ලුසිෆර්ගේ අම්මට ඕනි දැන් කෝලේව ලුසිෆර්ගෙන් ඈත් කරන්නයි මතකනේ ගිය සතියේ කෝලේගේ කාර් එකට බෝම්බයක් සෙට් කරා. ඒ ඒක පුපුරයිද නැද්ද කියලනම් අද කොටස බලන්න වෙනවා කොහොම උනත් දැන් ලුසිෆර්ට පෘථීවිය දාල යන්න බැරි ප්‍රධානට හේතුවත් කෝලේ වගෙයි පේන්නෙනනම්. ඒත් චාර්ලට් ඒ කියන්නේ ලුසිෆර්ගේ අම්මනම් ගේම අත අරින්නෙම නැ…

ලුසිෆර්ගේ අම්මට ඕනි දැන් කෝලේව ලුසිෆර්ගෙන් ඈත් කරන්නයි මතකනේ ගිය සතියේ කෝලේගේ කාර් එකට බෝම්බයක් සෙට් කරා. ඒ ඒක පුපුරයිද නැද්ද කියලනම් අද කොටස බලන්න වෙනවා කොහොම උනත් දැන් ලුසිෆර්ට පෘථීවිය දාල යන්න බැරි ප්‍රධානට හේතුවත් කෝලේ වගෙයි පේන්නෙනනම්. ඒත් චාර්ලට් ඒ කියන්නේ ලුසිෆර්ගේ අම්මනම් ගේම අත අරින්නෙම නැති පාටක් තමයි තියෙන්නේ කොහොම උනත් අද කොටසින් කෝලේ ගැන ලොකු රහසක් අනාවරණය වෙනවා. ඇත්තටම කෝලේ අපි හිතන කෙනාම නෙවෙයි. ඉතින් ඉස්සරහට මේ චරිත වල මොන මොන වෙනස් කම් කරයිද කියලා දෙයියො තමයි දන්නේ. අද කතාවෙන් කෝලෙගේ තාත්තා මරපු මිනීමරුවගේ නඩු විභාගයත් එක්ක කතාව යන්නේ. ඉතින් අද ලුසිෆරුත් බැහැලම නඩු වැඩ. එහෙනම් රස විදින්න අහ අමතක උනා අයෙම ලුසිෆර් විකාශය වෙන්නෙ ජනවාරි 17 කියලා තමයි ආරංචිය. ගිහින් එන්නම් ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Lucifer.S02E10.HDTV.x264-LOL
Lucifer.S02E10.720p.HDTV.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
4,706 downloadsDownload Lucifer.S02E10.Correction.Baiscopelk.com_.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/praneeth-madu-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” යන සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රනීත් මධූ
Subtitles
22 comments
S.K.Ruchiranga
silent$
Pattttaaaaaaaaaaaaaaaaa
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Freedm Findr
ගොඩක් ස්තූතියි සහෝ. සබ් එකේ ටයිම් වල තැන් කීපයක අවුල් ටිකක් තියනව, ලෝඩ් කරන්න බෑ . මම ටයිම් හැදුව ඊට පස්සෙ -https://www.dropbox.com/s/jbw1667iszvbmuz/Lucifer%20-%2002x…
praneeth madu
බොහොම ස්තූතියි සහෝ දැනුම් දුන්නට ඒ ටික හදලා අප්ඩේට් කරලා තියෙන්නේ දැන්
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
silent$
Paaaaaaaaattttttttttttaaaaaaaaaaaaa
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
මධුකප්‍රිය පෙරේරා
සබට තැන්කු වේවා.
එහෙනම් ඉතින් ආයේ ජනවාරියේ හම්බෙමු.yumal
thankZZZZZZZ bro!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ik
meke ithuru tika denne nadda saho
ik
11 e denne naddo
Ravindu
Thnxxxxx aiyee. Loku udauwak krne oya.. Ohmama lucifer season 2 eke episode 11 th dnkooo.
srkpoorna
11 dendoooooo
Harsha
Ado please Dan sathiyakatath lagai bn Lucifer season 2 episode 11 eka sinhala sub eka daapnko
damith
thanks saho
Naveen Rangana
උපසිරැසියට බොහොම ස්තූතියි.................
Sajithlakshan
උපසිරැසියට බොහොම ස්තූතියි
Ara N Madhu
Thanks alot malli!!!!!
Janith220
෴බොහෝම ස්තූතීයි සහෝ..෴
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thz machoo sub ekata