පෘතුවියේ අප දකිනා ප්‍රමණය ඉතා අල්පය. ඇතැම් ස්ථාන වලට අප ජීවිතය තුල එක වරක්වත් යා නොහැක. නමුත් අප වෙනුවෙන් ඒ ස්ථාන වලට යාමට හා එහි අපූර්වත්වය අපට පෙන්වීමට පිරිසක් උත්සහා දරයි. මෙම මාලාවෙන් පෙන්වන්නේ එලෙස වටිනා දර්ශණයන්ය.”මිදුනු ග්‍රහයා” තවත් එක් වැඩසටහනක් පමණක් නොවේ. අප පෘතුවියේ උතුර හා දකුණ යා කරමි…
පෘතුවියේ අප දකිනා ප්‍රමණය ඉතා අල්පය. ඇතැම් ස්ථාන වලට අප ජීවිතය තුල එක වරක්වත් යා නොහැක. නමුත් අප වෙනුවෙන් ඒ ස්ථාන වලට යාමට හා එහි අපූර්වත්වය අපට පෙන්වීමට පිරිසක් උත්සහා දරයි. මෙම මාලාවෙන් පෙන්වන්නේ එලෙස වටිනා දර්ශණයන්ය.”මිදුනු ග්‍රහයා” තවත් එක් වැඩසටහනක් පමණක් නොවේ. අප පෘතුවියේ උතුර හා දකුණ යා කරමින් ඔවුන් ගවේෂණයක නිරත වේ. එහිදී අපටදක්නට ලැබෙන දේ මෙන්ම එහිදී එම කණ්ඩායම අත්දකින දෑ ඉතා සුන්දරය. එමෙන්ම විටක එය භයානකය. ඉතින් පළමු වරට මම මෙම උපසිරැසිය නිකුත් කරන්නේ මෙම සුන්දරත්වය ඔබටත් අත්විදින්න අවස්ථාවක් ලබාදීමටයි.
මෙහි පළමු කොටසින් මෙම මාලාව පිළිබඳව හැඳින්වීමක් දක්වන අතර එහිදී පෙන්වන දෑ විස්තර සහිතව ඉදිරි කොටස් වල දක්වනු ලබයි. මෙම වාර්තා වැඩසටහන 2011 වසරේ නිකුත් වූ අතර IMDB දර්ශකයේ ළකුණු 9.2 ක ප්‍රමාණයක් ලැබීමට සමත් විය. ඊට හේතුව මෙම වැඩසටහනේ ඇති අපූර්වත්වයයි. ඔබ දැනටමත් BBC Planet Earth නරඹා ඇති. එයට නොදැවෙනි වූ අත්දැකීමක් ඔබට මෙයින් ලබාගත හැක.
මෙය මාගේ පළමු උපසිරසි ගැන්වුම වන අතර මෙහි අඩු පාඩු තිබේනම් ඒ සඳහා කණගාටුව ප්‍රකාශ කරමි.
මෙහි පළමු කොටස ලෙස ඔබට “පෘතුවියේ අන්තයන් කරා” (To the ends of the Earth) ලබා දේ. ශීත අයිස් මත සතුන් හා ශාක තම ජීවිතය පවත්වාගැනීමට දරණ වෙහෙස මෙම කොටසෙන් ඔබට දැකගත හැක. මෙය විස්තර කරනවාට වඩා මෙය නරඹා එම අත්දැකීම ලබාගැනීම වඩා වැදගත්ය.
ඉතින්, මෙහි අඩුපාඩු තිබේනම් සහ මෙම උපසිරැසි ගැන්වුම හොඳනම් ඒ පිළිබඳ ඔබේ අදහස් හා යෝජනා Comment කරන්න. මෙහි කොටස් 07 ක් ඇතුලත් අතර ඉතිරි කොටස් සඳහා උපසිරැසි හැකි ඉක්මනින් ලබා දීමට උත්සහ කරනවා.
එහෙනම් ගිහින් එන්නම්.
සැ.යු. : මෙහි දර්ශණ බහුතරයක් හිම සහිත වීම නිසා පසුතලය සුදු පැහැයෙන් දිස්වේ. එබැවින් උපසිරසිය පැහැදිලිව බලා ගැනීමට එහි වර්ණය වෙනස් කරන්න.
350 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න
8743684bddb7850d9626360d4aa84b4f01ce2d57 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,065 downloadsDownload Frozen.Planet.S01E01.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/මංජුල-රත්නායක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “L.මංජුල රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මංජුල රත්නායක
Subtitles
44 comments
SANJEEWA
Ishara
math asai mewage katha walata
movies walata wada hodai :Dwappola
thank you malli...
Amil
ආඩම්බරයි සහෝ මෙවැනි වැඩසටහනකට සබ් ලබා දිමත් එක්කම බයිස්කෝප් අලුත් සබෙක් විම ගැන.
මම හදවතින්ම සුභ පතනවා. උබලගේ මේ කැපවිම නිසා තමයි අපි මෙවැනි වැඩසටහනක් තේරෙන සිංහලෙන් බලන්නේ...
ගොඩාක් ස්තුතියි මචන්..
