ලුසිෆර් දෙවන කතා සමයේ නවවන කොටසත් එක්කයි ඔයාල මේ එකතු වෙන්නෙ.. හොදයි කලින් සතිය ගැන බලනවනම් අස්රෙල්ගේ දිව්‍යයමය කඩුව මිනිස්සු අතට ගිහින් උන විනාශයක් තමයි තිබුනේ. කොහොම උනත් ලුසිෆර්ගේ අම්මයි ඇමනඩියෙලුයි ට්‍රයි කරන්නෙම ආයෙම සිල්ව සිටි වලට යන්නයි .නමුත් ඔයාලට මතක ඇති ගිය සතියේ අන්තිම හරියෙ ලුසිෆර් කිය…

ලුසිෆර් දෙවන කතා සමයේ නවවන කොටසත් එක්කයි ඔයාල මේ එකතු වෙන්නෙ.. හොදයි කලින් සතිය ගැන බලනවනම් අස්රෙල්ගේ දිව්‍යයමය කඩුව මිනිස්සු අතට ගිහින් උන විනාශයක් තමයි තිබුනේ. කොහොම උනත් ලුසිෆර්ගේ අම්මයි ඇමනඩියෙලුයි ට්‍රයි කරන්නෙම ආයෙම සිල්ව සිටි වලට යන්නයි .නමුත් ඔයාලට මතක ඇති ගිය සතියේ අන්තිම හරියෙ ලුසිෆර් කියනවා එයාගේ ගෙදර තියෙන්නේ මෙහේ මිනිස්සු අතරයි කියලා ඉතින් ලුසිෆර් මේ තරම් මිනිස්සුන්ට ලං වෙන්න බලපෑව දේ මොකද්ද කියලා අද කොටසින් ඉගියක් ඔයාලට බලා ගන්න පුලුවන් වෙයි..
හොදයි මේ සතිය ගැන බලනවනම් හදිස්සියේම ලොස් ඇන්ජලීස් වල ව්‍යාපාර ලෝකයේ රජු නෙහොත් ඩීන් කූපර්ව මරා දැමෙනවා.ඉතින් ඒ කේස් එක විසදන එක තමයි අද කතාව වෙන්නේ ඒ අතර අපි කවුරුත් දන්න විදිහට ලුසිෆර් ආදරේ කරන එයාගේ නයිට් ක්ලබ් එක අද එයාට නැති වෙනවා.ඉතින් කතාව බලලම දැන ගමු නයිට් ක්ලබ් එක ලුසිෆර්ට බේර ගන්න පුලුවන් වෙයිද කියලා. අහ් සබ් එක පරක්කු මොකද කියනවනම් සබ් එකේ බාගයක්ම ගැහුවට පස්සේ මගේ අතින් කොටපු ෆයිල් එක ඩිලිට් වෙලා. ඉතින් ආයෙම මුල ඉදන් කොටලා තමයි මේ හදිසියේ අරන් ආවේ. එහෙනම් රස විදින්න ගිහින් එන්නම් ඔබට ජය.
.
– ජය ශ්‍රී –
Due to copyright issues, we do not provide any torrent links.
Lucifer.S02E09.HDTV.x264-LOL
Lucifer.S02E09.720p.HDTV.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
3,539 downloadsDownload Lucifer.S02E09.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/praneeth-madu-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” යන සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රනීත් මධූ
Subtitles
30 comments
Rasitha Pradeep Somasiri
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴yumal
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!
silent$
Pattaaaaaaaaaaaaaa
kavinda
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්නDilanda Rukshan
ටැන්කුයි බ්රෝ
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට බොහොම ස්තුතියි සහො
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Pasindu amarasinghe
උපසිරැසියට ස්තුතියි
dharshana...
Thanks...
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Nuwan Ranasinghe
උපසිරසියට බොහොම ස්තුතියි.
madushan
thnxxx ^ ^
Zeal
තෑnks....................
Madawa
ELA machan
Prabuddha Kulatunga
thank u machan sub walata :D
viraj
Thanks bro! Sub ekata! ....
Nirodha uthpala
Obata jaya bro digatama sub denna labeva key and hadavatinma partana karanava
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rayan
saho... lucifer E10 ewila sub 1a ikmnata dapan ......ela.....
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
damith
thanks saho
Milinda Senanayaka
2018--03-16 10:32AM
Sajithlakshan
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
mindikageethanjana
Thanxx bro.....
danu135
Thnx mchn.. jaya wewa...
vishwanathmadhushanka
Thanks machan
Ara N Madhu
Thanks alot malli!!!!!
Roshan
Thnx bro.Great job.Good luck...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උපසිරිසියට බොහොම ස්තූතියි සහෝ....