9. pasinduadhithya

    thanks bro sub ekata. balana aya nm adu wela kiyla hithenne na.digatama sub denna.

  10. navodya

    මචෝ සබ් එක දිගට දීපන්..පරක්කු උනාට කමක් නෑ බන්...සබ් දෙන එක නවත්තන්න එපා........ඉක්මනට පුලුවන්නම් ඉතුරු සබ් දීපන්...
    ජයෙන් ජයම වේවා ...බුදුසරනයිර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්

  11. navodya

    මචෝ සබ් එක දිගට දීපන්..පරක්කු උනාට කමක් නෑ බන්...සබ් දෙන එක නවත්තන්න එපා........ඉක්මනට පුලුවන්නම් ඉතුරු සබ් දීපන්...
    ජයෙන් ජයම වේවා ...බුදුසරනයි

  12. dil_shan

    උඹට පුලුවන් ඉක්මනට සබ් එක දියන් මචන්. අපි බලන් ඉන්නවා සබ දෙනකල් එපිය බලන්න. නොදි ඉන්ඩ එපා. උඹලව ෂුවර් කරන් ඉන්නේ සබ දෙනකල්.

  13. Sunera2002

    elama ayya thnx 18 subeka ikmanata denna plsss

  14. Rasidu

    parakku unata kamAk na kohoma hari dunnane thanx...

  15. Nimesh sasanka

    sub parakku unata kmak ne saho..puluwan ikmanata denna...api innwa sub denakal..thanx sub ekata..

  16. gagulinu

    Thanks brother

  17. Kushan Charuka

    Thanks bro.. suvb dunnta.

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. MXORMajoR

    එපිය ඇවිත් මාසයක් ගියත් නොබල ඉන්නේ උබේ සබ එනකන් ,,.පරක්කු වුනත් පුළුවන් විදියට උබම දීපන් සහෝ ...,

  20. Prabod Nandasiri

    parakku unata kmk na bro sub ekt thnx. jaya wewa

  21. dilx

    karagena yamu macho... jaya wewa

  22. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..සබ් එක එන්න කොච්චර පරක්කු උනත් සබ නැතුවනම් බලන්නේ නෑ. අනික උබලත් නිකම් ඉන්න මිනිස්සු නෙමෙයි. වැඩ රාජකාරි බොහොමයක් මැද්දේ මේ දේ කරන්නේ කියලා අපි දන්නවා. ඒක නිසා එකෙක් දෙන්නෙක් කියන දේවල්නම් ගනන් ගන්න එපා මචං. බුදුසරණයි..ජය වේවා!

  23. Janith Ramanayaka

    thanx bro enakn balan hitiye parakku unata aulk na ilaga ekath ikkmata damu jayawewa

  24. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  25. sandaruwan

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..සබ් එක එන්න කොච්චර පරක්කු උනත් සබ නැතුවනම් බලන්නේ නෑ පරක්කු උනාට කමක් නෑ බොහෝම ස්තුතියි

  26. Amila89

    Good work. Thank u sooo much

  27. Chathusanka

    Ela bro...anit ekt puluwn ikmnt denna...bs bro

  28. JL Fernando.

    Thanks bro.

  29. amaya tharuki

    sub ekata godaaaaak godaaaaak thanks

  30. 100

    Sub eakata thanx

  31. Abewardana

    sub ekata thanks bro lokudeyak ad aduna eka ilaga sub eken ikmanata set wemu jayawewa! :D

  32. Isurusky

    thnks bro

  33. desh_2001

    සබ් එකට ගොඩක් ස්තූතියි බන්, උබේ සබ් එක එනකන් බලුවෙ නැතුව හිටියා. ඒකයි සබ් එක දෙන්න කිය කිය කමෙන්ට් දැම්මේ. උබටත් වැඩ තියනෝ තමයි. ඒවත් කරන ගමන් 18 එපියටත් සබ් දාපන් පුලුවන් ඉක්මනට........

    Good luck........!

  34. Thamira

    Bro eka eka un kiyana katha wedakne uba sub denakan balan inna pirisakuth innawa

  35. Thamira

    Sub ekata thanks parakku wela hari sub dipan
    Meka den kattiya balanne kiyannath ba mekata sub denakan balan inna pirasakuth inno

  36. Gayan_madushanka_

    Thanks bro

  37. Lushan Tharinda

    Subata thanks bro...
    Meka balana kattiya adu unata mula idanma inna kattiyak innawa.

  38. Sadun Sanjeewa

    Parakku wela hari sub dunnata thanku very much machoo.. good luck.. 18 tat ohomma denna

  39. Lakmal map

    Thanks bro... 18 ikmanata danna. kauru beluwe nethi unath godak aya flash balanawa bro....plz flash ake nam sub noda inna aepa

  40. Sashi Perera

    supiri api digatama balanawa.karan yamu

  41. Rumesh Perera

    Thanks Bro.. Puluwan ikmanata 18th demu.

  42. RKO

    Thanks bro

  43. Udara Damith Dissanayaka

    අයියෝ මන්නම් එහෙම කියන්නෙත් නෑ
    මගේ තුන් හිතකවත් එහෙම දෙයක් ඇත්තෙත් නෑ
    මේවා දෙන වෙලාවක දෙනකල් බලාගෙන ඉන්නවා

  44. manjula

    නුවන්ත මල්ලී ගොඩාක් ස්තූතියි. සුභ නව වසරක් වේවා!. අපි දන්නවා අවුරුදු කාලෙ නෙ හැමෝම කාර්ය බහුලයි. ප්‍රමාදවුනා කියලා අපි දොස් කියන්නේ නැහැ. ඔය ගොල්ලෝ කරන්නේ ඇත්තටම සේවයක්. අපි ඒ හින්දා ආසාවෙන් ටී.වී සීරීස් බලනවා. ස්තූතියි.

  45. tharushanpvt

    SUb ekata thank you wewa loku aiye....

  46. tv malli

    tnx bn sub ekata

  47. Nilush Angana

    Sub ekata thanx

  48. Kavindu Gimahan

    Thnx bro

  49. Anuruddha Leo

    සබ් එකට තෑන්ක්ස් බන්.අපේ පොඩි එකා නුවන්ත මාමා දෙන සබ් එක්ක විතරයි ෆෑස් බලන්නේ

  50. Rashan7860

    Jaya jaya wada assema dunata

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.