ඔන්න ඉතින් කට්ටිය ඇගිලි ගැන ගැන බලාගෙන හිටපු CW නාලිකාවේ ටිවි සිරියස් වල Cross Over එක ඊයේ Super Girl කොටසින් පටන්ගත්තා. සමහරක් අය නම් මේ වෙද්දි ඒ කොටස බලලා ඉවර ඇති. සමහරක් අය නම් ෆ්ලෑෂ් කොටසත් බලලා ඇති. මොකද ගිය සතියේ ඉදන් ගොඩක් අය ඉවසිල්ලක් නැතිවනේ හිටියේ. ඉතින් මාත් ඊයේ පුලුවන් තරම් ඉක්මනින් Sup…

ඔන්න ඉතින් කට්ටිය ඇගිලි ගැන ගැන බලාගෙන හිටපු CW නාලිකාවේ ටිවි සිරියස් වල Cross Over එක ඊයේ Super Girl කොටසින් පටන්ගත්තා. සමහරක් අය නම් මේ වෙද්දි ඒ කොටස බලලා ඉවර ඇති. සමහරක් අය නම් ෆ්ලෑෂ් කොටසත් බලලා ඇති. මොකද ගිය සතියේ ඉදන් ගොඩක් අය ඉවසිල්ලක් නැතිවනේ හිටියේ. ඉතින් මාත් ඊයේ පුලුවන් තරම් ඉක්මනින් Super Girl කතාව බැලුවා අද දවසේ ෆ්ලෑෂ් කතාවට ආරම්භයක් ගන්න කියලා. ඒත් ඉතින් අනේ මන්දා. අපි කවුරුත් හිතපු තරම් Cross-over එක සුපර් ගර්ල් කතාවට බලපාලා නෑ වගේ. CW නාලිකාව අපිව නිකන් රැවැට්ටුවාද කියලත් හිතුනා. මොකද අන්තිම විනාඩියේදි විතරයි ක්රොස් ඕවර් එකට අදාල දෙයක් වුනේ. හැබැයි සුපර් ගර්ල් කතාවේ ගියපු ඒ කොටසත් මේ ෆ්ලෑෂ් කොටසින් ආපහු පෙන්වනවා. මොනවා වුනත් ඒ වුන දේ නම් සාධාරණයි කියලා මට හිතෙන්නේ. මොකද සුපර් ගර්ල් ඉන්නේ වෙනමම ලෝකයකනේ. ඉතින් ෆ්ල්ෂ්ගේ ලෝකයත් එක්ක ඒ ලෝකය සම්බන්ධ කරන එක කරන්න අමාරු නිසා වෙන්න ඇති ඒ විදියට දේවල් වෙන්න ඇත්තේ. කොහොමෙන් කොහොම හරි සුපර් ගර්ල් කතාවේ ක්රොස් ඕවර් කොටස් තිබුනේ නැති එකට හරියන්නත් එක්ක මේ ෆ්ලැෂ් කොටසේ නම් පිස්සු හැදෙන දේවල් ගොඩක් වෙනවා. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.
ඔයාලට මතකයිනේ මම ලගදි දවසක ඉදන් ලිපිය ගොඩක් විස්තරාත්මකව ලියන්න පටන්ගත්තා කියලා. ඉතින් මේ සතියේ ෆ්ලෑෂ් කතාවේ ක්රොස් ඕවර් එක නිසා මං හිතාගෙන හිටියේ කලින් සතියේ වුන දේවල් විස්තර කරන එකෙන් වැඩක් නැති නිසා සුපර් ගර්ල් ක්රොස් ඕවර් කොටසේ වුන දේවල් මතක් කරලා ලිපිය ලියන්නයි. ඒ වුනාට ඉතින් ලිපියක් ලියන්න තරම් දෙයක් සුපර් ගර්ල් කොටසේ වුන නැති නිසාත් එහෙමයි කියලා ලිපිය කෙටි කරන්න බැරි නිසාත් මම ක්රොස් ඕවර් එකේ වෙන දේවල් ගැන පොඩි පොඩි ඉඟි ටිකක් දෙන්නම්. සුපර් ගර්ල් කොටස බලපු අය දන්නවා ඇතිනේ එකපාරටම බෙරියි සිස්කොයි කාරාගේ ගෙදරින් මතුවෙලා ලොකු උදව්වක් ඕනි කියනවා කියලා. ඉතින් සුපර් ගර්ල් ඉන්න ලෝකයට ඇවිත් උදව්වක් ඉල්ලන්න තරම් බෙරීට මුහුණදෙන්න වුන කරදරය මොකක්ද? වෙන මොකුත් නෙවෙයි සෙන්ට්රල් නගරයට පිටසක්වල ජීවින්ගේ ප්රහාරයක් එල්ලවෙනවා. ඔව් ඔව් ඒලියන්ස්ලගෙන් තමයි. හැබැයි