Watch Trailer

Supernatural [S05 : E13] | කතාව තවමත් එහෙමමයි…. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, 4.09 කතාවෙදී අදුන ගත්ත ඇනාව මතකනේ. 4.21 කතාවේදී කැස් එයාව පාවලා දුන්නා. හිරෙන් පනින ඇනා ආපහු එනවා. එන්නේ ලෝක විනාසේ නතර කරන්න සැලැස්මකුත් අරගෙනයි. හැබැයි කැස් මේ සැලැස්මට කොහොමටවත් එකග වෙන්නේ නෑ. ඒත් ඇනා එහෙම අතෑරලා යන්න ලෑස්තිත් නෑ. මේ අතරේ අපේ කොල්ලෝ දෙන්නට ආයෙමත් අම්මව දකින්න ලැබෙනවා. හරි…

Supernatural 53

හොදයි, 4.09 කතාවෙදී අදුන ගත්ත ඇනාව මතකනේ. 4.21 කතාවේදී කැස් එයාව පාවලා දුන්නා. හිරෙන් පනින ඇනා ආපහු එනවා. එන්නේ ලෝක විනාසේ නතර කරන්න සැලැස්මකුත් අරගෙනයි. හැබැයි කැස් මේ සැලැස්මට කොහොමටවත් එකග වෙන්නේ නෑ. ඒත් ඇනා එහෙම අතෑරලා යන්න ලෑස්තිත් නෑ. මේ අතරේ අපේ කොල්ලෝ දෙන්නට ආයෙමත් අම්මව දකින්න ලැබෙනවා. හරියටම කිව්වොත් සෑම් අම්මව දකින්නේ පලවෙනිවතාවට.

ඒ වගේම මෙච්චර කල් මයිකල් ගැන කතා කලාට මයිකල්ව දකින්න ලැබුනේ නෑනේ. ඔන්න අද ඒකටත් අවස්තාව ලැබෙනවා.

ඉතින්, ඔච්චර නරක ඇනාගේ සැලැස්ම මොකද්ද? ඇනාගෙ සැලැස්මට මොකද වෙන්නේ? කොල්ලෝ දෙන්නට අම්මව හම්බවෙන්නේ කොහොමද? කතාව බලලම දැනගමු.

– – –
අද කතාවේ නම “The Song Remains the Same” Led Zeppelin ගීතයක්.
අධ්‍යක්ෂණය කලේ : ස්ටීව් බෝයම් (Steve Boyum)
කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble) සහ නැන්සි වයිනර් (Nancy Weiner)
විකාශනය වුනේ : 2010 පෙබරවාරි 04 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 57575672f1cf1425f18aea1cf7392dad4367492a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,136 downloadsDownload Supernatural.S05E13.zip45 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,136 downloadsDownload Subtitles45 KB

41 comments

  1. Jagath

    thanks

    1. හර්ෂණ

      වෙන්න බැහැ. සෑම් අම්මව දැක්ක කලින්. උන්ගේ පරණ ගෙදරට ගියපු වෙලාවේ. මතකද?

  2. ÄśąηТḧą ЯuLż

    mama dewaniya :D thanxx :)

  3. Ishan thilakarathne

    maga balagena hitiye sub aka danakal thanx mcn

  4. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

  5. Dharshana...

    Thanks macho,iye raa idala balagena hitiye sub denakan.

  6. Sanjaya

    Thanks bro..

  7. bhanuka

    thnx macho

  8. R.D

    thank you soo............................. much

  9. අයේෂ්

    සබ් එකට ගොඩාක් ස්තුතියි..

  10. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  11. KH7

    Thnx Bro...

  12. Kushen

    Sub ekata thanks Machooooo :)

  13. shani

    thanks

  14. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. ෂෙහාන් බුද්ධිම

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  16. nuwan

    උබ නම් දෙයියෙක් නෙමේ දේවාලයක් බන්.....:)

  17. kasun

    thankx bn

  18. D.chamara

    niyamai saho niyamai degatma ohoma yamo... jaya

  19. නලින්

    ස්තුතියි සහෝ!

    ජය වේවා!

  20. sithum

    great work!!! thnx bro!!
    anikath ikmanatama demu...

  21. Rashmika

    thanks MDG..GOOD LUCK!!

  22. Oshan

    thank you sami :D

  23. prabhath

    denakan balan hitiye thanks

  24. Rasika

    thnkxxxxxxxxxx

  25. “චූටී මල්ලි”

    එලස් මචෝ
    සබට තුති
    ඔබට ජය.............

  26. Buddhika

    සබට ස්තූතියි සහෝ...
    ජය වේවා.. :D

  27. C T K

    සබ් එකට ගොඩාක් ස්තුතියි..

  28. D.chamara

    aneee waradimak une samawenna

  29. Nishshankla ruwan

    ස්තුතියි :)

  30. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

  32. ARS

    බොහෝම ස්තූතියි සිංහල උපසි‍රැසියට.
    ජය..!

  33. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  34. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  35. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  36. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  37. Janith.K.B.

    බොහෝම ස්තුතියි

  38. Rumesh Asanka

    thank you

  39. djknight

    alama cahooo.....

  40. Dean

    good job son of a bitch