MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)මධුකප්‍රිය පෙරේරාරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Lucifer [S03 : E09] with Sinhala Subtitles | සිනර්මෑන් ග්‍රහණය වෙයි. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 38 votes.
Please wait...

ඔන්න එහෙමනම් ගෙනාවා ලුසිෆර් නවවැනි කොටහ.. යසිරු සහෝ මේක බාරදුන්නේ මට තමා. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොකෝ වෙන්නේ කියලා. ඔන්න අද පටන්ගනිද්දීම වගේ තරුනයෙක්ගේ මරණයක්. හැබැයි මේ මරණය විශේෂ එකක් වෙනවා. මොකද මේ කෙනාව ලුසිෆර් දන්නවා. කොටින්ම කිව්වොත් ලුසී එයාට උදව්වක් කරලා තියෙනවා. ඉතින් ලුසිෆර් හිතන විදිහට මේක කරලා තියෙන්නේ එයාට පණිවිඩයක් එවන්න. ලුසිෆර්ගේ සැකය කෙලින්ම යොමු වෙන්නේ සිනර්මෑන් දිහාවට. ඒත් දන්නවනේ ඉතින්, ක්ලෝයිනම් මේ ගැන විශ්වාස කරන්නේ නෑ. ඒවගේම අද ඔන්න ආයෙමත් මේස් නගරයට එනවා. ඒ එන්නෙත් ඇමෙනඩිල් සහ ලින්ඩා අතරේ හාදකමක් ඇතිවෙන්න ඔන්නමෙන්න තියෙන වෙලාවක තමයි ඔන්න. පේන හැටියටනම් මේස්ට දෙන්නව දැකලා හොදටම ඉරිසියයි වගේ. ඉතින් දන්නවනේ මේස්ගේ හැටි, මොනවගේ විකාරයක් නටාවිද කියලා කියන්න බෑ. ඉතින් කොහොමින්හරි අද කොටහේ අවසානයේ අපිට දැකගන්න ලැබෙනවා සිනර්මෑන්ව, ඇත්තම කිව්වොත් ඔහුව අල්ලාගන්නවා. එහෙමනම් සිනර්මෑන් සහ ලුසිෆර් මෝනින්ස්ටාර් අතර තියෙන පලහිලව්වට හේතුව මොකක්ද කියලා අදවත් දැනගන්න ලැබෙයිද කියලා කට්ටියට බලලම තමා ඔන්න දැනගන්නට වෙන්නේ. එහෙනම් මං සමුගන්නවා. යළිත් ඉක්මනින් උපසිරසියකින් හමුවෙන අපේක්ෂාව ඇතුව.. ඔබ සැමට ජය.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 22286 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

51 thoughts on “Lucifer [S03 : E09] with Sinhala Subtitles | සිනර්මෑන් ග්‍රහණය වෙයි. [සිංහල උපසිරැසි සමඟ]

  • Thnx bro.Great job.Good luck.

    Reply
  • Ravindu Nilash

    You-2019 Tv series eke sub dennk.

    Reply
  • Thanks …………………….good luck ……………………

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

    Reply
  • Sajithlakshan

    thanks ……………….

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි…………………………

    Reply
  • Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • Sudeepa4638

    තෑන්ක්ස් දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා..

    Reply
  • danithniwanthaka

    thanks bro. jaya wewa….!!!

    Reply
  • Rasika1234

    Sub akata bohoma thanks

    Reply
  • pavindu malitha

    බොහොම ස්තූතියි.. උපසිරැසියට…

    Reply
  • thnks sho sub ekata.jaya wewa

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි.දිගටම දෙමු. ජය වේවා.

    Reply
  • Upul Nishantha Thinnaarachchi

    thankyouuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

    Reply
  • bohoma sthuthi sahoooo jaya..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • elama bn tnx. 10 weni epiye sub ekath damu

    Reply
  • එල එල, දිගටම සබ දෙමු

    Reply
  • godak thnx bn. budusaranai. digtma krnta. jaya wewa

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • nipun tharuka

    තැන්කූ

    Reply
  • Thilina chamara

    Thanx very much.
    Hamadama ikmanata sub eka danna broooooooo

    Reply
  • Thanks Bro……..Niyama wedak…..

    Reply
  • Thanks sahooo sub ekta….

    Reply
  • suminda lakshan

    උපසිරැසියට ස්තූතියි සහෝ..

    Reply
  • කරනා වූ මේ මහගු කාර්‍යට
    ඔබට ස්තූතී

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • geeganagamage

    බොහෝම ස්තුතියි මේක දෙනකම් බලාගෙන හිටියේ මේ කරන උතුම් සේවයට ගොඩක් පිං .

    Reply
  • උනු උනුවෙන්…

    Reply
  • sabata thuthi saho.jaya!

    Reply
  • ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *