මුලින්ම වෙච්ච පරක්කුවට සමාව ඉල්ලන්න ඕනි. එපිය ආපු දවසෙම හතරෙන් තුනක්ම ඉවර කරගත්තත් ඉතුරු හරිය කරගන්න කාලයක් ගියා මොකද හදිසියේ වැටුනු වැඩවගයක් නිසා. ඔන්න පළවෙනි එපියෙ සහ දෙවෙනි එපියෙන් අපිට කටකාර මසිකීන්ව දැකගන්න බැරි උනානේ. ඒකටත් හරියන්න අද තුන්වෙනි එපියේ මුලු කතාවම යන්නේ මසිකීන් ගැනයි. කොටින්ම කි…

මුලින්ම වෙච්ච පරක්කුවට සමාව ඉල්ලන්න ඕනි. එපිය ආපු දවසෙම හතරෙන් තුනක්ම ඉවර කරගත්තත් ඉතුරු හරිය කරගන්න කාලයක් ගියා මොකද හදිසියේ වැටුනු වැඩවගයක් නිසා. ඔන්න පළවෙනි එපියෙ සහ දෙවෙනි එපියෙන් අපිට කටකාර මසිකීන්ව දැකගන්න බැරි උනානේ. ඒකටත් හරියන්න අද තුන්වෙනි එපියේ මුලු කතාවම යන්නේ මසිකීන් ගැනයි. කොටින්ම කිව්වොත් අර ඩෙකර් විසඳන පරීක්ශනේටත් මසිකීන් සම්බන්ධයි. දෙවෙනි කතාමලාවේ ඔයාලා දැක්කා මසීකීනුයි අපේ වෛද්‍යවරියයි හොඳ යාලුවෝ වෙනවා. ලුසිෆර් අන්තිමේදී එයාගේ අම්මා වෙන ලෝකයකට යවන්න හදන වැඩේදී වෛද්‍යවරියටත් හානි සිද්ධ උන නිසා මසීකීන් හිටියේ හිතේ අමාරුවෙන්. ඒ සිදුවීමෙන් පස්සේ මේස් වැඩිය වෛද්‍යතුමියවත්, ලුසිෆර්වත් ආශ්‍රය කරේ නැහැ. එයාට ඕනි උනා මේ මිනිස් ලෝකේ එයාට හරියන්නේ මොනවගේ තැනක්ද කියලා හොයාගන්න. රස්සාවක් වගේ දෙයක්. දෙවෙනි කතාමාලවෙදී මස්කීන් බවුන්ටි හන්ටර් ඒ කියන්නේ පොලීසියට හොරු අල්ලලා දෙන වැඩේ කරගෙන ගියා. තුන්වෙනි කතාමාලාව වෙද්දීත් ඒක එහෙමම තියෙනවා. ඒත් මෙයාට පස්සේ පස්සේ වෙන්න මේ රස්සාව එච්චර හිතට අල්ලන්නේ නැතුව යනවා. මොකද ඒකේ කිසි රසයක් නැල්ලූ. පොලීසියෙන් හොරා පැනලා යනවා, මසිකීන් අල්ලනවා. එකම දේ. ඒ නිසා අද මසිකීන්ට ඕනි උනා එයාට අභියෝගයක් ගෙනදෙන අපරාධකාරයෙක්ව අල්ලන්න. එහෙම අයිඩියා එකක් ආවේ ලුසිෆර්ගෙන් තමයි. එයාට චැලේන්ජ් එකක් වෙන හොරෙක් අල්ලන්න ඕනි කියලා හිතාගෙන එයා පොලීසියටම ගිහින් වාර්තා බලලා එකක් හොයාගන්නවා. අද කතාවේ පරීක්ෂණය ඒක තමයි. යටගැහිලා තිබ්බ අපරාධයක් ආපහු එලියට අරගෙන මසිකීන් ඒ ගැන හොයන්න එහෙමත් නැත්තම් ඒ අපරාධය සිද්ධ කල අපරාධකාරයාව අල්ලගන්න යනවා. යන්නේ වෙනත් රටකට. කැනඩාවට. මිනිහා ලේසි පහසු මිනිහෙක් නෙවෙයි. පැනලා යන්න හරි දස්සයා. ඒ නිසාද කොහෙද පොලීසියත් වැඩිය මේ ගැන අවධානයක් යොමු කරලා නැහැ. මිනිහව අල්ලන් එන්න ගිය මේස්ට අමුතු ප්‍රශ්න වගේකට මුහුණ දෙන්න වෙනවා. බලමු එහෙනම් අද කතාව. ඊළඟ කතාවෙන් මුණගැහෙමු.
