Watch Trailer

Love Rain [EP 06] | අලුත් ආදරය… [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සේල්ලාම බයිස්කෝප් අඩවියට 5 වසරක් පිරිම නිමිත්තෙන් මගේ උනුසුම් සුභපැතුම් එක්කරනවා… එහෙනම් කට්ටිය කලින් කොටස බලන්න ඇතිනෙ.අපි අර මුල 1, 2, 3, 4 කොටස් වල තිබ්බ කතාව 4 වෙනි කොටසෙන් පස්සෙ අවසන් වෙනවා. පස් වෙනි කොටසෙ ඉදන් පටන් ගන්නෙ ඉන්හාගෙ පුතා වන ජොන් සහ යුන්හෙගෙ දුව වන හානා ගේ ආදර කතාව. මටනම් කලින්…

Love Rain

ඉස්සේල්ලාම බයිස්කෝප් අඩවියට 5 වසරක් පිරිම නිමිත්තෙන් මගේ උනුසුම් සුභපැතුම් එක්කරනවා…

එහෙනම් කට්ටිය කලින් කොටස බලන්න ඇතිනෙ.අපි අර මුල 1, 2, 3, 4 කොටස් වල තිබ්බ කතාව 4 වෙනි කොටසෙන් පස්සෙ අවසන් වෙනවා. පස් වෙනි කොටසෙ ඉදන් පටන් ගන්නෙ ඉන්හාගෙ පුතා වන ජොන් සහ යුන්හෙගෙ දුව වන හානා ගේ ආදර කතාව. මටනම් කලින් ආදර කතාවට වඩා මේ ආදර කතාව අල්ලලා ගියා. කලින් කොටසෙ උනෙ හානා සහ ජොන් දියමන්ති හිම වස්නය බලන්න ගිහින් ජොන්ට උන අකර තැබ්බයනෙ. මෙ කොටසෙන් වෙන්නෙ ජොන්ගෙ හිත හානාට තවත් ඇදෙන එක. අර කතාවත් ඇත්ත වෙනවා වගෙ තමයි පෙන්නෙ. දියමන්ති හිම වස්නය දෙන්නෙක් එකට බැලුවොත් ආදරයෙන් පෙලෙනවා කියලා. හැබැයි ඉතින් ජොන් ගෙ ටිකක් ලොකු සීන් තියෙන නිසා හානාට ඒවා අල්ලන්නෙ නැහැ. මෙ කොටසත් ඇත්තටම මාර ෆන්. කට්ටිය එහෙනම් බාගෙන බලන්නකො.

තව එකක් කියන්න තියෙනවා. කට්ටිය මේ කතාවෙ කොටස් ටික දෙනකන් නොයිවසිල්ලෙන් බලන් ඉන්නවා කියලා දන්නවා. කොටස් ටික ටිකක් ඉක්මනට ගෙන්න බැරි වෙන්නෙ මම මේ වර්ෂයෙ උසස්පෙල විභාහගෙට ලියන නිසා පොඩ්ඩක් කාලය අඩු එක. එක නිසා අනිවා පුලුවන් ඉක්මනටම අනිත් ටිකත් ගේනවා. එහෙනම් කට්ටිය මේ කොටසත් බලන්නකො. ඊලඟ කොටසත් අරන් ඉක්මනට එන්නම්. ජය වේවා…

Love Rain (2012– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න

678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741

200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න

7B839137AB35C63A4E083568C69F51D41E168FE2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,068 downloadsDownload Love.Rain-E.06.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                        Next Episode >>

Subtitles by

තරිඳු උදයංග

Subtitles

3,068 downloadsDownload Subtitles44 KB

28 comments

  1. Sanda...

    niyamy,, thanxxx.... balan hitiye, eth meke 4, 5y kooooo

  2. Sanda...

    hari hari, hoya gaththa, thanxxxxx aaaaaaaaaaaaaa..........................

  3. SANOJ

    SUPIRI KATHWA ANE EP IKMANATA DENNAKOOOOOOOOO

  4. හර්ෂ ලහිරු

    වැස්සට තෙමිලා හෙබුරුස්සාව හොදවුනා විතරයි :D
    දැන් ආයි තෙමෙන්න වෙනවා :P එලකිරි තරිදුවා :D ජය

  5. ශාන් සමරසිංහ

    ආදර වැස්සෙ තෙමිලා තෙමිලා, දැන් පිහිද ගන්න වත් හිතක් නෑ. ඉක්මණට අනිත් ටිකත් දියන් පුතේ.
    ජය වේවා!

  6. dinidu madushanka

    ela ela saho jaya wewa

  7. nalaka

    ela ela bro..sub dena gamanma" exam"ekath goda da gannooo..thanks..macho

  8. shani

    thanks for sub.
    parakku unata kamak na.
    okkoma denna

  9. danushka

    thanks saho,,,,jaya wewa!!!

  10. sanju lakshan dharmasena

    lassana kathawak... balanna patan gaththama iwarayak na... ada mama epi 11 iwara kara... sub ekath dena eka hodai.. thanx

  11. වරුණ රංගජිත් (වරූ)

    නියමයි!!!
    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට..

  12. “චූටී මල්ලි”

    එල ඈ
    සබට තුති
    ඔබට ජය...........

  13. ARA

    love rain..

  14. aadmihiran

    sathutui sathutui .puluwannm thama 2k 3k ikmanata dammoth bohoth sathutui

  15. Korn

    fattai machan.. anith sub tikath denakan api balan innawa....
    A/L hodata kara ganna machan..ok

  16. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  17. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  18. යොමාල්

    ඇගිලි ගැන ගැන හිටියේ මේක එනකන් thanks සහෝ

  19. dazun akila

    ane brother ikmanata anith tikath denna. sub nathuwa hari amaruwen hitiye thanx ^_^

  20. dazun akila

    patta

  21. widuranga

    tharidu patto ikmanata kathawa dennako.....
    balagena inne ...
    hode

  22. Givantha Arshakularathne

    අයියා සුපිරි කතව මම 20 ම බෑවා.
    20 කොටසට English sub ගන්න link එකක් දෙන්නකො .

  23. Ranga

    Ela kiri kathawa. thanks for sub,"
    ikmanata anith ewath denawada saho.balagenna inne denakam

  24. herry

    බොහොම ස්තුතියි
    සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
    නියම කතාවක් .

  25. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  26. Nishshanka Ruwan

    ස්තුතියි :)

  27. kavishka

    බොහොම ස්තුතියි

  28. blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!