මේ ඔයාලට ගෙනාවේ ලුසිෆර් කතාමාලාවේ හත්වන කොටස. ලුසිෆර් තෙවන කතාමාලාවේ කොටස් ටික ඉක්මනට ඔයාලට දෙන්න ඕනි නිසා මේක අපේ රවිඳු රුක්ශාන් මලයට කියලා තමයි උපසිරැසිය කරවගත්තේ. ඒ ගැන ස්තුතිය පුදකරන ගමන්ම හැරෙමු අද කතාවේ පැත්තට. කාලෙකට කලින් අසනීප වෙලා සිහිය නැතිවෙලා හිටපු කෙනෙක්ට අද ආපහු සිහිය එනවා. ඒ මිස්ට ග…

මේ ඔයාලට ගෙනාවේ ලුසිෆර් කතාමාලාවේ හත්වන කොටස. ලුසිෆර් තෙවන කතාමාලාවේ කොටස් ටික ඉක්මනට ඔයාලට දෙන්න ඕනි නිසා මේක අපේ රවිඳු රුක්ශාන් මලයට කියලා තමයි උපසිරැසිය කරවගත්තේ. ඒ ගැන ස්තුතිය පුදකරන ගමන්ම හැරෙමු අද කතාවේ පැත්තට. කාලෙකට කලින් අසනීප වෙලා සිහිය නැතිවෙලා හිටපු කෙනෙක්ට අද ආපහු සිහිය එනවා. ඒ මිස්ට ගෙටි. කවුද කියලා නම් දන්නේ නැතුව ඇති ඔයාලා. එයා තමයි මනෝවෛද්‍යවරිය ඩොක්ට ලින්ඩාගේ හිටපු ස්වාමිපුරුෂයා. හිටපු කියලා කිව්වට දෙන්නා නීත්‍යානුකූලව දික්කසාදයකට ගිහින් නැහැ. පුවත්පත් මාධ්‍යවේදියෙක් විදිහට වැඩ කරපු ස්වාමිපුරුෂයයි මෙයයි අතර ආරවුලක් ගිහින් තමයි දික්කසාද වෙන්න හදන්නේ. ඩොක්ට ලින්ඩට මේ සම්බන්ධය ඉක්මනට ඉවරයක් කරන්න ඕනි කමක් තියෙනවා. මේ ස්වාමිපුරුෂයා සුවවෙලා රෝහලෙන් ඉවත්වෙලා ලින්ඩව බලන්න එද්දී ලුසිෆර් සුපුරුදු එයාගේ වැඩේ නිරතවෙලා ඉන්නවා. වැඩේ කිව්වේ එයාගේ කතාවාරයේ. මේ අමුතු හයේ හතරේ හාදයා ගැන එච්චර ඇල්ලුව නැති ගෙට් මෙයා ගැන හොයන්න පටන් ගන්නවා. සාධාරණ සැකයක් එනවා ගෙට් නැති ටිකට ලින්ඩා මෙයත් එක්ක සම්බන්ධකමක් පටන් ගෙනදෝ කියලා. ඒ නිසා ලුසිෆර් ගැන හොයන්න මෙයා පටන් ගන්නවා. ඒගැන අඟවන්නේ නැතුව මෙයා මාධ්‍යවේදීයක් නිසා ඒ බලයත් පාවිච්චි කරලා ක්ලෝයිටත් කොකා පෙන්නලා ක්ලෝයි, ලුසිෆරුයි එදාට ලැබිලා තියෙන පරීක්ෂකණය කරන විදිහ අධ්‍යනය කරනවා. අපරාධය විසඳද්දී මතුවන කුතුහලය දනවන සිද්දීන් නිසා ලුසිෆර් ගැන හෙවිල්ලට තියෙන ආසාව තවත් වැඩි වෙනවා. ඕනවටා ඕනිම දෙයක් ඕනිම නෑ නිසා මෙයා දකිනවා ලුසිෆර් කියන්නේ ඇත්තටම කවුද, තමන් මේ පැටලෙන්නේ එසේමේසේ හාදයෙක් එක්ක නෙවෙයි කියලත්..අන්තිමේදී ලුසිෆර් මරන්න පවා සැළසුම් කරනවා අපේ ගෙට් මහත්තයා. එහෙම තමයි අද කතාව වෙන්නේ. මේ කතාවත් බලමු එහෙනම්. ඩවුන්ලෝඩ් කරන ගමන් උපසිරැසි කරන්න උදව් උන රවිදු රුක්ශාන් මලයටත් ස්තූතියි කරගෙන යන්න.
*-* ජය ශ්‍රී *-*
උපසිරැසි බාගත කරගැනීමට නොහැකි නම් බයිස්කෝප් ගිණුමකින් ලොග් වෙන්න. ගිණුමක් නොමැති නම් ගිණුමක් මෙතනින් නිර්මාණය කරගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
23,281 downloadsDownload Lucifer.S03E07.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
53 comments
Chanaka
Supun Buddika
ගොඩක් ස්තූතියි සහෝ.
දිගටම කරගෙන යමු.kasunrachintha
tnx bro
GeethD
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Tharangani
thanx
Udayanga Sampath
තෑන්ක්ස් මචං... දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා.. :D
Gayanrandika
thanks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
Yumal Kasun
thankZZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!
madusanka
Thanks bro.!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Bhathiya gamage
thanks
JL Fernando.
Thanks Bro.
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!SANRIDER
thanks saho sub ekata....
himal
thnx bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Kasun A.
sabata thuthi sahodaraya.jaya!
Malinda
ada nam kathawa pattai wage
subodha
Thanks Bro :-)
madhawa achintha
Thanks
ස්කොට් මැකොල්
Thanx bro
nirodha uthpala
Ty for the sub digatama demu obata jaya bro
malidu8
Thnx .ayath sab dana eka gana godak satutui .digatama ohma sab damu. jay...
Tharindu Dilshan
Thank you ! Keep it up...
Indika Priyashantha
ස්තුතියි සහෝ උපසිරැසියට...............!
Kavi_maxxa
thanks saho
Tharu
Tnq
blacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)trok
thanks bro
D.Chamara
niyami sahoo niyamai . sub ekata bohoma sthuthi sahooo jaya
Recon
ජයෙන් ජයම වේවා…!!
Kanchaka
Thanks Bro..එල එල.
Lakshan Thennakoon
thank you bro. ela digatama karan yamu,
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
thnks kollo sub ekata.digatama karamau.jaya wewa
Kanchaka
Thanks bro
dhm97
s3 e8 wla sub eka Nedda...???
Nethsara
Elamh Sahoo
lushan...thusi
thanx bokka
sapumal123
thank you
danithniwanthaka
thanks bro. jaya wewa...!!!
Sudeepa4638
තෑන්ක්ස් දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා..
Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...............................
Ravindu chandika
Thk
dilshanpeiris
tnx
mindikageethanjana
Thanxx.jaya wewa....!
Sanjeewa2010
Thnxxxxxxxx
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanx yasiru saho