තවත් මෙවැනි වැඩසටහන් වලට සබ්දෙන්න උබට ශක්තිය ලැබේවා!shani
තෑන්ක්ස් සිංහල සබ් එකට.
මං මේ සීරීස් එක ඩවුන්ලෝඩ් කරගෙන අවුරුද්දකටත් වැඩියි.
මං කමෙන්ට් එකකුත් දැම්මා මේකේ සබ් ඉල්ලලා.
කවදාහරි සබ් දෙයි කියලා බලන්නෙ නැතුව හිටියා.
(මොකද planet earth ,lost, Sherlock 1,2 , bbc life, මර්ලීන්, arrow season1 සබ් දෙන එකක් නෑ කියලා බැලුවා
බැලුවට පස්සේ සමහර සිංහල සබ් ලැබුනා
ඒක නිසා ටිකක් බලාගෙන ඉන්න පුරුදු උනා...
ඉතින් ප්ර්තිඵල ලැබුණා supernatural, the walking dead, frozen planet)
Hannibal / bates motel / twisted කවුරු හරි සබ් දෙයි කියලා හිතනවා.
(Cosmos.A.Space.Time.Odyssey මේකත් හොද අධ්යාරපනික වාර්තා වැඩසටහනක්.
මුලින් ටිකක් විතර කම්මැලියි ඒත් එකේ රටාවට හුරු උනාට පස්සේ හොඳයි.)shani
තෑන්ක්ස් සිංහල සබ් එකට.
මං මේ සීරීස් එක ඩවුන්ලෝඩ් කරගෙන අවුරුද්දකටත් වැඩියි.
මං කමෙන්ට් එකකුත් දැම්මා මේකේ සබ් ඉල්ලලා.
කවදාහරි සබ් දෙයි කියලා බලන්නෙ නැතුව හිටියා.klax
Thank u machan!
Tharindu Perera
Elazzz machannn....
palamu vadetaa subapathumm....
me vageee upasirasi ganvimata amaru vartha
vadasatahan valata upasirisi karanavata godak thankss....
meka danma banavaa machannn...Sachith
thank you...
charith
මේ BBC TV series වලට sub දෙන එක හරි වටිනව,
අනිත් ටිකත් එක්මන්ට දෙන්න.Dulitha
thanks machaan
Kulanjana Maduranga
1st sub1kata issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks MANJULA saho. me wge 1k dunnata thanks again.jaya wewa.......
සතුට සැනසුම
Interesting
වරුණ රංගජිත් (වරූ)
ela................
jaya............Sisira Hegoda
Thanks.
dinidu madushanka
ela ela saho me wage BBC series walata sub denaka loku deyak mokada me wage series ape T.V wala yanneth nehene BAISCOPE ekenma dunnoth misak
thank u very much
jaya wewatharinda
ela macho ubata
wish u all the best ube palaweni subata
thawa thawath wadiyen sub karanna hakiyawa labeewaaa!!!!!හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
ඉතාම අගනා වැඩක්
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය..........Shan Vimukthi
පළමු උපසිරසි ගැන්වීමට සුබපැතුම් සහෝ
ආයෙ එහෙම ගැටළුවක් එන තැන් තිබේනම් subtitle edit මෘදුකාංගය පාවිච්චි කරලා වර්න්ගන්වන්න සහෝ
මේ වටිනා වැඩේ දිගටම කරගෙන යමාට ලැබේවා!L. Manjula
Ok saho
ලහිරු චානක
පළමු උපසිරැසියට සුබ පැතුම්
ජය වේවා...!!!danushka
thanks machan,,degatama karagena yamu,,,,,jaya wewa!!!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)nalaka
thanks saho
yeshu
thankZ
prabath
Thanks so much Brother
L.manjula
Comment karapu ayata godak thanx.
Mama next me series 1 denawa.ekanam supiriKingdom of Plants 3D http://www.imdb.com/title/ tt2117380/
රොයිලි
බොහොම ස්තූතියි මංජුල සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
L. Manjula
Thanx bro
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසියටම ඔයා බොහොම වටින වැඩකට අතගසල තියෙන්නේ, බොහොම ස්තුතියි වගේම මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.
L. Manjula
:P :P
yenu
thank you sub 1ta/.................
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ.....නියම වැඩක්... එනකන් බලාගෙන ඉන්නේ... ජයවේවා........!!!
Madhuranga
Thx mcho... Supiri...
Pavithra
torrent link 1 wada karanne na..
L. Manjula
site adminlata kiyala thiyenne.fix karayi.nattam hash 1 search karanna.yify nama tiyana eka dload karaganna.
tharindu
thank u very much bro..!
Mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
L. Manjula
500 dloads :)
suresh
mata baa ganna beri una help me
thanksL. Manjula
:P :P
mokada aula
L. Manjula
me hash 1 google 1 search karala ena site 1kin torrebt 1 dload karanda
8743684bddb7850d9626360d4aa84b4f01ce2d57
Navanjanaishan
Thnanks for sub!
Advertisement
![Frozen Planet [E01] | මිදුණු ග්‍රහයා – පෘතුවියේ අන්තයන් කරා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/Frozen-Planet.jpg)

මේ වගේ වැඩසටහන් ලබා දෙනවාට බොහොම තුති.