Watch Trailer

Merlin [S04 : E01] |අඳුරුම හෝරාව… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාළුවනේ !! Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 ක් තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5. මේ කතාවේ Adventure | Drama | Family යටතේ වර්ග කරන්න පුලුවන්… ඔන්න ඉතින් අද හතරවෙනි කතාමාලාව පටන් ගන්නවා. දිගටම වගේම ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තුවක් තයෙනවා. ඔයාලගේ දිරි…

Merlin

ආයුබොවන් යාළුවනේ !!

Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 ක් තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5. මේ කතාවේ Adventure | Drama | Family යටතේ වර්ග කරන්න පුලුවන්…

ඔන්න ඉතින් අද හතරවෙනි කතාමාලාව පටන් ගන්නවා. දිගටම වගේම ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තුවක් තයෙනවා. ඔයාලගේ දිරිගැන්විම ගොඩාක් වටිනවා. අදහස් දක්වපු බාගත කරගත් අය සියළු දෙනාට තුති. මේ කතාමාලාව පටන් ගන්නේ 2011 දි මිනිත්තු 45 විතර තාලයක් දිවෙන කතා 13ක් තියෙනවා. කම්මැලි නැතුව බලන්න පුළුවන්. පළමුවෙන්ම විකාශය වෙලා තියෙන්නේ 2011 ඔක්තොබර් 01වෙන දිනයි. 2011 දෙසැම්බර් 21 වන දින දක්වා මේ කතාමාලාව විකාශය වෙලා තියෙනවා.

දැන් කතාව පැත්තට හැරෙමු. මොගානා කැමලොට් වලට හතුරුකම් කරන්න පටන්ගෙනන. එයාගේ සහොදරිත් එක්ක එකතුවෙලා ඩොරෝකාට කියන මරණයේ දොරටුපාලකයෙක් මුදාහරිනවා. ඔන් කැමලොට් වැසියන් බිලි ගන්නවා. මේ ප්‍රස්ණය විසදිමට ආතර් ඉදිරිපත් වෙනවා. වැඩේ කියන්නේ මේකට කවුරුහරි බිලිවෙන්න ඕන. කොක වෙතත් කස්ටියම ගෙමට යනව දන්නවනේ ඉතින් ආතර්ට බිලිවෙන්න දෙයිද මර්ලින්.

මේ කතාව නම් ටිකක් දිගයි කොටස් දෙකකට තමා තියෙන්නේ. මර්ලින් මේකට මොනාකරයිද? කොහොම විසදයිද? කැමලොට් විනාශවෙයිද? මේවට උත්තර හොයාගන්න බාගෙන බලන්නම ඕන.

ඉක්මනින් ඊලග කොටසත් එක්ක එනවා. මට උදවිකරපු හැම දෙනාටම මගේ හදපිරි තුති. විශේසයෙන්ම මට මේ අවස්ථාව ලබාදිපු විකි අයියා ඇතුළු බයිස්කොප් සෙට් එකටත් මගේ තුති. යන කොට පොඩ් අදහසකුත් දාගෙනම යන්න… එතකොට තමා මගේ වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්… ජයවේවා…

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,165 downloadsDownload Merlin.S04E01.zip43 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< 3rd Season                            All Episodes                              Next Episode >>

Subtitles

4,165 downloadsDownload Subtitles43 KB

30 comments

  1. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...මේ සීසන් එකත් ඉක්මණට දෙන්න පටන් ගත්ත එක හොදයි.දිගටම දෙමු.ජය​! :P :P :P

  2. shani

    thanks

  3. නලින්

    ස්තුතියි චන්දිම සහෝ

    ජය වේවා!

  4. හර්ෂ ලහිරු

    එලකිරි ස්තුතියි සහො :P ජය

  5. චතුර මදුසංක

    නියමයි සහෝ.ඉක්මනටම අනිත් ටිකත් දෙමුකෝ.

  6. Merlin

    Elazzz
    Ikmanata oniiii anith ewathhh

  7. Sisira Hegoda

    Thanks.

  8. නිපුන්

    Fatta Keep It Up

  9. Dilruwan

    ohoma yan mchnnnn

  10. Saman Prasad ( Black Cobra )

    thanks saho....

  11. thanuj

    ohoma yan bro.....

  12. sadu

    maru saho ohoma yamu.api aadambara wenawa kollagena hode.ahemanam anith ewath ikmanatama demu jaya wewa!!!!!!!!

  13. Oshan

    thanx anikwath ikmanta denna plz

  14. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  15. “චූටී මල්ලි”

    එල අනික්වත්
    දෙමු ඉක්මනටම
    සබට තුති
    ඔබට ජය.....

  16. darshana

    thamnks machan ikmantama dunnata...
    good luck

  17. chathuta

    ela mcn thnks ikmanatama ithuru tikath dipanko

  18. රොයිලි

    බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. nalaka

    bohoma sthuthyi..saho,,digatam demu..neda?

  20. me

    Thanks

  21. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  22. danu

    ela mchn......thnx

  23. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  24. Udara Damith B/K

    ................. ජයෙන් ජය......

  25. Hashan M. Priyadarshana

    Sub ekata thank you bro..
    Jaya wewa!

  26. DjNasarani

    Tnx For sub broo...!

  27. Naveen Ranasinghe

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...

  28. thirani

    thnks

  29. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  30. Lasantharathnasirirox

    TnX chandi

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.