Watch Trailer

Lucifer [S01:E08] with Sinhala Subtitles | හොද දොස්තර. [සිංහල උපසිරැසි සමඟ]

ලුසිෆර් කථාමාලාවේ අටවෙනි කොටස (හොද දොස්තර) ගොඩක් වැඩ රාජකාරී අස්සේ තාමයි මේ ඔයාලට ගෙනාවේ. වෙනදා වගේ කලින් කථාවේ මොනාද උනේ කියලා කියලා පොඩ්ඩක් බලමු. ලුසිෆර් පසුගිය කොටස : තටු මිනිසා • හොදයි මේ කථාවේ උනේ පැල්මෙත්තෝ සිද්දිය ගැන නැවත පරීක්ෂණ ආරම්භ කිරීමක් නේ. ඒකට හේතු උනේ, අර කෝමා යටතේ යන්ත්‍රය පිහිටෙන…

Lucifer TV 2

ලුසිෆර් කථාමාලාවේ අටවෙනි කොටස (හොද දොස්තර) ගොඩක් වැඩ රාජකාරී අස්සේ තාමයි මේ ඔයාලට ගෙනාවේ. වෙනදා වගේ කලින් කථාවේ මොනාද උනේ කියලා කියලා පොඩ්ඩක් බලමු.

ලුසිෆර් පසුගිය කොටස : තටු මිනිසා

• හොදයි මේ කථාවේ උනේ පැල්මෙත්තෝ සිද්දිය ගැන නැවත පරීක්ෂණ ආරම්භ කිරීමක් නේ. ඒකට හේතු උනේ, අර කෝමා යටතේ යන්ත්‍රය පිහිටෙන් ජීවත් වෙන මැල්කම් ගේ ඒ උදව් වෙන යන්ත්‍රය ඉවත් කරන්න එයාගේ පවුල ගත්ත තීරණයක් නිසා. මේ වැඩේ කරන්න ඩ්‍රෙකර්, ලුසිෆර් සහ පරීක්ෂක ඩැන් එකතු වෙනවා. ලුසිෆර් නම් එකතු උනේ එයාගේ පියාපත් හොයලා දෙනව කිව්ව නිසයි. කොහොමහරි අන්තිමේදී ඩ්‍රෙකර්, ඩැන් දෙන්නා සිද්ධිය උන තැනට ගිහින් පරීක්ෂණය කරගෙන ඉද්දී දැනගන්න හම්බෙනවා රහස් උමගක්. ඒක විහිදිලා තියෙන්නේ පාර පැත්තට එයාලට එතන තව සාක්ශියක් තිබිලා හම්බවෙනවා. ඒ පොලිස් යතුරක්. එයාලා හිතනවා මේකට තව පොලීසියේ ඇතුලින් කෙනෙක් සම්බන්ධ වෙනවා කියලා. එයාලා පොලිසියට කියනවා මේ පරීක්ෂණය නවත්වනවා කියලා. මොකද මෙයාලට කියලා පරීක්ෂණය කරන්න බැරි නිසා.

• ලුසිෆර් ගේ පැත්තට ගියොත් එයාට දැනගන්න ලැබෙනවා එයාගේ අත්තටු නීතිවිරෝධී වෙන්දේසියක තියනවා කියලා. එතනට ලුසිෆර්, ඇමෙනඩිල් දෙන්නම යනවා. පස්සේ එයා දැනගන්නවා එයාගේ ඇත්තම අත්අටු එතන නැහැ කියලා. ඒත් එයා වෙන්දේසි අයිති කෙනා ගේ ගෙදරට ගිහින් දඩුවම් කරන්න සූදානම් වෙනකොටම එයා කියනවා මේක කරන්න කෙනෙක් බලකරා කියලා . ඒ වෙන කවුරුත් නෙවෙයි ඒ ඇමෙනඩිල්. එයා හිතුවා මේ පිහාටු හංගලා ලුසිෆර් දැනෙන්න ඉඩ හැරියොත් ආපහු ඒක හොයනකොට එයාට අපායට යන්න හිතෙයි කියලා. ඒත් එහෙම නෑ. එයා ඇමෙනඩිල්ට එන්න කියලා අත්අටු වලට ගිණිතියනවා, අපායට ආපහු
යන අදහසක් එයාගේ ඔලුවේ නැහැ කියලා ඇමෙනඩිල් ට පෙන්නන්න.

