පොඩි පරක්කුවීමකින් පස්සේ ඔයාලට අද ගෙනාවේ ලුසිෆර් කතාමාලාවේ දෙවන කොටසයි. කලින් කතාවේ ඔයාලා දැක්කා සිනමෑන් කවුද කියලා හොයන්න ලුසිෆර්ට කුතුහලයක් එනවා.අදත් මුල් තැන දෙන්නේ ඒවැඩේට තමයි ඒත් අපේ පරීක්ෂකතුමිය මේ වැඩේට කැමති නැහැ මොකද සිනමෑන් කියන්නේ මිත්‍යා මතයක් කියලා. එතකොට අලුතින් ආපු ලුතිනන් සිනමෑන් ග…

පොඩි පරක්කුවීමකින් පස්සේ ඔයාලට අද ගෙනාවේ ලුසිෆර් කතාමාලාවේ දෙවන කොටසයි. කලින් කතාවේ ඔයාලා දැක්කා සිනමෑන් කවුද කියලා හොයන්න ලුසිෆර්ට කුතුහලයක් එනවා.අදත් මුල් තැන දෙන්නේ ඒවැඩේට තමයි ඒත් අපේ පරීක්ෂකතුමිය මේ වැඩේට කැමති නැහැ මොකද සිනමෑන් කියන්නේ මිත්‍යා මතයක් කියලා. එතකොට අලුතින් ආපු ලුතිනන් සිනමෑන් ගෙන් පරිස්සම් වෙන්න කියලා ලුසිෆර්ට කියනවා. සුපුරුදු පරිදි අදත් පරීක්ශණයක් හම්බාවෙනවා විසඳන්න ලුතිනන්ගෙන්. විකට රංගන ඉදිරිපත් කරන රංගන ශිලිපියන් දෙදෙනෙක් ගැන තමයි කතාව. කතාවේ මැදද දැනගන්න ලැබෙයි ඇයි මෙහෙම නමක් දාලා තියෙන්නේ කියලා කතාවට.
*-*ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
25,790 downloadsDownload Lucifer-S03E02.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යසිරු හසරංග
Subtitles
54 comments
Kasun
kavindu
thanks..
Avishka
Thank You bro !
Nirodhauthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්kasun
digatama sub demu saho.bohomathma sthuthi!
kasun sandaruwan
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)ishanka
thanks bro
Dilan*
sub denawanam hash ekak hari torrent download karaganna link ekak denawada.mehema dunnata sarch kalata mokakwat ennet na.
tharangani
thanx
Lushan
Subata thanks bro...
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
සහෝලා අර ඉස්සර වගේ සබ් එක දෙන ටොරන්ට් එකේ නම දැම්මානම් හොදයි මට හිතෙන විදියට.මොකද ගොඩ දෙනෙක් හරියට ඩවුන්ලෝඩ් කරගන්න දන්නේ නෑ..හෑශ් එක හරි දාන එක උදවුවක් වේවී ඒ අයට.
******************බුදුසරණයි******************Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
එනකන් හිටියේ...Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Silent$
Thnxxxxxxxxxxxx
Supitha
thanks saho
AWNCK
Thanks bro..........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malindu
Thanks For Sub
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
03 වෙනි කොටසෙන් ලබන සතියේ දී හමු වෙමුකවීන් ලහිරු
සබ් එකට තුති බ්‍රෝ
එලමමලිත් සංදීප
තෑන්ක්ස් සබට යසිරු සහෝ
ඊලග කොටසත් මේ වගේම ගින්දර වගේ දෙමුHimaru
Thanks
කනිශ්ක ලක්මාල්
මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
තෑන්ක්ස්මිතුල් ලක්ශිත
යසිරු සහෝ සබට තෑන්ක්ස්
03 හැකි ඉක්මනට මේවගේම දෙමු
ජයඋදාර දිල්ශාන්
නියමයි සහෝ තෑන්ක්ස් සබ් එකට
D.Chamara
bohoma sthuthi sahoooo
Yumal Kasun
thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!
ChithRaka
තෑන්ක්ස් මචන්
Kawshalya Dushyan
සබට තුති අයියේ.ජය...ඊළග එකෙන් සෙට්වෙමු...
Sathsara Jayanga
Thankuuuu so much
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraPrabuddha Kulatunga
thank u bro :D :D
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
kosala kelum
third episode eke sub ekath ikmanata danna bro...thanks...
Ranuka Uvin
sub ekata tnx 3weni ekath ekmanata denna
Eranda
Ep03 awooo..ekmanata denna sub
Kasun
සබ් එකට බොහොම ස්තූති සහෝ. තුනත් ඉක්මනට දෙන්න කෝ....
Lushan
3 weni episode awoo.
ekata sub denne nedda?.Samiya
3rd episode ekat awa bro... thaama parakku moko... ?
Gavesh Bandara
Episode 3 suba one broo
kavindu
lucifer s3 episode 3 sub ekath onee..
madu
epi 3 sub neddo
chamil fernando
Machan e4th ekath enna langai. Ado ekko wadak hariyata karapan, naththan karana ekekuta deepan. Umbalata mewata salli hambenne nathuwa athi. Umbalage sub enakan minissu balan innawane ban. Karanna barinam mehema site nokara inna ona. Sory hitha ridunanam. Dan okkoma set wela banapalla mata.
Tharaka Lahiru
tnq mcn
buddhika
Link eka weda nehe
Mahesh ruwan
බොහොම ස්තුතිය
Naveen Rangana
උපසිරසට බොහොම ස්තුතියි...........................
Sajithlakshan
thanks .......................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
MAALnath
Thanks ....................good luck ...............
Advertisement

බොහොම ස්තුතියි සහෝ......