ඒකට ප්රහාරයක් කියන්නත් බෑ. මොකද එකපාරටම පෘථිවියට පොඩි යානා 4ක් කඩාගෙන වැටෙනවා. ඒවගෙන් එකක් තමයි සෙන්ට්රල් නගරයට කඩාගෙන වැටෙන්නේ. ඉතින් බෙරි මේ ගැන බලන්න යනවා. එතකොට තමයි එයා දකින්නේ අමුතු ඒලින්ස්ලා ටිකක් ඒකෙන් එලියට එනවා. හැබැයි ඉතින් රජය නම් මේ සිද්ධිය හංගන්නයි හදන්නේ. මොකද ලයිලා කියන විදියට මේ වගේ දෙයක් කලින් වෙලා තියෙනවලු. ඒ පිටසක්වල ජීවින්ට කියන්නේ ඩොමිනේටර්ස්ලා කියලලු. එයාලා අන්තිම වතාවට පෘථිවියට ආපු වෙලාවේ මුලින් සාමකාමිව ඉදලා පස්සේ ලොකු ප්රහාරයක් එල්ල කරාලු. ඒකෙන් ගොඩක් මිනිස්සුත් මැරුණලු. ඉතින් ඒ වගේ අයත් එක්ක ෆ්ලෑෂ්ට තනියම සටන් කරන්න අමාරුයි කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඒ නිසා තමයි ෆ්ලෑෂ් සුපිරි බලයන් තියෙන එයාගේ යාලුවොගේ උදව් ඉල්ලගෙන යන්නේ. සුපර් ගර්ල් විතරක් නෙවෙයි ඇරෝ ටීම් එක වගේම ලෙජන්ඩ් ටීම් එකත් ෆ්ලෑෂ්ගේ උදව්වට එනවා. සමහර අයට මං ලිපියෙන් මුලු කතාවම කිවා කියලා හිතෙවත් ඇති. නෑ නෑ මේ පොඩි කොටසක් විතරයි. එතකොට තේරෙනවා නේද අද කතාව කොයි තරම් ලොකු එකක් වෙයිද කියලා. ඒ විතරක් නෙවෙයි ඔයාලා බලාපොරොත්තු නොවුන ගොඩක් දේවල් දකින්න පුලුවන් වෙයි. ෆ්ලෑෂ් ටිම් එක, ඇරෝ ටීම් එක, ලෙජන්ඩ්ස් ටීම් එක වගේම අර ලස්සන සුපර් ගර්ලුත් එකතු වුනාම ආයෙ ඉතින් හිතාගන්න පුලුවන්නේ මොන වගේ දෙයක් වෙයිද කියලා. 😀
ඉතින් මේ සැඩේ ඩොමිනේටර්ස්ලා මොකක්ද කරන්න හදන්නේ? එයාලා හැමෝටම පහර දෙයිද? අර හැමදේම කලේ රතු ඇස්කොට් කියන කතාව වගේ මේ සිද්ධියටත් ෆ්ලෑෂ් පොයින්ට් එක සම්බන්ධයිද? සුපිරි විරයන් මේ පිටසක්වල ප්රහාරයට කොයි වගේ මුහුණ දෙයිද කියලා දැනගන්න මේ කොටස බලන්න. එහෙනම් ඇරෝ කතාවෙන් මුණගැහෙමු… . . ^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !
Legends of Tomorrow Episode 07
Due to copyright issues we don’t provide any torrent links.
The.Flash.2014.S03E08.720p.HDTV.2CH.x265.HEVC-PSA
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
26,200 downloadsDownload The-Flash-2014-S0308.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
125 comments
flash
Buddhika Harsha Wickramasinghe
Ada Mama 1st!!! Thanks saho!!! Enakan hitiye!!! :)
Minura Banaka
Thanks Bro . mama thamai 1st
Norty Boo
First comment.great work brother.waiting for it.keep it up
මධුකප්රිය පෙරේරා
සබට තැන්කු වේවා..
ඇරෝ එකත් ඉක්මනටම දෙන්නෝ..Malindu Tharushan
Thanks brother!
