පරීක්ෂණ කෝලේ ඩෙකර් අද අතගහන්නේ එයාගේ පරණ කෝන්තරේකට. ඩෙකර් ගේ තාත්ත වැඩ රාජකාරී කරේ ලොස්ඇන්ජිලීස් පොලීසියේමයි. පස්සේ එයාව කවුදෝ මිනීමරුවෙක් එයාව ඝාතනය කරනවා. ඒක ඔයාලට කතාව මුලදිම දකින්න ලැබෙයි. අවුරුදු ගාණකට පස්සේ එයාගේ තාත්තා මරපු මිනීමරුවාට හිරගෙදරින් තවකාලික පිටවීමක් ලැබිලා. ඒකට ඩෙකර්ට එච්චර කැමැ…

පරීක්ෂණ කෝලේ ඩෙකර් අද අතගහන්නේ එයාගේ පරණ කෝන්තරේකට. ඩෙකර් ගේ තාත්ත වැඩ රාජකාරී කරේ ලොස්ඇන්ජිලීස් පොලීසියේමයි. පස්සේ එයාව කවුදෝ මිනීමරුවෙක් එයාව ඝාතනය කරනවා. ඒක ඔයාලට කතාව මුලදිම දකින්න ලැබෙයි. අවුරුදු ගාණකට පස්සේ එයාගේ තාත්තා මරපු මිනීමරුවාට හිරගෙදරින් තවකාලික පිටවීමක් ලැබිලා. ඒකට ඩෙකර්ට එච්චර කැමැත්ත හටගන්නේ නැහැ. එච්චර දෙයක් කරලත් එහෙම නිදහසක් දෙන්න කොහෙත්ම සුදුසු නැහැ කියලයි එයා කියන්නේ. ඔහොම එයාව හිරෙන් පොලිස් රථයේ ගෙනියනකොට ලොකු අකරතැබ්බයක් වෙනවා. ඒකෙන් ඉදිරියට වෙන්න තියන කරදර වෙනුවෙන් තමයි අද අපේ පරීක්ෂකතුමිය වැඩ ආරම්භ කරන්නේ.
ගිය සතියේ ඔයාලා දැක්කනේ ලුසිෆර් එයාගේ ඇත්ත ස්වරූපය අපේ වෛද්‍යවරියට පෙන්නනවා. මේකෙන් ලුසිෆරයයි වෛද්‍යවරියයි දෙන්න දුරස් කරවනවා කියලා දැනෙනවා ලුසිෆර්ට. ඒකට පිළියමක් විදිහට ලුසිෆර් සාමාන්‍යය මිනිහෙක් වගේ හැසිරෙන්න උත්සහ කරනවා. ඒකට එයා අනුකරණය කරන්න ගන්නේ ඩෑන්ව. මොකද ඩෑන් කියන්නේ මිනිස්සුන්ට උදව් කරගෙන කෝලෙටත් සහය වෙන පොලීසියේ හොඳ නමක් එහෙම තියන කෙනෙක් නිසා. හොඳයි එහෙනම් මම තවත් කියවන්න යන්නේ නැහැ. ඔයාලට කතාව බලන්න ඉඩ ඉතුරු කරනවා. ඔයාලට කියන්න පොඩි විශේශ පණිවිඩයක් තියනවා ඒ.
ලුසිෆර් කතාමලාව මුලදී ෆොක්ස් නාළිකාව සහ IMDB පොත් අතරේ සඳහන් වෙලා තිබ්බ කොටස් දහතුනකින් යුතු ලුසිෆර් දෙවන කතාමලාව තවත් එපිසෝඩ් නවයක් ඒ කියන්නේ කොටස් විසි දෙකක් දක්වා දීර්ඝ කරන්න අදහස් කරලා තියනවලු පේන විදිහට මට පේනතෙක් මානෙක ලුසිෆරයගෙන් නිදහසක් නැති පාටයි. බලමුකෝ අපි. එහෙනම් අපි සමුගන්නවා. වෙනදා වගේම ලුසිෆර් කතාව රසවිඳින්න කියලා ආරාධානා කරනවා.
– ජය ශ්‍රී –
Due to copyright issues, we do not provide any torrent links.
Lucifer.S02E07.HDTV.x264-LOL
Lucifer.S02E07.720p.HDTV.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
3,768 downloadsDownload Lucifer.S02E07.Baiscopelk.com_.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode>>
Subtitles by
යසිරු හසරංග
Subtitles
34 comments
Chanu
මධුකප්‍රිය පෙරේරා
හම්මට එලමනේ බන්..
ලුසිෆරේ කොටස් වීසි දෙකක් එනවා එහෙනම්..
සුපිරි ඈ..
සබට තැන්කු වේවාkavinda
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….එනකන් හිටියේ...
උදාර දිල්ශාන්
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
08 වෙනි කොටසෙන් හමු වෙමුරයන් ද සිල්වා
සබ් එකට තුති බ්‍රෝ
#ජයකවීන් ලහිරු
සබ් එකට තුති යසිරු සහෝ
#ජය
අනිවා සහෝගෙන්ම තමයි කොටස් 22 කටම සබ් ඕන :)ඩිලාන් හසිත
මැක්සා බ්‍රෝ
**තෑන්ක්ස්**පැතුම් අතුකෝරල
සිංහල උපසිරැසියට ස්තූතියි යසිරු සහෝ
ඊලග කොටසෙන් හමු වෙමුTharaka
Sub walata thanks bro
Kasun
බොහොම ස්තූතියි සහෝ.....
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
yumal
thankZZZZZZZZZ bro!!!!!!!
silent$
Pattttaaaaaaaaaaa
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ayesh
Thank You
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
Dilanda Rukshan
හම්මේ ....ටැන්කුයි සබට...
silent$
Pattttaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sasika
niyamai bro .... thank you very much ... e kiyanne 22k enawa ... niyamaiiiiiiiiiiiiiiiii.......
ලුසිෆර් මොනින්ස්ටාර්
මචන් 8වෙනි එපියත් අාවනෙ. ඉක්මනට එ්කටත් සබ් එක දියන්.
ඩවුන්ලෝඩ් කරල බලාගෙන ඉන්නෙ සබ් දෙනකන්..
#එළ_වැඩක්
#ජය!!!!!Madawa
Elama wadak bro..Next Sub plzz...im waiting..TNX
chooty
parakkui mahattayooo
nisala udara
sub ekata thanks ilanga eka aniwa denna
destiny
ko bn s02e08
namesh
Ko bn sub eka ...... dan 2 weeks ... Sinhal sub eke adahasa atha aragena english sub ekenma balanava ..... ela.
Freedm Findr
8 එපියත් ඉක්කනටම දෙන්ට සුදෝ ... :)
Samitha
8weni epiyatath sub demu ikmnta.download karala dawas 6k balan inneeeeeee........
ලහිරු
හොඳටම පරක්කුයි 8වෙනි එපියෙ සබ් එක.
epi9ත් ඇවිල්ලා තියෙන්නේSupun tharusha
Sub eka ela.ikmnta ep 8,9 sub eka dnda
Sajithlakshan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
Ara N Madhu
Thanks alot malli!!!!!
Roshan
Thnx bro.Great job.Good luck...
Advertisement

Thanx yalu..epa wela unna upasirisa nathiwa.thanx