Watch Trailer

Lucifer [S02 : E05] with Sinhala Subtitles | තොප නොවේද පව්කාරයෙනි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සුපුරුදුපරිදි මම ඔයාලත් එක්ක එක්තු වෙනවා ලුසිෆර් කතාමාලාවේ පස්වන කොටසත් සමඟ. කලින් කතාව නිකුත් වෙද්දිත් වැඩකිහිපයක්ම යෙදිලා තිබ්බ නිසා ඒක මම ප්‍රණීත් චින්තක අපේ ඇඩ්මින් සහෝට භාරදුන්නා. ඒ දවස් දෙකකුත් පරක්කු වෙලා 🙁 .ඒ කොහොම උනත් මාව ගොඩදාලා පුළුවන් තරම් ඉක්මනට ඔයාලට ලුසිෆර් කතාව ගෙන ඒම එකට ගොඩක…

Lucifer S2-1

ඔන්න සුපුරුදුපරිදි මම ඔයාලත් එක්ක එක්තු වෙනවා ලුසිෆර් කතාමාලාවේ පස්වන කොටසත් සමඟ. කලින් කතාව නිකුත් වෙද්දිත් වැඩකිහිපයක්ම යෙදිලා තිබ්බ නිසා ඒක මම ප්‍රණීත් චින්තක අපේ ඇඩ්මින් සහෝට භාරදුන්නා. ඒ දවස් දෙකකුත් පරක්කු වෙලා 🙁 .ඒ කොහොම උනත් මාව ගොඩදාලා පුළුවන් තරම් ඉක්මනට ඔයාලට ලුසිෆර් කතාව ගෙන ඒම එකට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

වැඩි කියන්න දෙයක් නැහැ අදත්, ඇයි කිව්වොත් කතාවේ රසය එහෙමම නැතිවෙනවා. ඒ තරමටම අද කතාව වටිනවා. ගිය කතාවේ උනේ ලුසිෆර් මේස් එක්ක ගහපු සැළසුමෙන් කෝලෙයි, එලා, දොස්තරවරිය සෙට් එක එකට එක්වුණ එකනේ. මුලදී දැනනන් හිටියේ නැහැ අපේ පරීක්ෂකතුමිය මේ සැළසුම ගැන.ඉතින් එතනට ගිය මෙයා ශොට් දෙකක් දගෙන් කෙලපු පිස්සුව ගැන කියන්න ඕනි නැහැනේ. අන්තිමට වෙරිමතින් ද කොහෙදෝ මේස් එක්ක එකඟ වෙනවා ගෙදරක් අරගෙන ජීවත් වෙනවා කියලා (යාලුවෙක් විදිහට) එතකොට මේස්,කෝලේ, ට්‍රික්සි එක වහලක් යට. :0 කලින් එපියේ ඔයලා දැක්කා ඩ්‍රෙකර්ට අනතුරක් වෙනවා. ඒක  නිකන්ම උන අනතුරක්ද නැත්තම් කවුරුහරි සැළසුම් කරපු එකක්ද? එහෙම ඉතින් සැළසුම් කරන්න කවුද  එයාට හතුරෝ කියලා ඉන්නේ දැන්? මේස් එයත් එක්ක යාලු උනා නේ. කතාව රසවිඳින්න කියලා ආරාධනා කරනවා. ප්‍රමාදයට සමාවෙන්න. ඊලඟ කතාවෙන් අපි මුණගැහෙමු.

– ජය ශ්‍රී –

Lucifer (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lucifer.S02E05.HDTV.x264-LOL

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,242 downloadsDownload Lucifer-02x05.Baiscopelk.com_.rar31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                        Next Episode>>

Subtitles

4,242 downloadsDownload Subtitles31 KB

22 comments

  1. Charith Madhusanka

    Thanks bro!

  2. ලහිරු

    thanks. but too late.

  3. Kolitha

    thanx bro

  4. Kasun

    බොහොම ස්තූතියි සහෝ....

  5. kavinda

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.........

  8. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  9. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  10. කවීන් ලහිරු

    සබ් එකට තුති බ්‍රෝ
    එපි 06 න් හමු වෙමු

  11. උදාර දිල්ශාන්

    නියම්යි මචෝ
    තෑන්ක්ස් සබට....

  12. ඩිලාන් හසිත

    මැක්සා කොල්ලෝ
    සබට ස්තූතියි යසිරු සහෝ
    #ජය

  13. Tharaka Lahiru

    tnx for sub

  14. yumal

    thankzzzzzz bro!!!!!!!!!

  15. Sandaruwan

    jayamaa brooo

  16. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  17. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Naveen Rangana

    Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  19. Sajithlakshan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  20. Ara N Madhu

    Thanks alot malli!!!!!

  21. Janith220

    Thanks bro

  22. Roshan

    Thnx bro.Great job.Good luck...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.