Watch Trailer

Lucifer [S01:E12] with Sinhala Subtitles | සිරබාරයට. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට ? දැන් නම් ඉතින් ලුසිෆර් කථා මාලාවේ අන්තිමට ඇවිල්ලා ඉන්නේ , තව තියෙන්නේ එකම එක කොටසක් විතරයි . පේන විදිහට කතාවේ කුතුහලය උපරිමටම ගෙනල්ලා වට්ටනවා වගේ සිද්ධියක් වෙන්නේ. අද කථාවේ මොනාද උනේ කියලා බලමු.. මේකෙදී ලුසිෆර්ට කලකිරෙනවා මොකද කිව්වොත් ලුසිෆර් ගේ නම ගාවලා කවුදෝ කෙනෙක් මිනීමරනව . ඒක ඔ…

Lucifer TV 2කොහොමද ඔයාලට ? දැන් නම් ඉතින් ලුසිෆර් කථා මාලාවේ අන්තිමට ඇවිල්ලා ඉන්නේ , තව තියෙන්නේ එකම එක කොටසක් විතරයි . පේන විදිහට කතාවේ කුතුහලය උපරිමටම ගෙනල්ලා වට්ටනවා වගේ සිද්ධියක් වෙන්නේ. අද කථාවේ මොනාද උනේ කියලා බලමු..

මේකෙදී ලුසිෆර්ට කලකිරෙනවා  මොකද කිව්වොත් ලුසිෆර් ගේ නම ගාවලා කවුදෝ කෙනෙක් මිනීමරනව . ඒක ඔයාලට පස්සේ දැනගන්න ලැබෙයි කවුද කියලා, මතකනේ එක පාරකුත් නම ගිලපු කෙනෙක් හිටියා කියලා, කලින් කතාවක. මේකේ මේ අපරාධ කරන්නේ ලුසිෆර්ව සතුටු කරන්න. කොටින්ම කිව්වොත් එයාව පුදන්න. ඔයාලට මතක ඇති කලින් කතාවේ අන්තිමට වගේ දැනගත්තා එයා මරණයට පත් වෙන්නේ / නැත්තම් අනතුරු වෙන්නේ පරීක්ෂක ඩ්‍රෙකර් එයාගේ ලග හිටියොත් විතරයි කියලා. එයා නැති වෙලාවට ලුසිෆර්  අමරණීය වෙනවා. ඒනිසා මේ එපියේදී ලුසිෆර් ගොඩක් පරිස්සමෙන් තමයි කටයුතු කරන්නේ එයත් එක්ක කරන වැඩකටයුතු වලදී.

එච්චරයි කියන්න තියෙන්නේ ඉතින්. මේ එපිය නම් ගොඩක් රසවත් . බලලම ඉමු  එහෙනම් .  ලුසිෆර් අවසාන කථාංගයෙන් මුණගැහෙමු එහෙනම්. රැදෙන්න ලුසිෆර් කතාමාලාව සමගින්.

* ජය ශ්‍රී *

Lucifer (2015– ) on IMDb

 

 

232 MB (x264) කොපිය මෙතනින් බාගන්න

5AB7612DF96B2E6C46B260951A8D82BAFF40534B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,181 downloadsDownload LUCIFER.S01E12.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

          <<Previous Epiosode                          All Episodes                         Next Episode>>

Subtitles

4,181 downloadsDownload Subtitles34 KB

19 comments

  1. Shalitha Thiranjaya

    Thanks machoooooooooooooooooooooooooooooo......... :D

  2. Dilini

    antima ekavat velavata denna. dan meka avit davas 5k.

  3. Kulanjana Maduranga

    niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Dharshana Kasun

    Thanks macho,sub 1ka enakan balan hitiye.

  5. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි

  6. mayura

    Mcn anith 1kath ikmanata diyan pisssu bn

  7. kaveen

    thnkx bro.. jaya

  8. Janitha Chameen

    Thanks for sub!!!!

  9. kavinda

    කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්.
    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා

  10. Kasun Upeksha

    උපසිරසියට ස්තුතියි

  11. Eranga Sandaruwan

    බෝම ස්තූතියි උප සිරැසියට. ජය වේවා. මේකේ සීසන් 2ක් ගැන කතාවක් නැද්ද

  12. Sanka Perera

    THANKS BROOOOOOOO

  13. GAZ

    සබට තුති සහෝ..

  14. Jeewantha

    torrent weda ne ne

  15. Anupama Dikkubura

    bro 13th awa..ikmanata ekath denna....anith ayage sathuta wenuwen ganna mahansiyata bohoma sthuthiy.

  16. තිසර නියෝ

    thanks

  17. රොයිලි

    බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. S.k.

    S02 eke sub detahakida saho....

  19. Roshan

    Thnx bro.Great job.Good luck...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.