කොහොමෙයි කට්ටියට…ඔන්න ඉතින් ලුසිෆර් නවවැනි කොටහ අරගෙන ආවා..හැබැයි ඉතින් ඔයාලට හුරුපුරුදු කෙනානම් නෙවේ ඔන්න.එයා ලබන සතියේ ඉදන් ආයේ ඔයාලට ලුසිෆර් අරන් ඒයි.එහෙමනම් මම කලින් සතියේ දේවල් මතක් කරන්න යන්නේ නැහැ.අපි කෙටියෙන් බලමු අද මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් අද ලුසිෆර්ගෙන් උදව් ඉල්ලගෙන එනවා පියතුමෙක්.අ…

කොහොමෙයි කට්ටියට…ඔන්න ඉතින් ලුසිෆර් නවවැනි කොටහ අරගෙන ආවා..හැබැයි ඉතින් ඔයාලට හුරුපුරුදු කෙනානම් නෙවේ ඔන්න.එයා ලබන සතියේ ඉදන් ආයේ ඔයාලට ලුසිෆර් අරන් ඒයි.එහෙමනම් මම කලින් සතියේ දේවල් මතක් කරන්න යන්නේ නැහැ.අපි කෙටියෙන් බලමු අද මොකද වෙන්නේ කියලා.
ඔන්න ඉතින් අද ලුසිෆර්ගෙන් උදව් ඉල්ලගෙන එනවා පියතුමෙක්.අහ්හ් වෙන්න පුළුවන් දෙයක්ද ඉතින්.දෙවියන්ගේ මිහිපිට සේවකයෙක් එනවා යක්ෂයා ළගට උදව් ගන්න. හැබැයි ඉතින් ලුසිෆර් උදව් කරන්න කැමති වෙන්නේනම් නැහැ.ලුසිෆර්ට ඕනේ තමන්ගේ පියාට ඔප්පු කරලා පෙන්වන්න මේ පියතුමා වැරදි කරන පුද්ගලයෙක් බව,ඒකට හොද අවස්ථාවකුත් ලැබෙනවා කියමුකෝ ඉතින්. මිනීමැරුමක් සම්බන්ධව ලුසිෆර් සැක කරන්නේ පියතුමාව තමා.දැන් ඉතින් ලුසිෆර්ට ඕනේ එයාගේ මතේ හරි කියලා ඔප්පු කරගන්න.
ආ ඔන්න ඉතින් ඇමෙනදිල් මැල්කම්ට ආපහු පන දෙන්න හේතුවත් අද දැනගන්න ලැබෙනවා.එහෙමනම් කස්ටිය බාගෙනම බලන්නකෝ..යමින් ගමන් අදහසක් එහෙම පල කළා කියලා අපි අමනාප වෙන්නේ නැහැ හොදේ.☺.
187 MB (x265) කොපිය මෙතනින් බාගන්න
D095080AE84F40A756D4ADB67A5E549AB8ACD331217 MB (x264) කොපිය මෙතනින් බාගන්න
19CEF5474C8A5D7619F9166A464707995979B782 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,729 downloadsDownload Lucifer-S01E09.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
33 comments
akskshan
Eranga Sandaruwan
එල එල. බෝම ස්තූතියි උපසිරැසියට. ජය වේවා,,
R.D
ඉක්මනින්ම සබ් එක ගෙනාවට ගොඩක් ස්තුතියි........
Yohan
Thnqq sub 1kt...good luck
oditha
hankz bro digatama yamu
කසුන් ගයන්ත
සබට බොහොමත් තුති ඈ.පුළුවන් ඉක්මනට දියල්ලා මචන්ලා...දවස් දෙකක් බාලා බලන් හිටිය සබ එනකම් .. :D :D :v
Kasun Suresh
thanx bro subta
ඩිලාන් හසිත
සබ් එකට තුති බ්‍රෝ
රයන් ද සිල්වා
තැන්ක්ස් සබ් එකට බන් එලස්
ජය වෙවාකවීන් ලහිරු
පට්ට බන් සබ් එක දානකන් බලන් හිටියෙ...
කවිදු රන්සර
සබ් එක ඉක්මනට දුන්නට තැන්ක්ස්
e10 න් හමු වෙමු
෴ජය෴S.K.Ruchiranga
elma thz machoo sub ekata
Kasun Upeksha
උපසිරසියට බොහොම ස්තූතියි
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
shalinda gamage
apith amanapa wenne ne bro sub 1 ikmanata dunna kiyala :P
asantha
thanks bro
nipuna
machan digatama mee tv serious eka dahan
නුවන්
නියමයි. උපසිරසියට ගොඩාක් ස්තුතියි.
Kulanjana Maduranga
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kalpa
Niyamai.....saho...digtma....karagena...yamu....obata jaya
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
එලස්
නියමයි නියමයි සහෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයනේ ජයම වේවා !yumal
thankzzzzzzzzzzzzzzzz broooo
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kasun
ඒල සහෝ
ජයම වේවා !!!!!!!නලින් පෙරේරා
සිංහල උපසිරැසියට ස්තූතියි මධුක. ජය වේවා෴
lakshan
සිංහල උපසිරැසියට ස්තූතියි
Sachithradilshan
supiri
vishwanathmadhushanka
Thanks
Gayan
Sub ekata thankz bokka
Gayan
Me web ake mokak hari awlak thiyanawa wenda wage newai sub. Dawnlowd kiyana eka dethn sarayak clik karnna one dawnlowd wenna
Hashan Chamara
thnks
Roshan
Thnx bro...great job...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Kage unath sub 1 hodai dude...
Baiscope alertz......
Reg bcp kiyl type krl 77177 send kr
Dialog users only