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Janiya
Thnqqqqqqqqqqqqqqqqqq bro. Arrow ene Kawda
Thisara
ela.. arrow ekath apu gaman denawanm thama hoda.thankx bro
Ruwan Udaya Shantha
thanks saho......................................
Mithuranga Mahisadha
Thankz Mchn Arrow Ekth ikmnta diyan mchn
Hiru
thanks bro............Teen wolf eke sub hadana ayyata kiyannnako season06 episode 03 sub eka ikmanata denna kiyala
Gihan Anuruddha (Rg)
TnX mCn
Hasitha Nuwan
Thankz bro.... arrowth ikmata denna....
Mithuranga Mahisadha
sub eka bapu aya kauda inne???
Zoysa
maga balan hitiye. flash wagema arrow epiyath podda podda baluwa sub 1 denakan inna berima nisa. arrow 1th ikmanata denna saho
Ajith Priyantha
sub akata thanks wewa
Gihan Iddamalgoda
Thanks 4 sub.
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Nisal
thnx sahoo sub ekata...thank u vrey much bro
Nirodha uthpala
Arrow ikmanata depanz mage ivaseeeme seemava nattatama nate velai teyennne ah subata the soo much digatama demu obata jaya
Jeewana Lakshan
Thanks bro.
Hasintha
Sub ekata THANKS!!!
Arrow Ekath Ikmanata Denna
Captain America
සබ් එකට තෑන්ක්ස් සහෝ!
ඊළග ඇරෝගෙ cross over එකෙන් හම්බවෙමු.Mahesh
Sub ekata thanx aaaaaaaaaa
Lahiru lakmal
Thanks for sub....
Arrow ekath ikmanata demu.
Puluwannam me sathiye LOT ekath oyama denna.NIRO
ඇඩෙනවා බ්රෝ ලිපියටම , බැලුවට පස්සේ හාර්ට් ඇටෑක් හැදෙයිද දන්නේ නෑ... බොහොම ස්තුතියි.
Sanath Indika
thx broo
Gathsara Umesh Kumara
ආස හිතෙනවා අයේ lලිපියට.බොහෝම ස්තූතුයි ලිපියට.....
ඒවගෙම ඉතින් සබ ගැනම් කියන්න දෙයක් නෑනේ...ඒක කොහොමත් හොදයිනේ..ඉක්ම්නිම් ඊලග එපියෙන් හමුවෙමු....සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට තුති සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
risitha
niyamae machan
Udara Damith B/K
ඊයේ රෑ ඉදලා බලාගෙන හිටියේ සබ් දෙනකල් , අරොත් පුළුවන් ඉක්මනට දෙන්ඩ ...
මේක බලනකල් නින්ද යන්නේ නෑ....
එළ.
සුබ රාත්රියක්එල්.සී. දමැල්
හදිසිය නිසා ඉංග්රීසි උපසිරස එක්ක බැලුවා...
සිංහල එක කොහොමත් බලනව අනිවාරෙන්ම…
උපසිරසට ස්තුතියි සහෝ...
බලමුකෝ ලෙජන්ඩ් ඔෆ් ටුමාරෝ එක මොනව වෙයිද කියලා...
එහෙමනං ඇරෝ එකෙන් ඉක්මනින් හමුවෙමු...Rukmal
Sub ekanam dala download karanna thama amaru..
SAJITH UDITHA
තැන්ක්ස් ඈ.... මාර හදිස්සියේ හිටියෙ සබ් දානකංම... legwnds of tomorrow විතරයි දැං ඉතුරු නේද?? එකත් ටක්ගාලා දැම්මොත් ගොඩම තමයි... ජයවේවා...
alpha
Niyamai saho
kanimaxx
උපසිරසට බොහෝම ස්තුතියි ජයවේවා
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
kasun
ea machhn
Kaveen Conara
tnx bro
Pragathii
Thanq dude
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjula Jeter
Me thiyenne sub aka!!!!!!!!!!!!!!!
Thank's Bro!
Amila Mudalige
Thanks saho sub ekta
Deshitha Gallage
me kath tika balana piliwela mokadda
Dasitha147
bohoma sthuthie saho! jaya wewa!
Rukmal
e09 sub eka one bro ikmanata....
roshan
Ep09 sub eka kawadada denne bro?sub eka ikmnta one broo..
kusal fernando
Bro E09 Sub aeka dennako ekmanata...
Advertisement

thankx broo