ලුසිෆර් මෙවර කොටස : හොද දොස්තර

• මසිකීන් – මොන අනතුර උනත් මම ඉන්නවා ඒක නවත්වන්න ඒක ඔයා දැක්කත් , නැතත්.
• ලුසිෆර් – ඔයා මට පිටුපෑවා මේස්

• හොදයි ලුසිෆර් මෙවර කතාවේ වෙන්නේ මනෝචිකිත්සකයෙක් ගේ මිනීමැරුමක් සම්බන්ධව. අභිරහස් විදිහට තමයි මිය ගිහින් තිබිලා තියෙන්නේ. මේකට උදව් ගන්න ලුසිෆර් එයාගේ හොදම යාලුවෙක් වෙන ලින්ඩා මේකට හවුල් කරගන්නවා. ඩ්‍රෙකර් ඩැන් එක්ක හරිහරියට වැඩ කරනවා දැකලා ලුසිෆර්ගේ හිතේ පොඩි ඊර්ෂ්‍යාවකුත් ඇතිවෙලා තියෙන්නේ. ඒත් එයාට එහෙම එකක් තියනවා කියලා පිලිගන්න එයා කැමති නැහැ. මොකද එයා යක්ශයෙක් නිසා. කොහොමහරි ලුසිෆර් ලින්ඩාව මේ පරීක්ෂණයට එකතු කරගන්නේ මේ ඊර්ශ්‍යාවට උත්තරයක් ලබාදෙනවා කියපු හින්දයි. ඒත් අන්තිමේදී එයාට තේරෙනවා ඒ මොකද්ද කියලා.

• මම කලින් සදහන් කරා නේ මෙවරත් අර පැල්මෙත්තෝ සිද්ධිය ගැන යනවා කියලා. ඩ්‍රෙකර් අර මනෝචිකිත්සකවරයගේ මරණය ගැන බලනවා වගේම, එයයි ඩැනුයි එකතු වෙලා මේක ගැනත් බලනවා. කලින් කතාවේ එයාලට වැදගත් සාක්ශියක් ලැබුනනේ. ඒවත් සලකලා බලලා එයාලා නිගමනය කරා පොලිසියේ ඇතුලේ කෙනෙක් මේක කරා කියලා. කෝමා තත්වයෙන් සුව උන මැල්කම් මේ ගැන අනතුරු ඇගවීමක් කරනවා ඩ්‍රෙකර් ට මේ පරීක්ෂණය නවත්වන්න කියලා. මේ කතාවෙදී මැල්කම් ගේ යාලුවා මියයනවා. ඒක වැඩි විස්තරක් කියන්න බැහැ. තව වැදගත් දෙයක් විදිහට මේ පැල්මෙත්තෝ කේස් එකේදී කවුද රහස් මාර්ගයෙන් ඇවිල්ලා මැල්කම් ට වෙඩි තිබ්බේ කියලා ඔයාලට දැනගන්න පුලුවන්.

හරි එහෙනම් ඉතින් තවත් වැඩි විස්තරයක් ඕනි නැහැනේ. කථාව බලමු. බාගෙන යනගමන් කමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා, රැදෙන්න ලුසිෆර් කතාමාලාව සමගින්.

ලුසිෆර් නවවන කතාංගය – පූජකයා
ජය ශ්‍රී

Lucifer (2015– ) on IMDb

 

 

199 MB (x265) කොපිය මෙතනින් බාගන්න

A726C40729DDF8E024C566F2A1789B2E13475660 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,581 downloadsDownload Lucifer-S01-E08.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

          <<Previous Epiosode                          All Episodes                        Next Episode>>

Subtitles by

යසිරු හසරංග

Subtitles

4,581 downloadsDownload Subtitles33 KB

31 comments

  1. Udara Damith B\K

    ගොඩක් ස්තූතියි....................
    .......................
    .
    .
    .
    .

    1. Shalu

      mge copy ekata sub galapenne nane.. me sub walata galapena copy ekk download karagnne khmda

  2. Udara Damith B\K

    i'm first to day

  3. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  4. Charith

    Thanks bro!

  5. Pavara

    Thanx Bro Sub Ekata

  6. Ayesh

    Supiri Tv Series Eka.Sub Ekata Thanks..

  7. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි සහෝ
    කලින් කොටස් වලට අදහස් දැක්වීමට නොහැකි වීම ගැන සමාවෙන්න සහෝ
    සුපිරි කතාව
    සබ් එකත් එලටම තියෙනවා
    කොහොම හරි නොනවත්වා දිගටම සබ් එක දෙන එකට ගොඩාක් ස්තූතියි
    චුට්ටක් පරක්කු උනා කියලා කිසි අවුලක් නෑ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. kasunJ

    thanks sho

  10. chathuranga

    meke torrent file eka weradiy

  11. ashan dimuth

    මරු මචෝ. දිගටම සබ් දාන්න සුභ පතනවා .

  12. Kulanjana Maduranga

    niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. dharshana...

    Thanks...

  14. asantha

    thanks bro

  15. supun

    supiri kollooo

  16. Kaveen Conara

    thnkx bro !!

  17. Kasun Upeksha

    උපසිරැසියට තුති…

  18. Kasun Suresh

    thanx bro

  19. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  20. නිමේශ්

    onna bawa sho

  21. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුති සහෝ සබට..

  22. Dddodi

    Torrent link eka waradine

  23. Kushen

    thanks saho

  24. dilshan

    thanks saho,onna bewa

  25. රොයිලි

    බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. නලින් පෙරේරා

    ස්තූතියි වේවා යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  27. Kalpa

    E9 epiya ikmta denna.....saho

  28. lakshan

    බොහොම ස්තූතියි

  29. vishwanathmadhushanka

    Elama machan

  30. Shalu

    mage copy ekata me sub galapenne nane. me sub walata galapena copy ekk gnne khmda