*-*ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
24,980 downloadsDownload Lucifer.S03E03.Baiscopelk.com_.New_.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යසිරු හසරංග
Subtitles
47 comments
nuwan
kasun sandaruwan
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)Nirodhauthpala
Mata nam kochhara parakku vunath adalama na suba vitarai adala...thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
kavi
සුපිරි මචන්.. තැන්ක්ස් අ ලොට්, දිගටම සබ් හම්බවෙනවනම් ඒ ඇති
Lushan
Thanks for the sub...
Arrow sub eka dennako...Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Prabuddha Kulatunga
ammo.enakan balan hitiye.anit eka ikkanta denna awama hode.. thanks bro :D :D
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
දෙනකම් හිටියේ...ච්න්තක
තෑන්ක්ස් මචං. මේ දවස් ටිකේම බලාගෙන හිටියෙ සබ් එක එනකං
KAVINDA GAMAGE
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.D.Chamara
bohoma sthuthi sahooo
kavindu
thank.. thank..thank.
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Eranga Sandaruwan
හහ් හා.
උප සිරැසියට බෝම ස්තූතියි බ්‍රෝ
මේක එනකල් බලන් හිටියේ..සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..!
sasijith
paraakku wela hari sub eka dunnata thanks saho........
Muditha Praboth
thanx bn
ඩිලාන් හසිත
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයකනිශ්ක ලක්මාල්
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට
උදාර දිල්ශාන්
නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියෙ
තෑන්ක්ස්Sachintha
Thanks For Sub
Himaru
Thanks
රයන් ද සිල්වා
සබ් එකට තුති යසිරු සහෝ
04 වෙනි කොටසෙන් නැවත හමු වෙමු
ජය වේවාකවීන් ලහිරු
ස්තූතියි සහෝ අපි වෙනුවෙන් මේකරන කැප කිරීමට
Malindu
Thanks sahoo sub ekataa...
tharangani
thanx
AWNCK
Thanks bro.........
මලිත් සංදීප
ස්තූතියි යසිරු සහෝ සබට
විනෝද් විදුශ්ක
මැක්සා බ්‍රෝ එලම
Nadeera
Thanks
Samiya
api dannwa wade amarui kiyala... thanks bro api wenuwen karana kepa kirimata...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun
බොහොම ස්තුතියි සහෝ......
Tharaka Lahiru
tnq mcn
Gavesh Bandara
Subata thnk u saho... episde 4th awaaa....eke subath onee
Lushan
Epi 4 suba ko...
Amila sudarshana
epi 4 eke sub ekath ikmanata denna balanna.
kavindu
4 sub ekth oneeee...
Prabuddha Kulatunga
4th ikkanta dipiyoo
Lakshan
Thanks Bro.
danithniwanthaka
thanks bro... jaya wewa...!!!
Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට......................................
Sajithlakshan
thaks .......................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
MAALnath
Thanks ...................good luck ......................
Ara N Madhu
Thank You
Roshan
Thnx bro.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




පට්ටම කතාවක් මචන් ..දිගටම දෙඋ ..බොහොම ස්තුතියි ..