Watch Trailer

Love Death + Robots [S01 : E03 & E04] Sinhala Subtitles | සාක්ෂිය සහ මිනීකන කෘමීන්..! [සිංහල උපසිරසි සමඟ] [18+]

ආයුබෝවන්..! තුන්වැනි කතාංගය: සාක්ෂිය..! පොඩ්ඩක් හිතල බලන්න, ජීවිතේ එකම දේ එකම විදියට චක්‍රයක් විදියට ක්‍රියාත්මක වුණොත්? ඒක තමන්ටම දකින්න ලැබුණොත්. තමන් දකින අපරාධයකින් බේරෙන්න ගිහින්, තමන්ගෙ අතිනුත් ඒ අපරාධයම වෙලා, ඒ අපරාධය දකින කෙනෙක් පස්සෙන් එළවල සාක්ෂි නැති කරන්න යාමෙදි, නැවත ඒ අපරාධයම තමාට නැව…

ආයුබෝවන්..!

තුන්වැනි කතාංගය: සාක්ෂිය..!

පොඩ්ඩක් හිතල බලන්න, ජීවිතේ එකම දේ එකම විදියට චක්‍රයක් විදියට ක්‍රියාත්මක වුණොත්? ඒක තමන්ටම දකින්න ලැබුණොත්. තමන් දකින අපරාධයකින් බේරෙන්න ගිහින්, තමන්ගෙ අතිනුත් ඒ අපරාධයම වෙලා, ඒ අපරාධය දකින කෙනෙක් පස්සෙන් එළවල සාක්ෂි නැති කරන්න යාමෙදි, නැවත ඒ අපරාධයම තමාට නැවත සුදුවුණොත්? නැවත නැවතත් මේක චක්‍රයක් විදියට ගියොත්. පිස්සුවක් නේ. මේක අන්න එහෙම සිදුවීමක්. මේක අතිශය 18+ එකක්. ප්‍රසිද්ධියේ බලල අපහසුතාවට පත් වෙන්න එපා කියල ඉල්ලා සිටිනවා.

සිව්වැනි කතාංගය: මිනීකන කෘමීන්..!

මේ කතාව දිගහැරෙන්නෙ අපුරු ගොවිපොළක් වටා. ගොවිපොළක් කිව්වම හිතෙන්නෙ පඹයෙක් ඉන්න, ගොවි රාළ කෙනෙක් සත්තු බලාගන්න ජාතියේ තැනක් කියලනෙ. හැබැයි මේ කතා කරන්නෙ 2080 වර්ෂයේ නැත්තං 2100 වර්ෂයේ වගේ කාලෙක අනාගතේ ගොවිපොළක් ගැන. එතකොට හිතාගන්න පුළුවන්නෙ. තාක්ෂණයෙන් අනූන කාලයක් සහ විනාශයේ හිනි පෙත්තටම නැගුණු ලෝකයක්. පිටසක්වලයින්ගේ ප්‍රහාර වලට නිරන්තරයෙන් ලක් වෙන සීමිත මනුෂ්‍ය වාසයක්. මේ වගේ තැනක ජීවිතේ කොහොම වේවිද? එක හුස්මට බලල දාන්න පුළුවන් කතාංගයක් මේක. එහෙනම් ඊලඟ කොටස් දෙක අරගෙන ඉක්මනින් එන්නම්. ජය වේවා..!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

6,886 downloadsDownload Love-Death-Robots-S01-E03-E04.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

6,886 downloadsDownload Subtitles15 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Ishan Madusha

    ස්තූතියි සහෝ

  3. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  4. Chanuka

    ස්තූතියි සහෝදරයා

  5. Suranjan

    Thanks jayawewa.....!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Sandaru Nimsara

    Sub ekata thanks bro

  8. Anonymous

    thanku sub ekata

  9. Pavith Wijesooriya

    මේ එපි දෙකේ උපසිරසි වලටත් ගොඩාක් ස්තූතියි...

  10. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  11. Ruchira

    Thanks for the sub!