Watch Trailer

Love Death + Robots [S01 : E05 & E06] Sinhala Subtitles | ඩ්‍රැකියුලා සහ යෝගට්..! [සිංහල උපසිරසි සමඟ] [18+]

ආයුබෝවන්..! පස්වැනි කතාංගය: ඩ්‍රැකියුලා..! ඩ්‍රැකියුලා පුරාවෘත්තය බයිස්කෝප්කාරයන්ට අලුත් දෙයක් නෙවෙයි. ඕන තරම් අහල දැකල, කියවල තියෙනව. හැබැයි කවදාවත් අහල නෑ ඩ්‍රැකියුලා කතාවක් කාටවත් එපා වුණා කියල නම්. මේකත් ඒ ගොන්නට එකතු වෙන තව අපූරු කතාංගයක්. පුරාවිද්‍යා ආචාර්යවරයෙක්, ඔහුගෙ සහායකයා සහ ආරක්ෂකයින්…

ආයුබෝවන්..!

පස්වැනි කතාංගය: ඩ්‍රැකියුලා..!

ඩ්‍රැකියුලා පුරාවෘත්තය බයිස්කෝප්කාරයන්ට අලුත් දෙයක් නෙවෙයි. ඕන තරම් අහල දැකල, කියවල තියෙනව. හැබැයි කවදාවත් අහල නෑ ඩ්‍රැකියුලා කතාවක් කාටවත් එපා වුණා කියල නම්. මේකත් ඒ ගොන්නට එකතු වෙන තව අපූරු කතාංගයක්. පුරාවිද්‍යා ආචාර්යවරයෙක්, ඔහුගෙ සහායකයා සහ ආරක්ෂකයින් දෙදෙනෙක් පුරාවෘත්තගත ඩ්‍රැකියුලා සොහොන් බිමට ඇතුළු වෙනව. මෙහෙම ඇතුළු වෙන ඔවුන්ට සොහොන් බිමේදි ප්‍රහාරයක් එල්ල වෙනව. මේ ප්‍රහාරයෙන් බේරෙන්න ඔවුන්ට හැකි වේවිද?

හයවැනි කතාංගය: යෝගට්..!

නිකමට හිතල බලන්න, යෝගට් වලට පණ තිබුණ නම් මොකක් වේවිද? එතකොට යෝගට් වලට පුළුවන් වුණානම් මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්න. යෝගට් මුළු ලෝකයේම බලය නතු කර ගත්තොත්? ලෝකයේ ආර්ථික බලය යෝගට් සතු වුණොත්? අභ්‍යාවකාශ තාක්ෂණය යෝගට් වලට නතු වුණොත්? බලාගන්න පුළුවන් වෙන දේ. එහෙනම් ඉතිං ඊලඟ කතාංගයන් දෙක අරගෙන ඉක්මනින් ආයෙ එන්නම්. ජය වේවා..!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

6,233 downloadsDownload Love-Death-Robots-S01-E05-E06.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

6,233 downloadsDownload Subtitles13 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. Suranjan

    Thanks jayawewa.....!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Sandaru Nimsara

    Sub ekata thanks bro

  8. Anonymous

    thank you

  9. Pavith Wijesooriya

    උපසිරසිය ලබා දුන්නට ගොඩාක් ස්තූතියි...

  10. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  11. Ruchira

    Thanks for the sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.