Watch Trailer

Lucifer [S02 : E06] with Sinhala Subtitles | රාක්ශයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ලුසිෆර් ගේ රසික රසිකාවියනේ, අද නම් ඔයාලට එච්චර හුරුදවසක් නෙවෙයි වෙන්න ඇති. මොකද එපියේ ආපු දවසෙට පස්සේ දවසේ ලුසිෆර් වැටුනමයිද කොහෙද. අද එපිය ආපු දවසෙම ඉවරයක් කරන්න පුලුවන් උනා. වෙලාව පාන්දර 3:28 යි. ලිපියක් ඕනි නිසා ලියන්නත් වෙනවා. අද ඩෙකර්ට සහ ලුසිෆර්ට ලැබෙන්න ද්විත්ව මරණයක් ගැන පරීක්ෂණයක් ක…

Lucifer S2-1

කොහොමද ලුසිෆර් ගේ රසික රසිකාවියනේ, අද නම් ඔයාලට එච්චර හුරුදවසක් නෙවෙයි වෙන්න ඇති. මොකද එපියේ ආපු දවසෙට පස්සේ දවසේ ලුසිෆර් වැටුනමයිද කොහෙද. අද එපිය ආපු දවසෙම ඉවරයක් කරන්න පුලුවන් උනා. වෙලාව පාන්දර 3:28 යි. ලිපියක් ඕනි නිසා ලියන්නත් වෙනවා.

අද ඩෙකර්ට සහ ලුසිෆර්ට ලැබෙන්න ද්විත්ව මරණයක් ගැන පරීක්ෂණයක් කරන්න. දෙකක් කිව්වට එකක් තමයි ඉස්සල්ලා ඒක විසඳන අතරවාරයේදී තමයි තව එකක් වෙන්නේ. ඔයාලට මතක ඇති කලින් එපියේ යුරෙයිල් කියන ලුසිෆර් ගේ පොඩි මල්ලි ඇවිල්ලා පොඩි හුටපටයක් වෙනවා. ඒකෙන් අන්තිමට කොහොමහරි ලුසිෆර් අතින් යුරෙයිල් මියයනවා. මේ ගැන ලුසිෆර් ඉන්නේ ලොකු කළකිරීමෙකින් අනිත් පැත්තෙන් ඇමෙනඩිල් එයාගේ බලය නැතිවෙලා සටන පැරදුනු එක ගැන පසුතැවෙනවා. අද ලුසිෆර් එයාගේ ඇත්ත අනන්‍යාතාව අපේ දොස්තරවරියට පෙන්නවනවා මොකද ලුසිෆර්ට දැනෙනවා එයාව තවත් විශ්වාස නොකරනවා වගේ හැඟීමක්. ලොස්ඇන්ජිලීස් වලට අද හැලෝවීන්. ඒ නිසා ට්‍රික්සිත් හරිහරියටම වැඩ. වැඩ කරන්න වෙන්නේ මේස්ට. මොකද එයා ඉන්නෙත් දැන් ලුසිෆර් එක්කනේ.

හරි ඉතින් එහෙම තමයි අද කතාවේ වෙන්නේ. වැඩි විස්තර ඕනි නැහැනේ මොකද මම අද ලේසිපාසු වැඩක් නොවැ කරේ, ලුසිෆරයගේ කියවිල්ල කොටලා ඉවර කරනවා කියන්නේ ලොකු දෙයක් :p. හරි එහෙනම් වෙනදා වගේම කතාව රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන් මම නවතියනවා.

– ජය ශ්‍රී –

Lucifer(2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lucifer.S02E06.HDTV.x264-LOL

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,870 downloadsDownload Lucifer-02x06.Baiscopelk.com_.rar29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                        Next Episode>>

Subtitles by

යසිරු හසරංග

Subtitles

3,870 downloadsDownload Subtitles29 KB

34 comments

  1. destiny

    hambee tnx bro

    1. s.a.s

      ඔහොම යං..

  2. KB

    හම්මේ උබ යකෙක්නෙ බන් එලම වෙනද ඉරිදට නෙ සබ එන්නෙ එලමම නැන්කූ වේවා

  3. dinesh.D

    ටයකූ.. මේ වෙනදා බලන ලුසිෆර් ද කියලා සැක
    හිතුනා. වැහැලා පෑව්වා වගේ. පට්ට බ්‍රෝ...

  4. Lakmal Wanniarachi

    උපසිරසට ගොඩක් ස්තූතියි.මේ කොටස තමයි පට්ටම.

  5. මධුකප්‍රිය පෙරේරා

    ඔය තියෙන්නේ සහෝ වැඩකිඩ..
    ඔන්න ඔහොම දිපාන් හැමදාම..
    උපසිරසියට ස්තුතියි..

  6. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  7. harith fernando

    Thanks bro. මෙහෙට වහිනව පලු හැලෙන්න..

  8. Dilanda Rukshan

    supiri a,thnx,kalinma dila..

  9. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  10. Chamara C

    niyamai

  11. s.a.s

    ඔහොම යං..

  12. aruna

    ewnada horen aragena giyata adnam thanks karanawa.

  13. yumal

    thankZzz bro!!!!!!!!!!!

  14. උදාර දිල්ශාන්

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  15. උදාර දිල්ශාන්

    නියම්යි කොල්ලෝ
    පට්ටම දිගටම සබ් දෙමු
    #ජය

  16. රයන් ද සිල්වා

    සබ් එකට තුති යසිරු සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු

  17. කවීන් ලහිරු

    මැක්සා මචෝ
    07 ත් ආපු ගමන් දාමු

  18. ඩිලාන් හසිත

    පට්ටම තෑන්ක්ස් සබ් එකට

  19. පැතුම් අතුකෝරල

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට....
    අද ඉක්මනටම සබ් දාල
    ඔහොමනේ ඉන්න ඕන වෙඩි වගේ....

  20. ayesh

    thank you

  21. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. namesh

    Hammee... adanam welaavatama sub eka deelaa.... elama bn.... thx a.... ada comment ekak daannama oone kiyala hithuna welavata sub deepu nisa...

  23. Freedm Findr

    හම්මේ බන් උබ යකෙක් නෙ එදාම සබ දීල තියෙන්නේ . ඉස්සර නම් ගානක් නෑ පරක්කු වුනාම මල පනිනව , කලින් දුන්නම සතුටුයි .....ඒත් සබක් කරන්න ගත්තම තමා රඟේ තේරුනේ ,හම්මෝ ....................එලම එලම පට්ටම වැඩක් සහෝ... ජයම වේවා !

  24. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D

  25. Kasun

    බොහොම ස්තුඉතියි සහෝ.....

  26. Lakhishitha Mathngadeera

    thnx saho sub 1te :D

  27. silent$

    Elazzzzzzzzzzzzzzzzzzzzzz

  28. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. d

    sub wada nane bn

  30. damith

    thanks saho

  31. Naveen Rangana

    Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  32. Sajithlakshan

    බොහොම ස්තූතියි

  33. Ara N Madhu

    Thanks alot malli!!!!!