ඔන්න එහෙනම් 14 වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටස ඉවරවුනෙ ඉන්හා යුන්හෙ සහ හානා කට්ටියගෙ රෑ කෑමට ජූන් ඇවිල්ලනෙ. ජූන් දන්නෙ නැහැ මේකට හානාත් ඇවිල්ලා ඉන්නවා කියලා. එත් එතනදි මේ දෙන්නා කලින් කතාකරගත්ත විදිහට දෙන්නට දෙන්නා අදුරන්නෙ නැති විදිහට ඉන්නවා. මෙතනදි ඉන්හා කියනවා හානා සහ ජූන්ට එයා යුන්හෙ එක්ක විවාහ…

ඔන්න එහෙනම් 14 වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටස ඉවරවුනෙ ඉන්හා යුන්හෙ සහ හානා කට්ටියගෙ රෑ කෑමට ජූන් ඇවිල්ලනෙ. ජූන් දන්නෙ නැහැ මේකට හානාත් ඇවිල්ලා ඉන්නවා කියලා. එත් එතනදි මේ දෙන්නා කලින් කතාකරගත්ත විදිහට දෙන්නට දෙන්නා අදුරන්නෙ නැති විදිහට ඉන්නවා. මෙතනදි ඉන්හා කියනවා හානා සහ ජූන්ට එයා යුන්හෙ එක්ක විවාහ වෙනවා කියලා. ජූන් ඒකට විරුද්ද වෙන්නෙත් නැහැ. එහෙම විවාහ වුනොත් ජූන් සහ හානා දෙන්නා සහොදර සහොදරියො වෙනවා කියලත් එ දෙන්නා දන්නවා.
එහෙනම් මෙතනින් එහාට අද වෙන්නෙ මොකක්ද කියලා ඔයාලා කතාව බලලම දැනගන්න. එහෙනම් ඉලඟ කොටසෙන් ඉක්මනටම හමුවෙමු.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න
678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න
7B839137AB35C63A4E083568C69F51D41E168FE2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,865 downloadsDownload LoveRain.E14.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/තරිඳු-පෙරේරා-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු උදයංග
Subtitles
40 comments
SHANI
quickstepz
amme ai mechchara parakku une? kamak na kamak na ithuru tikath ikmanata enna hode :)
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)Shaan
Machan tikak ikmanata demu neda ithuru kotas tika
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :D ජය
danushka
thanks machan,,,
Kulanjana Maduranga
ammo menna dila...denakm balan unne.subata thanks THARIDU saho.saho ithiri tika ikmanata denna balanna.jaya wewa....
nuwan
thank you so much ....
enakal balan hitiye....
anik tikath puluwan ikmanata denna...............!sneeha
tnk u
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
වරුණ රංගජිත් (වරූ)
මේක බාල ඉවරයි
දැන් ඉතින් සබ් තමයි ඕනි
ජය වේවා සහෝ...Yasindu
තෑන්ක්ස් මචන් පරක්කු වෙලා හරි දුන්නට.
npdjz
anith tika ikmanata upload karanndooooow
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය.........sujith
thnks machn.........
nalaka
thanks machoo
Kanchana
Thanks Bro :D mama EP14 enakam balagena hitiyee thanks bro
Dhanushka
සබට තැන්ක්ස් මචං.
ඊළග එකත් ඉක්මනටම දෙන්ඩෝ............................
නැත්තං මං මැරෙයි :(Prasanna Manoj
thanks machan
ithuru tikath enakal api balan innawa machan
jaya wewaa!Nishshanka Ruwan
ස්තුතියි :)
sarath
aye anith kotasata sub naththe.
Kanchana
machoo EP15 wath ikmanata dendakoo :D
nuwan
ane machan ithiri tikath ikmanata dennako
thilina
thanks macho... ela.. heartstrings ekata puluwannam sub danna.. eka godak lassana story ekak.
gayashan
ithuru tikath karapan machoo..thankx
Roshan Ranga
Niyamai . ithiri kotaswalth sub ikmanta danawada.
SANOJ
anith awath ikmanata dennako meka dena akanam nawathwanna apoooooooooooooooo
Mahinda
ethuru kotas tika denne nadda ekmanata
Hashini Avunugalla
ithuru kotastika ikmanata dennakooooooooo.....kathawa harima lassanai....sub ekath godak hondai.... tnx.....
neymar
ha sudu awannam petiyoooooooooooooo
Hashini Avunugalla
neymar No dogs!!!!!!!!!
neymar
i kiss uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu...............
Hashini Avunugalla
I repeat No dogs!!!!!!!!!
darshana
ai machan macthara parakku wanna ithiri sub tika danta.....a tika ikmanata danawada
nuwan
මොකක්ද බන් දැන් මාසෙකට කිට්ටුයි සබ් දෙන්න බැරිනම් වෙන කාටහරි දීපන්කො බන්....උබට බැරි නම් බාරගන් නැතුව ඉන්නනෙ තිබ්බේ....තරහ වෙන්න එපා ටිකක් හිතල බලපන්.......
kaveen
machan ithuru kotas walath sub ikmanata denawada ban meka dana aka nam nawaththanna epooooooooooooooooooooo
shehan
machan ituru sub tiak ikmanata awannako
Hasitha
Ko machan Ituru Tika
Ranga
machan dan masayak wenawane, wena kata hari karagena yanna diyanko bn.ubata welawak nathuwa athine sub eka karanna. nathtam 2015 wenakan uba meka denawa sure,
blackLion007
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
Advertisement

thanks