Watch Trailer

Lucifer [S02 : E08] with Sinhala Subtitles | මදාවි නගරය [සිංහල උපසිරැසි සමඟ]

ලුසිෆර් දෙවන කතාමාලාවේ අටවන කථාංගය තමයි මේ ඔයාලට අරගෙන එන්නේ. මේ දවස් වල තියෙන වැඩ කන්දරාව නිසා පරක්කු උනා සබ ගේන්න. වෙනදා වගේ අදත් බලමු කතාවේ මොනාද වෙන්නේ කියලා. අද කතාව සම්බන්ධ වෙනවා කලින් වතාවේ ඇවිල්ලා ලුසිෆර් අතින් මියගිය යුරෙයිල්ට. අද ලුසිෆර් ට දැනගන්න ලැබෙනවා යුරෙයිල් එක්කම වළලපු අස්රෙල් ගේ ත…

Lucifer S2-1

ලුසිෆර් දෙවන කතාමාලාවේ අටවන කථාංගය තමයි මේ ඔයාලට අරගෙන එන්නේ. මේ දවස් වල තියෙන වැඩ කන්දරාව නිසා පරක්කු උනා සබ ගේන්න. වෙනදා වගේ අදත් බලමු කතාවේ මොනාද වෙන්නේ කියලා.

අද කතාව සම්බන්ධ වෙනවා කලින් වතාවේ ඇවිල්ලා ලුසිෆර් අතින් මියගිය යුරෙයිල්ට. අද ලුසිෆර් ට දැනගන්න ලැබෙනවා යුරෙයිල් එක්කම වළලපු අස්රෙල් ගේ තලට එහෙමත් නැත්තම් කඩුව නැතිවෙලා කියලා. ඒක හොයාගන්න අද එලාගේ සහයත් ගන්නවා. ලුසිෆර් මේ ගැන පරීක්ෂකතුමියට කියන්නේ නැහැ. ඇයිද කියලා කතාවේ මැදහරියේ දී කියනවා.

හරි එහෙනම් එච්චරයි තමයි කියන්න තියෙන්නේ. ඔයාලට කියන්න පොඩි පණිවිඩයක් තියනවා. ඔයාලට ගිය සතියේ කිව්වනේ මේ කතාව කොටස් විසිදෙකක් දක්වා දීර්ඝ කරලා තියනවා කියලා. දැන් තියන තත්වෙට අනුව මට ඉදිරි කොටස් නම් කරන්න වෙන එකක් නැහැ. ඒ නිසා අද එපියෙන් පස්සේ මම ඔයාලට නැවත ලුසිෆර් අරගෙන එන්නේ නැතිවෙයි බොහෝදුරට.. බය වෙන්න එපා අපේ නවකයෙක් ඒකට යොදවලා තියෙන්නේ. කවුද කියලා දැනටම දන්නවනේ මටත් වඩා ඉක්මනින් ඔයාලට සබ අරගෙන ඒවී. වැඩි කතාවක් බහක් අවශ්‍ය නැහැනේ. සුපුරුදුපරිදි ආරාධනා කරනවා කතාව රසවිඳින්නට. එහෙනම් අපි සමුගන්නවා.

– ජය ශ්‍රී –

Lucifer(2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lucifer.S02E08.HDTV.x264-LOL

Lucifer.S02E08.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

3,371 downloadsDownload Lucifer.S02E08.Baiscopelk.com_.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සහ “ප්‍රනීත් මධූ” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                        Next Episode>>

Subtitles

3,371 downloadsDownload Subtitles36 KB

26 comments

  1. nisala udara

    sub ekata stuti digatama denna

  2. Eranga Sandaruwan

    හම්මේ.. ඇති යාන්තන්..
    බෝම ස්තූතියි සහෝ..
    ජය වේවා...

  3. nuwan

    මෙච්චර දවස් කාපු කට්ටට ස්තුතියි මචන් ...ජය වේවා

  4. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D

  5. kavin

    thanks bro sub akata

  6. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  7. namesh

    Ammooo sub eka dala.... thx bro

  8. Pasindu amarasinghe

    උපසිරැසියට ස්තුතියි

  9. yumal

    thankZZZZZZZZZZZ bro!!!!!!!!!!

  10. ලහිරු

    ඇති යන්තම්. Thanks!

  11. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  12. Dilanda Rukshan

    හම්මේ ඉතින්...තැන්කුයි සබට බ්රෝ...

  13. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි සහෝ

  14. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝලා
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  15. kavinda

    බොහොම ස්තුතියි සහෝ

  16. silent$

    Pattttaaaaaaaaaaaaa

  17. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ...

  18. Nipuna

    E09 ekath ohommama diyankooooooo

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Sanjeewa Jayawardena

    Thanks for the sub bro.

  21. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. damith

    thanks saho

  23. Sajithlakshan

    උපසිරැසියට බොහොම ස්තූතියි

  24. MAALnath

    Thanks ..................good luck ....................

  25. vishwanathmadhushanka

    Thanks machn

  26. Ara N Madhu

    Thanks Yasiru malli methuwak kal meka dunnata.....Jaya wewa!