දිල්ලි 6 වලට පස්සේ ඔන්න ඉක්මණින්ම මම ඊළඟ උපසිරැසිය අරගෙන ආවා. මේ ලුසිෆර් සීසන් 4 කතා මාලාවේ 3 වෙනි කොටස. මේ කොටස තුළ සිද්ධ වෙන දේවල් ගැන කෙටියෙන් කිව්වොත්, ක්ලෝයි ලුසිෆර්ගෙන් හංගපු බොරුව ලුසිෆර් සොයාගන්නවා. ඩැන් සහ මේස් තවත් අභියෝගාත්මක ක්‍රියාදාමයකට සහභාගී වෙනවා ලින්ඩා බ්‍රේසස් මවක් වෙන්න සූදානම්…

දිල්ලි 6 වලට පස්සේ ඔන්න ඉක්මණින්ම මම ඊළඟ උපසිරැසිය අරගෙන ආවා. මේ ලුසිෆර් සීසන් 4 කතා මාලාවේ 3 වෙනි කොටස. මේ කොටස තුළ සිද්ධ වෙන දේවල් ගැන කෙටියෙන් කිව්වොත්, ක්ලෝයි ලුසිෆර්ගෙන් හංගපු බොරුව ලුසිෆර් සොයාගන්නවා. ඩැන් සහ මේස් තවත් අභියෝගාත්මක ක්‍රියාදාමයකට සහභාගී වෙනවා ලින්ඩා බ්‍රේසස් මවක් වෙන්න සූදානම් වෙනවා. ඒ කිව්වේ මේ කොටසේ වෙන හයිලයිට්ස් කිහිපයක් විතරයි. කොහොමත් ලිපියෙන් කතාව කියනවට වඩා තමන්ම නරඹන එක තමයි ගොඩක් සාර්ථක වෙන්නේ.ඉතින් අනිත් කොටස් වගේම මේ කොටසත් නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ උපසිරැසිය කිරීම සඳහා මට ආරාධනා කළ පසිඳු සොහොයුරාටත් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් ආයෙමත් අලුත් උපසිරැසියකින් හමුවෙමු. ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
19,133 downloadsDownload Lucifer-S04-E03.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
35 comments
PaSindu MaDumal
harsharupasinghe
කොල්ලෙක් sub එක කරන එක තමා මෙකට හරියටම set වෙන්නෙ
C.R.Jayalath
කන්ග්‍රැට්ස් සොනාලි අක්කේ
wasitha
Niyamai thanks......
Kasun A.
උපසිරැසිය සඳහා ස්තූතියි! ජය!
geeganagamage
ගොඩාක් ස්තුතියි කියන්න වචන නැහැ.
Shehan Pramuditha
thanks for sub
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Mahesh ruwan
bohoma sthuthi
Stranger
thanks
කවිශල් රසින්ත (කවී)
මෙන්න සොනාලි අක්කා සබ් එකක් කරලා. හා හා තැන්කූ හොදේ...ජය වේවා...!!
Ayesh Prashan
Thank You
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි අක්කේ.ජයවේවා...........!
ridking
sub enna parkku ai appa. 1 month gihilla thama sub awilla na okkoma
Sandy kumara
Thnx sonaa
Sudeex
S04 E03 ta ynkn withraine sib thyenne
podda
thanks sis
Dushan Tharuka
Thanks sis
dsdkavishka
Thenks for sub
suranuwan
thank you...
KasunRe
බොහොම ස්තූතියි.....
TharakaWAS
Subata thanks nangi...!!!
dx12
Thanks sis
Ara N Madhu
Man loku comment ekak demma umbalage aluthma epi ekata..download karanne awarohana piliwelata...lol...any way thanks alot.... Thanks nangi
Lakshan
Thanks sis.
MAALnath
Thanks .................good luck ....................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anuwa14448
Thank u
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ....!
Milinda Sadaruwan
Thank you sis...
Sajithlakshan
thanks .....................
Anonymous
thanks for sub
Isuru Savithmalka Deshaaranga Liyanage
Thank You
Lucifer
Thank you ❣️
Roshan
Thnx sis.Great job.Good luck.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



පළවෙනි කමෙන්ටුව මගෙන් සොනාලි අක්කා❤
එල & තැන්ක්ස් අහ්✌