Watch Trailer

Teen Wolf [S01 : E11] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… ඇල්ෆා කියන මිනිස් වෘකයාගේ සාක්ෂි දැනගන්න ඕන හන්දා ස්ටයිල්ස් එයාගේ තාත්තගේ පරීක්ෂණ වාර්තාවන් වලින් ඒ ගැන හොයලා බලනවා. ප්‍රශ්ණයකට තියෙන්නේ, ඇල්ෆා මිනිස් වෘකයා මරණ්නේ හේල් පවුලේ ගින්නට සම්භන්ධ වුන කට්ටියව විතරයි. ජැක්සන්ගේ බෙල්ලේ පිටිපස්ස හීරීම් තියෙන හන්දා ඇලිසන්ගේ තාත්තා හිතනවා එයා ත…

Teen Wolf S01-1

පසුගිය කොටසින්…

ඇල්ෆා කියන මිනිස් වෘකයාගේ සාක්ෂි දැනගන්න ඕන හන්දා ස්ටයිල්ස් එයාගේ තාත්තගේ පරීක්ෂණ වාර්තාවන් වලින් ඒ ගැන හොයලා බලනවා. ප්‍රශ්ණයකට තියෙන්නේ, ඇල්ෆා මිනිස් වෘකයා මරණ්නේ හේල් පවුලේ ගින්නට සම්භන්ධ වුන කට්ටියව විතරයි. ජැක්සන්ගේ බෙල්ලේ පිටිපස්ස හීරීම් තියෙන හන්දා ඇලිසන්ගේ තාත්තා හිතනවා එයා තමයි බීටා කියන මිනිස් වෘකයා කියලා. මේ හේතුව හන්දා ඇලිසන්ගේ තාත්තා ජැක්සන්ගෙන් ඇත්ත දැනගන්න හදනවා. ස්කොට් මේ ගැන තරහින් හිටියත් ජැක්සන් මිනිස් වෘකයේක වෙන්න තියෙන ආසාවනම් අතහැරගන්නේනේ නෑ.ඩෙරෙක් වගේම එයාගේ මාමා කියනවා ස්කොට්ට, එයාලට එයාව එයාලගේ කණ්ඩායමට එකතු කරගන්න ඕන කියලා. හැබැයි ඩෙරෙක් ඇල්ෆා කියන මිනිස් වෘකයාගේ පැත්ත ගන්න නිසා ස්කොට් පොඩ්ඩක් විතර පුදුමයෙන් ඉන්නේ. ඇල්ෆා මිනිස් වෘකයා ස්කොට්ගේ බෙල්ල හිල් කරනවා, ඒ අතීතයේ ඇත්තටම මොකක්ද උනේ, ගෙදරට ගිනි තිබ්බේ කවුද වගේ දේවල් පෙන්වන්න. එයාගේ පවුලට අයිති මාලයක් ගැන හොයද්දි, ඇලිසන් හොයගන්නවා ඊතලයක්. ඒ මොකක්ද කියලා දැනගන්න ඕන හන්දා ඇලිසන් ලිඩියත් එක්ක කැලේට යනවා.

ඒවගේම ඇලිසන් ස්කොට්ගේ ගෙදරට යනවා එයත් එක්ක කතා කරන්න. ඒ වෙලාවේම එයාලා දකිනවා ස්කොට්ගේ අම්මා, මෙලීයා හමුවීමකට යන්න ලෑස්තිවෙනවා. ස්කොට් දොර ඇරලා බලද්දී එයාගේ අම්මා හමුවීමකට යන්නේ ඩෙරෙක්ගේ මාමත් එක්ක. ඒ කියන්නේ ඇල්ෆා මිනිස් වෘකයත් එක්ක. ඇල්ෆා සැලසුම් කරනවා මෙලීසාව එයාගේ කණ්ඩායමට හරවගෙන ඒ මාර්ගයෙන් ස්කොට්වත් එයාගේ කණ්ඩායමට බඳවාගන්න.ස්කොට් ඇලිසන්ව එයාගේ නිදන කාමරේ තියලා අම්මගේ පස්සෙන් යන්න ගන්නවා. ඒ ඇල්ෆාගේ සැලැස්ම අසාර්ථක කරන්න. ඒවගේම ජැක්සන්ව ඩෙරෙක් හේල් නිවසට එක්කරගෙන යනවා. එතනදී ඇලිසන්ගේ නැන්දගේ මිනිස්සු විසින් එයාලට වෙඩි වරුසාවක් එල්ල කරනවා. ජැක්සන්ව ඩෙරෙක්ගෙන් බේරගන්න ආපහු ස්කොට් වෙඩි වදිනවා. ස්කොට්ව බේරගන්න ඕන හන්දා ඩෙරෙක් කරන්නේ වෙඩි තියන අයගේ පැත්තට යනවා.

අද එතන ඉදන්… (95)

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

140 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න

6983d900cfa3219b88bee5aa5a9cc00a850e9151

350 MB කොපිය (4.3GB) මෙතනින් බාගන්න

fcc83161e77605c9e59d811c394ae0d4e526c00f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,710 downloadsDownload TeenWolfS01-E11.zip80 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

5,710 downloadsDownload Subtitles80 KB

23 comments

  1. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  2. රවිඳු නිපුන්

    නියම්යි අයියේ...ඔන්න බානවා....තව එකයි අයියේ...ඒකත් ඉක්මනට දීලා සීසන් 2 පටන් ගමු....තෑන්ක්ස් සබ් එකට!!!

    1. 256461

      monada aiye banne?bettakda?

  3. shani

    thanks

  4. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  5. Kulanjana Maduranga

    elazzzzzz.subata thanks KINA saho.meka digatama demu. jaya wewa……………

  6. Sampath

    Thanks Kina........

  7. chamath

    fatta thanx bro. jaya wewa

  8. “චූටී මල්ලි”

    එල අනිකත් දෙමු ඉක්මනටම
    සබට තුති
    ඔබට ජය.............

  9. danushka

    thanks machan,,,jaya wewa!!!

  10. nava

    sub ekata tnx tv series eka superb... thawa tikak ikmanata denna puluwananm niyamai......great work bro

  11. ushan gunasekara

    ela aiyeeee....eela ekath ikmanta daamu kolloo...

  12. Lucky CoOL

    Thnkuuuu... Anith ekath ikmanata dilaaaaa seson 2 patan gamuuuuu.. (y)

  13. Isu DP

    Ela Ela Thankzzz Sahooo Subata ….
    Digatma Sub demu… Oya Digatama mekata Sub denna saho..
    Jaya Wewa!!! :-) :-)

  14. kosala

    anthima kotasa ikmanata denawada

  15. kosala

    ela

  16. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Mevan

    Thanks Machan...
    Jaya Wewa....

  18. Kulanjana Maduranga

    niayamai saho…thanxs..sub walata..

  19. kasun

    ස්තූතියි

  20. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  21. je

    thank you sahoo. jaya weewa !!!

  22. මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa