Watch Trailer

Lucifer [S01:E13] with Sinhala Subtitles | තාත්තගේ රාජකාරිය. [සිංහල උපසිරැසි සමඟ]

ලුසිෆර් මෝනින්ස්ටාර් අවසාන ජවනිකාව තමයි මේ දෙන්න යන්නේ . මුලින් ටිකක් මම කියන්න කැමතියි, මේ කතාමාලාව පෞද්ගලිකවම මම භාරගත්ත එකක් නෙවෙයි. රවිදු තේනබදු සහෝගේ එකක්. එයාට වැඩරාජකාරී ගොඩගැහිලා තිබ්බා නිසා තමයි මට ඒක පැවරුනේ. මොනාතිබුනත් මම ලුසිෆර් කතාමාලාවට සබ ගෙනාවේ ආසාවෙන් . මටත් වැඩරාජකාරී ගොඩගැහිලා ත…

Lucifer TV 2

ලුසිෆර් මෝනින්ස්ටාර් අවසාන ජවනිකාව තමයි මේ දෙන්න යන්නේ . මුලින් ටිකක් මම කියන්න කැමතියි, මේ කතාමාලාව පෞද්ගලිකවම මම භාරගත්ත එකක් නෙවෙයි. රවිදු තේනබදු සහෝගේ එකක්. එයාට වැඩරාජකාරී ගොඩගැහිලා තිබ්බා නිසා තමයි මට ඒක පැවරුනේ. මොනාතිබුනත් මම ලුසිෆර් කතාමාලාවට සබ ගෙනාවේ ආසාවෙන් . මටත් වැඩරාජකාරී ගොඩගැහිලා තියෙද්දීත් ඔයාලට මේක ගෙනාවේ මගනතර කරන්න බැරි කතාවක් නිසාත් ගොඩක් අය මේකට ඇලුම් කරන නිසා.සබ ගේන්න පරක්කු උනා තමයි පහුගිය එපි තුන හතරම .ඒකට සමාවෙන්න ඕනි . ඒත් මම කොච්චර පරක්කු උනත් සබ බාගෙන තියන ප්‍රමාණයේ කිසි අඩුවක් උනේ නැහැ . බලමු අවසාන වශයෙන් අද කථාවට මොකද උනේ කියලා .

ඔයාලට මතකනේ පසුගිය කතාවෙදී වීදී උපදේශකවරයා ලක්ස් ක්ලබ් එක ඇතුලේ මැරිලා හිටියා .එතනට ආපු පරීක්ෂකතුමිය ලුසිෆර් ව අත්අඩංගුවට ගන්නවා. ඒත් මේවගේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා ඔයාලා දන්නවනේ ඒ මැල්කම් එයා මේ දේවල් කරේ ලුසිෆර් වෙනුවෙන් .

මෙවර කොටස :
එයා දැන් ඉන්නේ නිකන් පිස්සුවෙන් වගේ . ලුසිෆර් ක්ල්බ් එකේදී ඩ්‍රෙකර් අත්අඩංගුවට ගන්න යනකොට එයා නැතිවෙනවා. ඒ ඇමෙනඩිල් ගේ පිහිටෙන්. ඇමෙනඩිල් ට තේරුම් යනවා එයා මේ කරන වැඩෙන් වෙන්නේ අහිංසක මිනිස්සු මැරෙන එක විතරයි කියලා .ඒ නිසා එයා ලුසිෆර් එක්ක මිත්‍ර වෙලා මැල්කම් ව හොයන්න පටන්ගන්නවා. මේ අතර පරීක්ෂක ඩැන් ලුසිෆර් සාධාරණයක් කරන්න කියලා ඩ්‍රෙකර් කිව්ව නිසා එයාම පොලීසියට ගිහින් භාරවෙනවා.  මැල්කම් නගරයෙන් පිට වෙන්න සල්ලි හොයාගන්නකොට එතනට ලුසිෆර් ,ඇමෙනඩිල් ඇවිල්ලා ඒක විනාශ කරනවා . එතනදී සල්ලි ගන්න බැරිඋනත් මැල්කම් ඩ්‍රෙකර් ගේ දුවව කප්පමට අරගෙන ගන්න බැරිඋන සල්ලි ගන්න යනවා. ඩ්‍රෙකර් මේක කාටවත් කිව්වේ නැති උනත් ලුසිෆර් මෙයාගෙ පස්සෙන් එනවා එයාට නොදැනීම. සල්ලි , දුවයි දෙන්නා මාරුකරගත්තට පස්සේ මැල්කම් ඩ්‍රෙකර් ට වෙඩිතියන්න සැරසෙනවා. ලුසිෆර් එතනට ඇවිත් ඒක විසදනවා . නිසිතූලෙස මැල්කම් එතනදී ලුසිෆර්ට වෙඩිතියනවා . ලුසිෆර් ගාව අර පූජනීය කාසියත් නැහැනේ. එයාට නැවතත් අපායට යන්න සිද්ධවෙනවා.

ඔන්න ඔහොම තමයි කතාවේ අවසානයත් වෙන්නේ. ඒකත් ඔක්කොම කිව්වේ නැහැ මම . බලලම ඉන්න කතාවේ අන්තිමට ඇතිවන කුතුහලෙන් දෙවෙනි කතාමාලාවකට මගපෑදෙනවා කියලා කියන්න පුලුවන් ඒත් ලුසිෆර් දෙවන කතාමාලාවක් නිකුත් වෙනවා කියලානම් දැනට නිළ වශයෙන් නම් කියලා නැහැ . ඒ උනත් ෆොක්ස් නාලිකාවෙන් පොඩි කසුකුසුවක් යනවා කියලා තමයි ආරංචිය . අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙතුවක් කල් ලුසිෆර් එක්ක ආදරෙන් බැදිලා හිටපු , සබ බාගත්තු , කමෙන්ට් කරපු , නොකරපු, දිරිමත් කරපු ,නොකරපු ඔයාලට ගොඩක්  ස්තූතියි කියලා තමයි . හරි එහෙනම් මේ ගෙනාපු කතාමාලාවේ අඩුපාඩු ,හොද තියනවනම් ඉතින්  කොටාගෙනම යන්න . මම එහෙනම් සමුගන්නවා . ලුසිෆර් කතාමාලාව සමගින් මෙතුවක් කල් රැදිසිටි ඔබ සැමට ස්තූතියි . නැවත උපසිරැසියකින් මුණගැහෙමු . ජය ශ්‍රී.!

        Some days even the devil
                     sits and admires my work

Lucifer (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lucifer.S01E13.HDTV.x264-LOL

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

4,833 downloadsDownload Lucifer-S02E13-Baiscopelk.com_.rar27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

               <<Previous Episode                         All Episodes                        Next Season>>

Subtitles

4,833 downloadsDownload Subtitles27 KB

55 comments

  1. Ishan gihanta

    Thanks Machan

  2. Yohan

    Tnqq saho parakku wela hari sub dunnata......jaya wewa!!

  3. Janitha Chameen

    Thanks mcn!!

  4. අමා

    බොහොමත්ම තුති සහෝ

    ජයෙන් ජයම වේවා!!!!

  5. DCD Weerawardhana

    Thanks :-)

  6. widuranga

    thanx broooo apiwa awasanatama genawata
    thanx againnnnn

  7. kavinda

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. Kasun Upeksha

    බොහොමත්ම තුති සහෝ

  10. Praveen Geeshan

    Thanks ඉක්මනට subs දුන්නට සහෝ....

  11. රොයිලි

    බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Malka Jayathilina Rulz

    Thx mcn

  13. D Chamara

    bohoma sthuthi sahooooo digatam karagena awata jaya ...

  14. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  15. kolitha

    thanx broo

  16. Shanaka Chathuranga

    තෑන්කූ සහෝ අපිට පර්කකු වෙවී හරි සබ් දුන්නට...
    ලුසිෆර් 2 අපි නැවත හමුවෙමු..
    ජයවේවා...

  17. maduranga

    tanx bro

  18. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුති සහෝ කතාමාලාව අවසන් වෙනකම්ම
    උපසිරසි ලබාදුන්නට..දෙවැනි කතාමාලාව ආවොත් ඒකත් ගේමු.
    ඔබට ජය.

  19. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝෙ.
    මේ විදියටම දෙවනි සිසන් එකෙන් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

  20. Kulanjana Maduranga

    niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Dharshana Kasun

    Thanks..

  22. yumal

    thankzzzz bro

  23. Thevindu Kumarage

    Thanks Bro!Keep up the good work!

  24. Rasitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට...............................

  25. devinda gamage

    ty bro.

  26. nilanka

    thx sub akata

  27. nilanka

    thx sub akata jaya wewa

  28. silent$

    Thanx bro

  29. me

    Thanks

  30. Achintha Sameera

    තැන්ක්ස් මචෝ සබ් ටිකට,එලම

  31. Tharaka Lahiru

    tnx mcn

  32. PRINCE A

    Saho meke okkoma eka sareta banna puluwan link ekak thiyeda.??

    1. Yasiru Hasaranga

      magnet:?xt=urn:btih:ef5eca2e07fdab2b5638acaa315fac3ce1b0c10b&amp;dn=Lucifer_Season_1_COMPLETE_720p_6CH_WEB-DL_X265_HEVC

      Meka balanna shi

    2. Yasiru Hasaranga

      magnet:?xt=urn:btih:ef5eca2e07fdab2b5638acaa315fac3ce1b0c10b&amp;dn=Lucifer_Season_1_COMPLETE_720p_6CH_WEB-DL_X265_HEVC

      Meka balanna sho

  33. srkpoorna

    lucifer SEASON 2 AWA kauda eke sub karanne ?

  34. harith fernando

    Lucifer season 02 එකත් ආව bro. Pls ඉක්මනට දෙන්න try කරන්න

  35. kawesha dissanayaka

    season 2 sub plz

  36. lakshan

    Season 2 awilla sub denne nadda

  37. lakshan

    තැන්ක්ස් මචෝ

  38. Hima Benaragama

    සබ් එකට ස්තුතියි සහෝ ...

  39. Naveen Rangana

    Sub1ta Tnks.Ela Jayawewa.............................

  40. MAALnath

    Thanks .............................good luck .

  41. Ara N Madhu

    Episode 13ma baagena comment ekak dennai hitiye....Umbala thun denaatama pin mekata.....aasawen balanna enna may wage TV series walata sub ekak dena ekama loku udawwak..Thanks alot

  42. Navodlak

    Thanks bro

  43. deliya

    thanks sahodarayo thundenatama. niyama wadak aaaaaa.jayawewa..........

  44. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට...

  45. babal

    ela thanks

  46. Tiyena Amavi

    Thnx sub ekta...

  47. reshan-hasanga

    Thanx

  48. yasiru

    Thanks brother

  49. saranga

    adarei &lt;3 :)))))

  50. Anonymous

    තැම්ස්ක් වේවා

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.